Showing posts with label Yahapalanaya. Show all posts
Showing posts with label Yahapalanaya. Show all posts

2018-09-23

තරු හතේ ප්‍රජාතන්ත්‍රවාදය හෙවත් අම්මගේ රෙද්ද


ප්‍රජාතන්ත්‍රවාදය කියන කාරණාව අරගෙන බැලුවොත්  රටක්ම මෛත්‍රීපාල සිරිසේන රනිල් වික්‍රමසිංහ  ගේ පෙරමුණට ඡන්දේ දුන්නේ වෙන මොකක්වත් හින්දා නොව ඊට කලින් තිබුනේ රාජපක්ෂලාත් එයාලගේ ලැට් වඩන නිලමේලාත් වටකරගෙන හැදිච්ච අන්ත තුප්පහි මජරවාදයක් නිසාය.
දෙදාස් දහතුන වගේ වෙනකොට ඔය මජරවාදේ ඉහවහා ගිය තත්වෙට වැටුනේ ය.
වෙන වචන වලින් කිව්වොත් ලොක්කා  හිටගෙන කරද්දී ගෝලයෝ දුව දුව කරන තැනට පත්වුණේය.

රටම එක ලොකු පාතාලයක් බවට පත්වුණේය.

ඕවා දැන් අවුරුදු තුනක් විතර පරණ , එක්ස්පයර් වෙච්ච සුරංගනා කතා ය.


2018-01-15

ශ්‍රී ලංකා, යූඇන්පී ,ජේවීපී ,ගූ ගඳ, පඩ ගඳ සහ පුංචි චන්දය

ලංකාවේ දේශපාලනේ හැමෝගෙම ඔලු ඇතුලේ මේ වෙනකොට  ප්‍රශ්නය වෙලා තියෙන්නේ මෙදා පාර ගමේ ආණ්ඩුව දෙන්න ඕනා කාටද කියන එකය.
කාලයක් තිස්සේ ශ්‍රී ලංකා එකට  හෝ  යූඇන්පී එකට ඡන්දේ දීපු  දෙගොල්ලොම මේ වෙනකොට අවංකවම ඒ  ප්‍රශ්නේ ට හරි උත්තරේ තෝරාගන්න බැරුව පඹ ගාලක පැටලිලා ය.

2017-06-11

යහපාලනේ විද්‍යාත්මක ආතල් එක

ලෝක දේශපාලනේ ට අනුව "යහපාලනය " කියන්නේ Good Governance වලට වුනාට මේ සිරි-ඉල්ලංකාව  ඇතුළේදී ඒක එහෙම නොවෙන වග මේ වෙනකොට ඕනෑවටත් වඩා ඔප්පු වී හමාර වග  අවුරුදු දෙකක "යහපාලන" කල්ක්‍රියාව අහපු දැකපු ඕනෑම කෙනෙක්ට තේරුම් යන දෙයක් බව කියන්න අමුතුවෙන් අවශ්‍ය නැත. ඕනා තරම් සාක්ෂි නිදර්ශන ආණ්ඩුව විසින්ම සපයා ඇත.

2016-11-13

හොල්මන් රටකට හොල්මන් අයවැයක් මිස ...

හොල්මන් කියන්නේ හදිසියේ මතුවෙලා ඔහේ වැනි වැනි පාවී පාවී ඉන්නා කොට්ටාශයක් ය. එවෙලේ තියෙන දෙයක් පස්සේ ඔහේ පාවී ගෙන ගහගෙන යනවා හැරෙන්නට පොඩි පහේ සද්දයක් දැමීම හැරෙන්නට වෙන වැඩක් ඇති යමක් කරන්න හොල්මනකට හැකියාවක් කල්පනාවක් නැත.

2016-08-01

අලුත් කුණුහරුප -01; යහපාලනය

යහපාලනය කියන්නේ ලෝක දේශපාලන ය ඇතුලේ දශක ගානක් හෝ ශතක ගානක් කියවෙච්ච නමුත් සිරි ඉල්ලන්කාවේ දේශපාලන ඩික්ෂනරියට  මීට අවුරුදු දෙහෙකටවිතර කලින් එක්කාසු වෙච්ච හරි අපූරු වචනය ක් බව හැමෝම දන්නා කියන කාරණාවක් ය.

2015-11-08

පෙරගමන්කරු නික්මුනේය.



 සුදු වෑන් ඇතුලේ ලියාපු මරණ  සහතික වලින්,
අනේකාකාර තර්ජන, ගර්ජන, බියවැද්දීම් වලින්
රටක් නිශ්ශබ්ද කර තිබුණු යුගයක ,

2015-08-17

සමාදානයේ සැතපේවා | Be Rest In Peace

http://sd.keepcalm-o-matic.co.uk/i/keep-calm-and-rest-in-peace-15.png
අවසාන මොහොත මාගේ...
පෝරකය දෑස මානේ...

බුකිය මේ වෙනකොට අසරණ බයියන්ගේ අදෝනා වලින් පිරී ඉතිරී යමින් පවතින බව විභීෂණ බොහොම අනුකම්පාවෙන් යුක්තව පවසන්න කැමතිය.