මනුස්සයෙක් මළාම ඒ දේහයට සුදුසු ගෞරව සහිතව අවසාන කටයුතු කිරීම මේ ලෝකේ පුරාම ඉන්න මොකක් හෝ ශිෂ්ඨාචාරය කට අනුව හැඩ ගැහිච්ච හැම ජන කොට්ටාශයකම තියෙන උතුම් සිරිතක් ය.
මේ රටෙත් ඒ දේ එහෙම්මමය.
බෞද්ධ, කතෝලික, හින්දු ,මුස්ලිම් වගේ ඒ ඒ ආගමට වෙන් වෙච්ච ආවේනික වෙච්ච සිරිත් විරිත් අනුව මරණයකදී කටයුතු කරනවා අපි හැමෝම දැක ඇත. ඒ ගැන කිසි විවාදයක් ද නැත.
2015-10-25
2015-10-04
අපේ මීඩියා
ලෝකයේ ප්‍රසිද්ධ කියමනකට අනුව "ජනමාධ්‍ය" කියන්නේ රටක සිව්වැනි ආණ්ඩුවය. ඔස්තාර් ලාගේ අර්ථ දැක්වීම් අනුව ප්‍රජාතන්ත්‍රවාදය කියන මන්දිරයේ බර දරාගෙන ඉන්න කණු කීපයෙන් එකක් ය. තව කට්ටියක් කියනා විදියට ජනමාධ්‍ය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ මුර දේවතාවෙක් ය. කවුරු කොහොම මොනා කිව්වත් ඔය කියනා නානාප්‍රකාර ඩෙෆිනිෂන් සියල්ලම අදාළ වන්නේ වලංගු වන්නේ සිටින සිරිඉල්ලන්කාව නමැති අමුතු දූපතෙන් එපිට තියෙන ලෝකයට ය.
2015-10-01
අපට අද රෙදි ඇඳිය හැකිද?(ලෝක ළමා දිනය වෙනුවෙනි)
ලෝක ළමා දිනය කියලා නම් කරලා තියෙන අද දවස , ලෝකේ හැම තැනම වගේ නානාප්‍රකාර වැඩසටහන් එක්ක සමරන්න හැම රටක්ම වාගේ කටයුතු කරන කොට මෙදා පාර අපිටත් හෙන උජාරුවෙන් සමරන්න අවස්ථාව ලැබී ඇත. ඒ කාගේ වාසනාවට ද එහෙම නැත්නම් කාගේ අවාසනාවට ද කියලා හිතා බලන එක වෙනම කටයුත්තක්ය.
කොහොම වුනත් මෙදා පාර ලංකාව ලෝක ළමා දිනේ සමරන්නේ සුපිරියටම රිහසල් කරලා ඇට්ටි හැලෙන්න ප්‍රැක්ටිස් කරලා ය.
කොහොම වුනත් මෙදා පාර ලංකාව ලෝක ළමා දිනේ සමරන්නේ සුපිරියටම රිහසල් කරලා ඇට්ටි හැලෙන්න ප්‍රැක්ටිස් කරලා ය.
2015-09-20
විලම්භීත ධර්මද්වීප
ඉල්ලංකාව කියන්නේඑක එක වයිවාරන්න නම් ගහපු බොරු බෝඩ් ලෑලි වලින් කවර් කරලා තියෙන ගඳ ගහන ගූ ගොඩක් බව වරක් දෙවරක් නොව සිය දාස් වාරයක් ඔප්පු වෙන කාරණයක් බව කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපිට පිළිගන්නට සිදුවෙන තිත්ත ඇත්ත ක්ය .
2015-09-13
උඹට වැරදුනා කෙල්ලේ...
උඹට මතකද
ආයෙත්
මේ ලෝකෙට එන්න හිතාගෙන
මිනිස්සු එක්ක ජීවත් වෙන්න හිතාගෙන
දහසක් දස දහසක් පෙරුම් පුරපු හැටි
2015-09-09
ඉවරයි ඉවරයි ඉවරයි...ඇති යන්තම් ඉවරයි...
අවුරුද්දක් හෝ ඊට වැඩි කාලයක් එක දිගට වෘත්තිය පාඨමාලා කිරීම යනු සසර කලකිරෙන වැඩක් බව විභීෂණ මේ වෙනකොට තේරුම් ගෙන හමාරය. ඒ බව තේරුම් යන්නට මේ තරම් කාලයක් ගත වෙච්ච එක ගැනත් ඇත්තේ එසේ මෙසේ කනගාටුවක් නම් නොවේ. කතාව මෙසේ ය.
2015-08-17
සමාදානයේ සැතපේවා | Be Rest In Peace
![]() |
| http://sd.keepcalm-o-matic.co.uk/i/keep-calm-and-rest-in-peace-15.png |
පෝරකය දෑස මානේ...
බුකිය මේ වෙනකොට අසරණ බයියන්ගේ අදෝනා වලින් පිරී ඉතිරී යමින් පවතින බව විභීෂණ බොහොම අනුකම්පාවෙන් යුක්තව පවසන්න කැමතිය.
වර්ගීකරණය..
Election,
Mahinda,
Mahinda Deshapriya,
Maithripala,
Politics,
Ranil,
Yahapalanaya
2015-07-31
එක | ONE
විභීෂණ කියන ආරූඪ නමින් පෙනී ඉන්න මම "විභීෂණ අඩවිය" පටන් ගන්න කලියෙන් අවුරුදු දෙකක් විතර බ්ලොග් ලෝකේ එහෙට මෙහෙට රස්තියාදුවේ රවුම් ගගහා හිටපු චරිතයක් විය.
2015-07-26
කිලෝ විස්සකුත් ගැහුවා එහෙනම්...
මෙහෙම වෙනකන්
විභීෂණ අඩවිය විසිට් කරපු , ලියාපු පොස්ට් කියෝපු , කමෙන්ට් කරපු , වලි දාපු බැනපු හැමෝටම
දෙවැනි විභීෂණ ගේ
හදපිරි ස්තුතිය.
2015-07-24
බයියන් සීනුවටත් බයයි
මහින්දගේ නව පංච මහා බලවේගය( කුඩු, එතනෝල්, කැසිනෝ, ගණිකා, කප්පම්) ට අයිති එවුන් එක්ක උන්ට කඩේ යන මැටි බයියෝ ටික මේ දවස්වල දේශපාලන තුන් බියකට හොඳටෝම සහලෝලා බය බිරාන්ත වී ඇත.
නිට්ටාවටම බය වෙලා කියලා තේරුම් යන්නේ මේ තුන්බියට අදාළ චරිත සහ කණ්ඩායම් වලට මේ මැටි බයියෝ අම්ම මෝ නැතුව කුණුහරුපෙන් බනින හැටි දැක්කා මය.
Subscribe to:
Posts (Atom)








