Showing posts with label Buddhist. Show all posts
Showing posts with label Buddhist. Show all posts

2014-12-22

සිමෙන්ති වන්දනා

බ්ලොගේ බහුතරේ දේශපාලනේ කරන නිසා විභීෂණ හිතුව ටිකක් විතර වෙනස් සබ්ජෙක්ටුවක් කතා කරන්න කියල හිටං.

මේ රට ඇතුලේ මිනිස්සු අති  බහුතරය ප්‍රධාන ආගම් හතරට අයත්ය. මේ අතරින් ප්‍රධාන භාෂාව වන සිංහල භාෂාව කතා කරන මිනිස්සු ටික ( ටික නෙවයි බොල  ගොඩ) අයිති වෙන්නේ බුද්ධාගමට සහ කතෝලික ආගමටය. මේ දෙකෙන් කැඩිච්ච එවුන් ටිකක් ද තැන් තැන් වල පෙනෙන්නට හිටියත් උන් ටික නොසැලකිය හැකි තරම් "ටික" ය.