Showing posts with label Ven Maduluwawe Sobhitha. Show all posts
Showing posts with label Ven Maduluwawe Sobhitha. Show all posts

2016-08-01

අලුත් කුණුහරුප -01; යහපාලනය

යහපාලනය කියන්නේ ලෝක දේශපාලන ය ඇතුලේ දශක ගානක් හෝ ශතක ගානක් කියවෙච්ච නමුත් සිරි ඉල්ලන්කාවේ දේශපාලන ඩික්ෂනරියට  මීට අවුරුදු දෙහෙකටවිතර කලින් එක්කාසු වෙච්ච හරි අපූරු වචනය ක් බව හැමෝම දන්නා කියන කාරණාවක් ය.

2016-03-22

මළබද්ධේ සහ පොස්ට් මොටම්

ගොම්මන්පිල, තුම්මුල්ලේ විමලසිරි,පාසු වකා , බොරලුගොඩ සුනඛයා , තිත්ත විතා-රෙන ලා එකතුවෙලා හදාගත්තු මළබද්ධ විපක්ෂෙට දැන් නම් සත්‍ය වශයෙන්ම සහසුද්දෙන්ම මලබද්ධය හැදිලා වගේය. කරන කියන වැඩ වලින් අපිටනම් ඊට එහා දෙයක් පෙනෙන්නේ නැත. හෙන අමාරුවෙන් තටමනවා ඇරෙන්න එහෙමයි කියලා දෙයක් වැටෙන්නෙත් නැත. ඉඳල හිටලා වැටෙන්නෙත් මී බෙට්ටක් සයිස් එකක් ය. එකත් එනවා දකිනවා විතරය වැටෙනවා ඇහෙනන්ත් නැතිය.

2015-11-08

පෙරගමන්කරු නික්මුනේය.



 සුදු වෑන් ඇතුලේ ලියාපු මරණ  සහතික වලින්,
අනේකාකාර තර්ජන, ගර්ජන, බියවැද්දීම් වලින්
රටක් නිශ්ශබ්ද කර තිබුණු යුගයක ,