Showing posts with label Drug. Show all posts
Showing posts with label Drug. Show all posts

2019-07-13

මරණ දඬුවම ට ඉක්මනින් ම අවශ්‍යයි


සිරිසේන ලොක්කා මරණ දඬුවම ආපහු ගේනවා කියපුවාම හැම තැනම බෝවෙලා ඉන්න මානව හිමිකම් පෙට්ටි කඩ කාරයින්ගෙයි, එන්ජීඕ කූඩැල්ලන් ගෙයි අධෝමුක ඇතුලේ හදිසියේම ගෝන්ඉ ප්‍රී ත්තෑ ධාවන තරඟ පටන් අරන් ය.
දිනපතා මාධ්‍ය සාකච්චා සංදර්ශන පවත්වලා ශිෂ්ට සම්පන්න රටවල් වල මරණ දඬුවම නැතිය, එක වනචාරි යුගයට අයිති දඬුවම් ක්‍රමයක් ය. බෞද්ධ රටකට මරණ දඬුවම ගැලපෙන්නේ නැතිය,අරකය මේකය කිය කියා බෙරිහන් දෙන්න පටන් අරන් ය.

2014-08-16

හම්බ පංගුව සහ ඇත්ත පංගුව

"සිංහල බෞද්ධ පුනරුදය" කියා  මොකක්දෝ අමුතු එකක් මේ දවස්වල ලංකාවේ හැම තැනම පැතිර ගොස ඇත. ඇත්තම නම් එවන් දෙයක් පැතිර යැව්වා මිස පැතිර ගියා නොවේය.

බුකිය ඇතුලේ පිනුම් ගහන , පැය විසි හතරම බුකියේ කැලෑ පත්තර නිෂ්පාදනය කරන අම්බ ගොන්නු රැලක් මේ වෙන කොට මාර්ක් සුකර්බර්ග් ටත් නහය වහගන්න වෙන තරමට බුකියේ රීලා හමාරය. 

පැත්ත පලාතම පට්ට ගූ ගඳය.