පිස්සුවෙන් පටන් ගන්න
පිස්සුවෙන් ලියන
කාලයක් යන කොට
එපාවෙන
කම්මැලි හිතෙන
ලියන්න මොකුත්
මතක් නොවෙන
ඒ වුනත් ඉඳහිට
ගොඩවෙලා ඇවිදලා බලන
අහල පහල එවුන්ටත්
කතා කරන හිනාවෙන
එත් මොකුත්
නොකියා නොලියා
නිහඬ වෙන
හෙමීට මාරුවෙන
තවත් ටික කාලෙකින්
ටික ටික අපහු
පිස්සු තදවෙන
ආපහු ලොග් වෙන
මකුළු දැල් කඩන
දූවිලි පිහදාන
පිස්සුවෙන් පටන් ගන්න
පිස්සුවෙන් ලියන
හරි අමුතු හරි පුදුම
අසනීපයකි
.
.
.
.
.
.
.
.
මේ මගේ
බ්ලොග් කෙරුවාව
===================
ඊස් ඇට් කඩමින් මකුළු දැල් & පිහමින් දූවිලි ඉන් මයි විභීෂණ අඩවිය
උබ ඉදලා හිටලා ලිව්වට උබ ලියන හැමදාකම අපි එනවා
ReplyDeleteඅහන්නත් සන්තෝසයි මෙන්ඩෝ.
Deleteඋඹ ඉතින් මුල හිටං ම මගේ බ්ලොග් මිත්‍රයෙක් නේ.
:D
ReplyDeleteඅඩේ සාරසෝ, දැක්ක කල්
Deleteඑල මටත් මේ දවස් වල ඒ ලෙඩේ තමා
ReplyDeleteබෝවෙන් ලෙඩක් වගේ බන්
Deleteරටා මවලා පිස්සුවෙන් වගෙ හැදූ බ්ලොග ආසා ඇතී
ReplyDeleteකොටා සිංහලේ අකුරු ගැලපූ උඹේ ලිපි බැලුවෙමි නිතී
වටා මකුළුදැල් බැඳෙන්නට දී ඉන්නෙපා අරගෙන හතී
ඉටා ගෙන යළි ලියනු දිගටම ලියන්නට තව බොහො ඇතී........
ජයවේවා!!!
එසේමැයි එසේමැයි, අනිවා ලියමි.
Deleteඑල.. ආපහු දිගටම ලියපං ..
ReplyDeleteඑසේමැයි
Delete👊🏽
ReplyDeleteකම්මැලියා
ReplyDeleteනැගිටපිය
ලියපිය
මෙන්න මරනෝ....බේර ගනියෝ
Deleteඋඹ කියනකොටයි මතක් වුනේ. මගේ බ්ලොග් එකත් පාලුවට ගිහින්. කඩන්ඩෝනෙ අදම මකුලු දැල්.
ReplyDeleteකඩමු කඩමු..සුද්ද කරලා ගම්මු...
Deleteලිව්වොත් කියවන්න එනවා...:)
ReplyDeleteඑහෙනම් එච්චරයි...බොහොම සන්තෝසයි..
Deleteඅපිත් ඔහොම තමයි... :(
ReplyDeleteපට්ට සන්තෝසයි...
Deleteමේං බලහං සුපුරුදු නමක් ඇවිල්ල!
ReplyDeleteගෑණියෙක් ගත්තනං මකුලුදැල් කැඩිල්ලට වෙලාව නාස්තිවෙන්නෙ නෑ
තාම හොයනවා බන්...
Deleteලියපන් ..නැත්නම් සර්ට කියනවා කෝල් එකක් දෙන්න කියලා...
ReplyDeleteහා සර්..යස් සර්..ඔකේ සර්..
Deleteවෙල්කම් බෑක් කිව්වා
ReplyDeleteතැනක් යූ සෝ මච්
Deleteමමත් ඔහොමනේ ටිකක් නෙවෙයි අවුරුදු හතරක්ම වල් වැදෙන්න දීල බලන් උන්න.දැන් පිස්සුවෙන් වගෙ ලියනවා.
ReplyDeleteඑහෙනම් මම පරාදයි....
Deleteමාත් බ්ලොගේ දැකුළු මල් කඩන්න කියල කම්පනා කොලේ
ReplyDelete:-D
වහාම.සුද්ධ කරපන්.........
Deleteකෝ කෝ ඉක්කන්ට ඉක්කන්ට
Deleteකාට කාටත් ඔහොම තමයි. හැබැයි ඉතින් නොලියා කොහොමැයි.
ReplyDeleteඑක නේන්නම්
Deleteheh
ReplyDeleteHi
Deleteමටත් ඒ පිස්සුව තිබෙනවෝ
ReplyDeleteඑහෙනම් බෝවෙන ලෙඩක්
Deleteඅපි එකම රෑනෙ කුරුල්ලො... අපි එකම රෑනෙ කුරුල්ලො..
ReplyDeleteහුකෑස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්!!!!!!!!!!