Showing posts with label Gotabhaya. Show all posts
Showing posts with label Gotabhaya. Show all posts

2019-04-17

2020 රට කාටද ? අනාවැකියක් ....


කාලාන්තරෙකට පස්සේ ලියන පලවෙනි පොස්ටුවෙන් විභීෂණ මේ සූදානම් වෙන්නේ ලැස්ති වෙන්නේ එක්තරා ආකාරයකට අනාවැකියක් කියන්නට ය.
එත් මේ  රටේ දේශපාලනේ ගැන නාඩියෙන් ඉන්න එවුන්ට නම් විශේෂයෙන්ම අපේ කාව්‍ය සිරෝමනි, දේශපාලන බ්ලොග් විචාරක මාතලන් වගේ ඩයල් වලට නම් මේක  මහා අමුතු , පුදුම සහගත ඇඟේ මයිල් කෙලින් වෙන ආරංචියක් නොව මේ  වෙනකොට ඉස්තීරෙන්ම  දන්නා , ඉර හඳටත් වඩා බුදු ෂුවර් අනාවැකියක් බව කියන්නට ම ඕනෑය.