සයිටම් නීතිගත වීමෙන් යක්ෂාවේශ වුනු කැම්පස් සහ දොස්තර සනුහරේ වෙත ආපහු පාරක් ලියන වගයි.
Showing posts with label Campus. Show all posts
Showing posts with label Campus. Show all posts
2017-02-06
2016-09-13
අන්තරේ - පුලුවන්නම් කරලා පෙන්නපල්ලා..
සිරි ඉල්ලන්කාව තුල ක්‍රියාත්මක වන තවත් නිල නොවන ත්‍රස්තවාදී සංවිධානයක් වන "අන්තරේ" කියන තුප්පහි කල්ලියේ ලොක්කාය කියන එකා හරි ලස්සන ප්‍රකාශයක් කරලා තියෙනවා ඊයේ පෙරේදා පත්තරවල දකින්න ලැබුනේය.
"සයිටම් වහන්න ආණ්ඩුව ක්‍රියා කරන්නේ නැත්තන් දැනටත් වඩා පුළුල් ජනතා බලවේගයක් ආණ්ඩුවට එරෙහිව ගොඩනගනවා "
අම්මට හුඩු කිව්වලු..
"සයිටම් වහන්න ආණ්ඩුව ක්‍රියා කරන්නේ නැත්තන් දැනටත් වඩා පුළුල් ජනතා බලවේගයක් ආණ්ඩුවට එරෙහිව ගොඩනගනවා "
අම්මට හුඩු කිව්වලු..
2016-06-24
කුහකයිනි, පවු නොදී ගෙදර පල
SAITM එකට සහ ප්‍රයිවට් කැම්පස් වලට විරුද්ධ ව රෙද්ද උස්සන් දගලන කැම්පස් හැත්ත වෙත ලියන වගයි,
තොපි ඊයේ පෙරේදා කොළඹ දී උද්ගෝෂණ ය කරන්න ගිහින් ඉල්ලගෙන කාපු හැටි අපි හොඳ හැටි ගෙදරට වෙලා ටීවී එකෙන් නැරඹුවෙමු. තොපි ගුටි කාපු හැටි වතුර නාපු හැටි දැකලා " අනේ මේ අපේ අහිංසක දරුවෝ නේද කියලා " එක තප්පර්රෙකට විතර පුංචි දුකක් ඇති වුනත් තොපි ඒ උද්ඝෝෂණය කරන්න ආපු හේතුව අහපුවාම කලින් පහල වෙච්ච දුක සේරම නැති වෙලා "තව ගහපිය ඔය ඊරිසියා කාර හැත්තට" කියලා හිතුනු බව අවංකව ම කියන්නේ ඒ එවෙලේ තොපි ගැන ඇතිවෙච්ච් ඒ කේන්තිය නිසාමය.
2016-05-08
කැම්පස් ගැන කතා කරන්න කැම්පස් ගිහින් වරෙවු හෙවත් මෝඩ උගතුන්ගේ බංකොලොත් තර්කය
කැම්පස් එකට කලිසම් ඇඳන් ආපු අලුත් හෙවත් නවක කෙල්ලෙකුට තව සීනියර් කෙල්ලෝ කීපදෙනෙකුයි කොල්ලෙකුයි දවස ගානක් කුණුහරුප කියලා නවකවදය දීමත් ඒ වසවර්ති සැට් එක පොලොසියට කුදලාගෙන යාමත් දැන් බුකියේ ඉතාමත් සීරියස් ලෙසටත් බ්ලොගේ ඊට ටිකක් විතර අඩුවෙනුත් නැගලා යන ටොපික් එක වී ඇත.
Subscribe to:
Posts (Atom)



