යකෝ,
ඔච්චර මහන්සි වෙලා ඉගෙන ගෙන ,
කැම්පස් ගිහින් ඩිග්රි ත් ගහල,
ඊට පස්සේ උඹ වගේම දුක් මහන්සියෙන් ඉගෙන ගෙන
කැම්පස් ආපු කොල්ලෝ කෙල්ලන්ට උගන්නන
ඩොක්ටර් කෙනෙකුත් වෙලා
කැම්පස් වල ඉන්න අනික් සර් ලා මැඩම් ලා වෙනුවෙනුත් පෙනී ඉඳලා,
ඒ මොකුත් ඕන නෑ
රටම පිළිගන්න උගතෙකුත් වෙලා