2015-12-31
හැපී නිව් ඉයර්...එහෙනම්....
වලි
බලි
අවලාද
මරාගැනිලි
පිස්සු කෙලිම්
ඉතුරු ටිකත් කියවන්න »
2015-12-30
ගුඩ් බායි-යකෝ උඹට වැරදිලා
විභීෂණ බ්ලොග් එක පටන් ගත්තු කාලේ ඉඳන් පොස්ටුවෙන් පොස්ටුවට මුණ ගැහිච්ච අපේ "මධ්‍යස්ත මතධාරියා"
බ්ලොග් ලෝකෙට ටටා බායි කියපු උගේ පොස්ටුව
දැක්කේ අදය.
ඉතුරු ටිකත් කියවන්න »
2015-12-18
ගණිකාවට අපහාස නොකරනු.
යහපාලනවාදී දත් දොස්තර උන්නැහේ ඊයේ පෙරේදා පට්ටපල් අමු තිත්ත බොරුවක් කටේ දිවේ ගෑවෙන්නේ නැතිව කිව්වා කියා බොහෝ නිවුස් චැනල් වලින් දැනගන්න ලැබුනේය.
උන්නැහේ කට එහෙම ඇද කරලා කියලා තිබුනේ "රජයේ සේවකයෝ ගණිකාවෝ වගේ" ය කියලා ය.
ඉතුරු ටිකත් කියවන්න »
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)