Showing posts with label Catholic. Show all posts
Showing posts with label Catholic. Show all posts
2016-12-13
කාදිනල් සහ නත්තල් ගහ-පසු වදන
අතර මග නැවතුනු "ලෝකේ උසම නත්තල් ගහ" ආපහු පටන් අරගෙනය.
සතියකට කලින් සල්ලි නාස්තියක් විදියට කාදිනල් තුමාට පෙනිච්චි නත්තල් ගහ , අගමැතිතුමා එක්ක කළා ය කියන සාකච්ඡා වකින් පස්සේ හොඳ වෙලා ය.
2016-12-12
කාදිනල් සහ නත්තල් ගස සමග හෙළුවෙන් ෂොපින් බුකී ඇඩ්මින්ස්
ඒ ගහේ නිර්මාණකරුවා යයි කියන මනුස්සයා එයාගේ හීනයක් හැබෑ වුනේ නැතිය කියා ටීවී එකේ වැලපෙනවා ය.
2014-12-22
සිමෙන්ති වන්දනා
බ්ලොගේ බහුතරේ දේශපාලනේ කරන නිසා විභීෂණ හිතුව ටිකක් විතර වෙනස් සබ්ජෙක්ටුවක් කතා කරන්න කියල හිටං.
මේ රට ඇතුලේ මිනිස්සු අති බහුතරය ප්රධාන ආගම් හතරට අයත්ය. මේ අතරින් ප්රධාන භාෂාව වන සිංහල භාෂාව කතා කරන මිනිස්සු ටික ( ටික නෙවයි බොල ගොඩ) අයිති වෙන්නේ බුද්ධාගමට සහ කතෝලික ආගමටය. මේ දෙකෙන් කැඩිච්ච එවුන් ටිකක් ද තැන් තැන් වල පෙනෙන්නට හිටියත් උන් ටික නොසැලකිය හැකි තරම් "ටික" ය.

වර්ගීකරණය..
Buddhist,
Catholic,
Religion,
Sinhala buddhism,
Sinhala Catholicism
Subscribe to:
Posts (Atom)