Showing posts with label Prostitution. Show all posts
Showing posts with label Prostitution. Show all posts

2015-12-18

ගණිකාවට අපහාස නොකරනු.



 යහපාලනවාදී දත් දොස්තර උන්නැහේ ඊයේ පෙරේදා පට්ටපල් අමු තිත්ත බොරුවක් කටේ දිවේ ගෑවෙන්නේ නැතිව කිව්වා කියා බොහෝ නිවුස් චැනල් වලින් දැනගන්න ලැබුනේය.
උන්නැහේ කට එහෙම ඇද  කරලා කියලා තිබුනේ "රජයේ සේවකයෝ ගණිකාවෝ වගේ" ය කියලා ය.