Showing posts with label Victor Rathnayaka. Show all posts
Showing posts with label Victor Rathnayaka. Show all posts

2017-10-01

දැනුනා Iraj

ඉරාජ් ආපහු හිට් වෙලාය.
වෙන එවුන් සංසාරෙට එක සැරයක් වගේ හිට් වෙනකොට එක නිවුස් එකක් වුනාට ඉරාජ් හිට් වෙන එක අපිට අමුත්තක් නොවෙන්නේ ඉරාජ් කොහොමත් හිට් වෙච්ච කැරැක්ටර් එකක් නිසාය.