2016-09-18
අපි පොත් කියවන්නේ වැරදි පැත්තෙන් ද? සාහිත්‍ය මාසය වෙනුවෙන් ප්‍රශ්න පත්තරයක්.
2016-09-13
අන්තරේ - පුලුවන්නම් කරලා පෙන්නපල්ලා..
සිරි ඉල්ලන්කාව තුල ක්‍රියාත්මක වන තවත් නිල නොවන ත්‍රස්තවාදී සංවිධානයක් වන "අන්තරේ" කියන තුප්පහි කල්ලියේ ලොක්කාය කියන එකා හරි ලස්සන ප්‍රකාශයක් කරලා තියෙනවා ඊයේ පෙරේදා පත්තරවල දකින්න ලැබුනේය.
"සයිටම් වහන්න ආණ්ඩුව ක්‍රියා කරන්නේ නැත්තන් දැනටත් වඩා පුළුල් ජනතා බලවේගයක් ආණ්ඩුවට එරෙහිව ගොඩනගනවා "
අම්මට හුඩු කිව්වලු..
"සයිටම් වහන්න ආණ්ඩුව ක්‍රියා කරන්නේ නැත්තන් දැනටත් වඩා පුළුල් ජනතා බලවේගයක් ආණ්ඩුවට එරෙහිව ගොඩනගනවා "
අම්මට හුඩු කිව්වලු..
Subscribe to:
Posts (Atom)