tag:blogger.com,1999:blog-35871170241869176.comments2023-09-11T19:42:03.816+05:30විභීෂණ අඩවිය විභීෂණ IIhttp://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comBlogger4011125tag:blogger.com,1999:blog-35871170241869176.post-88070687141632502402022-01-17T18:03:18.869+05:302022-01-17T18:03:18.869+05:30ᐉ NetBet Casino Review for 2021 - The RTP and bet3...ᐉ NetBet Casino Review for 2021 - The RTP and bet365 bet365 우리카지노 우리카지노 1211Football Prediction Site Today Match Prediction WebsiteAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-69070418925133972242020-11-30T13:55:29.606+05:302020-11-30T13:55:29.606+05:30ඔබ නිවැරදිව අවබෝධ කර ඇත මිත්‍රයා. සම්ම්බුධ්ද සසනයත...ඔබ නිවැරදිව අවබෝධ කර ඇත මිත්‍රයා. සම්ම්බුධ්ද සසනයත් , කිතු දහමත් , ඉස්ලාම් දහම සහ අන් දහමවල් වලට වින කරන උදවිය මතුවන්නේ එහි අභ්‍යන්තරයෙනි . කඩල ඇටය කා දමන ගුල්ලා මතුවන්නේ කඩල තුලින්මය . ඉවසල ඉවසල තවත් ඉවසමු මිත්‍රයා . වෙනසක් ඉදිරියේදී වෙයි. වැරදි කරුවන්ට දඩුවම් දීමට ඉදිරියේදී පොලිසි, උසාවි, සිරගෙවල් , පාතාලය හෝ වෙනත් පාර්ශවයක් අවශ්‍ය නොවෙයි. තමා විසින් තමාටම දඩුවම් දෙන යුගය ඉදිරියේදී පැමිණෙනු ඇති . බලාගෙන සිටින්න , එයයි උචිත මිත්‍රය .... වැරදි කරන උදවියගේ අනාගතය දක්නා ඥානය ඇති අයට `` අහෝ මේ සත්වයින් ලවා වැරදි කරව කරවා කොපමණ දුක් දෙනවාදැයි වැටහෙනු ඇත.

Anonymoushttps://www.blogger.com/profile/13019945861493288878noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-78879761818158252132020-06-29T17:29:17.769+05:302020-06-29T17:29:17.769+05:30The large chassis allows for an equally large keyb...The large chassis allows for an equally large keyboard and usability is fantastic. The keyboard is well fixed and smooth to use, as are the touchpad and mouse buttons. A full pad of number-keys is also included for easy data input and making calculations on the fly.
gta 5 apk
harish sharmahttps://www.blogger.com/profile/13411401815475941110noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-66259128424522231152020-01-22T09:10:46.719+05:302020-01-22T09:10:46.719+05:30ලොකු මුදලාලි අල්ලන්නේ නැති එකනේ බන් වැරැද්ද? උන් ...ලොකු මුදලාලි අල්ලන්නේ නැති එකනේ බන් වැරැද්ද? උන් එල්ලනවනනම් එකෙන්ම කැමැතිඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/15558796555393620022noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-34633551394044361102019-09-15T00:03:46.679+05:302019-09-15T00:03:46.679+05:30මගේ පෞද්ගලික අදහස නම් , මරණ දඩුවම ක්‍රියාත්මක කිරී...මගේ පෞද්ගලික අදහස නම් , මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට පෙර රටේ නීති පද්ධතියේ ඇති ව්ශවාසනීයභාවය සහ “නීතිගරුකභාවය“ වැිඩ කරන්න ඕන .අද දවසේ එක එක්කෙනාට ඕන විදියට , “නීතිය නැමෙන හැටි දකිත්දි“ කුඩු ගෙනා මුදලාලි ගැලරියේ බලාගෙන ඉඳිත්දි , කුඩු “කන් හැන්දක්“ විකිනූ “කුඩු කාරය“ එල්ලුම්ගහට යන්න පුළුවන්. මහේෂ්https://www.blogger.com/profile/08329669646686744643noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-17014700170802368162019-07-18T23:28:26.743+05:302019-07-18T23:28:26.743+05:30yu gud englis man. y yu singappuru about tok? v si...yu gud englis man. y yu singappuru about tok? v singappuru no. if v spid up trapik polis giv tikat.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-23002693560876150362019-07-18T13:52:58.003+05:302019-07-18T13:52:58.003+05:30අනේ එයා කොරයි මේං කියලා!
සුභ වේවා!!! රාජ සම්පත් ල...අනේ එයා කොරයි මේං කියලා!

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-5291223532098878752019-07-17T09:27:25.873+05:302019-07-17T09:27:25.873+05:30Agree 100%, In Singapore, case close and job done ...Agree 100%, In Singapore, case close and job done within one year. I think we should speed up the process and start with new cases (hang newly convicted soon) Sounds cruel, but the things going bad to worse. At least rendition to show weapons is better than doing nothing. Wijebahuhttps://www.blogger.com/profile/10912297302132543166noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-38648492014634667702019-07-15T19:54:19.068+05:302019-07-15T19:54:19.068+05:30අදහස එක්ක එකඟයි.
අනිවා වැඩේ තව සාදාරන වෙන්න නම් එහ...අදහස එක්ක එකඟයි.
අනිවා වැඩේ තව සාදාරන වෙන්න නම් එහෙම දෙයක් වෙන්න ඕන..

කොහොමත් මේ වෙලේ රන් වෙන්නේ දේශපාලන ගේමක් හින්ද තමයි තියෙන එකම ප්‍රශ්නේ,.විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-38480390074627707062019-07-15T10:31:31.758+05:302019-07-15T10:31:31.758+05:304 දෙනෙක්ව ඔය විදිහට තෝරන්න බෑ. කුඩු විතරක් නෙමෙයින...4 දෙනෙක්ව ඔය විදිහට තෝරන්න බෑ. කුඩු විතරක් නෙමෙයිනෙ අපරාධ.
උසාවියෙන් මරණ දඬුවම නියමවුන (අභියාචනයේදීත් තහවුරු වුන ) ඔක්කොමට දෙන්න ඕනෙ.
ඕනෙම නම් විශ්‍රාමික විනිසුරුවන් සහිත review මණ්ඩලයකින් සලකා බලන්න පුලුවන්. හැබැයි ඒකත් නිකම්ම කොමිසමක් නොව ඊට වඩා ක්‍රමවත් නීත්‍යානුකූලව හැදෙන්න ඕනෙ.

කොහොමවෙතත් අඩු ගණනේ අවු 5ක් විතරවත් මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න ඕනෙ මේ රටේ. ඊට පස්සෙ ආයිත් සලකා බලන්න බැරියැ ඕනෙ නම්.Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-6905163182476198562019-07-14T22:33:12.926+05:302019-07-14T22:33:12.926+05:30ඔව්, එහෙම ඉඩකඩක් තියෙනවා.
එත් මොනවත්ම නොකර මේ විදි...ඔව්, එහෙම ඉඩකඩක් තියෙනවා.
එත් මොනවත්ම නොකර මේ විදියටම ගියත් අහිංසක මිනිස්සු තමයි මැරෙන්නේ...

ඒ නිසා එකෙක්අ දෙන්නෙක්ඩු හරි එල්ලල්ලා මැරුවොත්ගා අඩු ගා නේ,ඊළඟ වතාවේ කුඩු පැකට් ගෙනියනකොටවත් කල්පනා කරන්න මිනිස්සුන්ට මොලේ පදෙවිනේ...විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-35960561152249108722019-07-14T20:21:31.448+05:302019-07-14T20:21:31.448+05:30මම මරණ දඬුවමට විරුද්ධයි , හේතුව අලංකව වගේ රටක අහිං...මම මරණ දඬුවමට විරුද්ධයි , හේතුව අලංකව වගේ රටක අහිංසක මින්සුන්ව එල්ලලා මරන්න් තියෙන ඉඩකඩ වැඩියි, දුෂිත නීතිඥයෝ සහ පොලිසිය , දේශපාලන මාෆියාව මේ ඔක්කොම අහිංසක මිනිස්සුන්ව හිටු කියල නිත්‍යානුකුලව මරයි Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-44309973545179359222019-07-14T11:09:56.934+05:302019-07-14T11:09:56.934+05:30එක නේන්නම් කියන්නේ හැලප+අයියේ .එක නේන්නම් කියන්නේ හැලප+අයියේ .විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-75504644919259808142019-07-14T10:35:45.946+05:302019-07-14T10:35:45.946+05:30උඹ කියනවනං එල්ලන්නෙ නැතුව බෑ නොවැ. එල්ලලා දාමු.උඹ කියනවනං එල්ලන්නෙ නැතුව බෑ නොවැ. එල්ලලා දාමු.හැලපයාhttps://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-1354224885519780242019-07-14T07:35:45.303+05:302019-07-14T07:35:45.303+05:30කොහොම හරි කරලා මේ හතර දෙනා එල්ල ගත්තොත්, ඉතුරු සෙට...කොහොම හරි කරලා මේ හතර දෙනා එල්ල ගත්තොත්, ඉතුරු සෙට් එකට ඔටෝ ම බඩු සෙට් කරත හැකි.
අනිවා එහෙම කරන්නම වෙනවා
එක හින්දම තමයි දන්නා සෙල්ලම් ඔක්කොම් දාලා හැමෝම මේක බ්ලොක් කරන් ඉන්නේ...විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-43282568561294661502019-07-14T00:21:44.603+05:302019-07-14T00:21:44.603+05:30ඉතින් එල්ලන්න කුඩු මුදලාලිලා අල්ලයිද? සතොසෙ සීනි අ...ඉතින් එල්ලන්න කුඩු මුදලාලිලා අල්ලයිද? සතොසෙ සීනි අස්සෙ කුඩු ගෙන්නපු එකා ඇල්ලුවද? ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-18053432413858193512019-06-22T18:39:44.496+05:302019-06-22T18:39:44.496+05:30හම්මේ ඉතින්...
හම්මේ ඉතින්...
විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-24453009351883396372019-06-20T11:25:50.400+05:302019-06-20T11:25:50.400+05:30නෑ..නෑ..තාම ලියනවා කියලා දකිද්දී අප්‍රමාණ සතුටක් ද...නෑ..නෑ..තාම ලියනවා කියලා දකිද්දී අප්‍රමාණ සතුටක් දැනුනා මහත්තයෝකිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-486100976615599582019-06-19T20:13:37.154+05:302019-06-19T20:13:37.154+05:30කලකිරුණා ද සුදෝ...කලකිරුණා ද සුදෝ...විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-37429892335963970552019-06-19T16:23:39.944+05:302019-06-19T16:23:39.944+05:30මදෑකාලෙකට පස්සේ ඇවිත් කියවපු උඩු කුරුඤ්ං ගහපු සිංද...මදෑකාලෙකට පස්සේ ඇවිත් කියවපු උඩු කුරුඤ්ං ගහපු සිංදුව...කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-91214803555496760482019-06-17T20:22:08.822+05:302019-06-17T20:22:08.822+05:30++++++++++විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-42098126191636261882019-06-17T11:09:53.686+05:302019-06-17T11:09:53.686+05:30++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-45290133251952168232019-06-16T21:12:50.756+05:302019-06-16T21:12:50.756+05:30@ Anonymous
අදාළ නැත @ Anonymous
අදාළ නැත විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-83877404079411845462019-06-10T21:10:56.511+05:302019-06-10T21:10:56.511+05:30විභීෂණ II මහත්තයා එක්සත් ජතික පක්ෂ මාධ්‍ය ඒකකයෙන් ...විභීෂණ II මහත්තයා එක්සත් ජතික පක්ෂ මාධ්‍ය ඒකකයෙන් ඉවත් කරා නේද? ඒක තමයි මාත් ඊයේ පෙරේදා නිවුස් එකක් දැක්කා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ නැගණිය එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ඒකකයේ බලය අතට ගෙන, එහි වැඩ කරපු බොහෝ දෙනෙක් ඉවත් කරා කියලා. මොකද රනිල් මහත්තයට ගොඩක් අය විරුද්ධයි නේ පක්ෂේ ඇතුලේ. මාධ්‍ය ඒකකයේ හිටපු අයත් එහෙමලු.

විභීෂණ II මහත්තයගේ මේ මාසේ පඩිය හම්බෙන එකක් නෑ නේද? දැන් මොකද කරන්නේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මාධ්‍ය ඒකකයට වත් එකතු වෙන්න බලනවද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-45439158992939216672019-06-10T13:35:16.295+05:302019-06-10T13:35:16.295+05:30https://www.elsevier.com/connect/8-things-you-may-...https://www.elsevier.com/connect/8-things-you-may-not-know-about-rabies-but-should

https://www.iamat.org/blog/5-misconceptions-about-rabies/Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.com