2015-07-26

කිලෝ විස්සකුත් ගැහුවා එහෙනම්...



මෙහෙම වෙනකන් 
විභීෂණ අඩවිය විසිට් කරපු , ලියාපු පොස්ට් කියෝපු , කමෙන්ට් කරපු , වලි දාපු බැනපු හැමෝටම 
දෙවැනි විභීෂණ ගේ 
හදපිරි ස්තුතිය.

35 comments:

  1. හොට් හොට් සුභපැතුම්!

    ReplyDelete
    Replies
    1. මෙන්න මගෙනුත් හොට හොට තැනක් යූ එකක්...

      Delete
  2. මදැයි පෝස්ට් එකක් කියවන්න හිතන් ආවේ... සුබ පැතුම් ඈ ටොන් එකකට

    ReplyDelete
    Replies
    1. බලාපොරොත්තු කඩ වීම ගැන සමාව භාජනයකට දමත්වා...

      සුබ පැතුමට ටොන් එකක තැනක් යූ වේවා...

      Delete
  3. ෆිට් තමා .. !!

    බ්‍රෑන්ඩ් එක ගල්
    - ස්තුතියි -

    ReplyDelete
    Replies
    1. බයිට් එක කොහොමද???

      ---
      එකෙන්ම ඉතින් ෆිට් ම තමා...

      Delete
  4. අදිමු අදිමු විසි ලක්‍ෂය වෙනකල්.

    ReplyDelete
    Replies
    1. විසි ලක්ෂය තෙක් අදිමි අදිමි දිනමි ..

      -----
      තැනක් යූ වේවා...

      Delete
  5. වැල් ඩං... ඔහොම යං... නිතර ලියහං.....

    ReplyDelete
    Replies
    1. කියනවා වගේ නෙමෙයි බන් ලියන්න වෙලාව හොයන එක.

      අනික ඉතින් උඹ දන්නවානේ මගේ ලියවිල්ල කොච්චර "කොට " ද කියලා.

      ------
      සුබ පැතුමට තැනක් යූ වේවා...

      Delete
  6. එහෙනං තව බිංදු පහ හයක් අගට එක් වෙන කම්ම ලීව නං
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. එහෙනම් බන්...

      අනිවා ලියනවාමයි හිටං...
      ----------
      තැනක් යූ වේවා...

      Delete
  7. සුබ පැතුම් විභී

    දිගටම ලියන්න ලැබේවාාා

    ReplyDelete
  8. ජයවේවා ජයවේවා...
    විස්සට එකසිය විස්සක් දෙසිය විස්සක් ආවඩා ආයුබෝවේවා...!!

    ReplyDelete
    Replies
    1. අම්මට හුඩු...

      තැනක් යූ තැනක් යූ එකෙන්ම...

      Delete
  9. ජයෙන් ජයම වේවා... තව බිංදුවක් ඉක්මනට අගට එකතුවේවා...

    ReplyDelete
  10. ජයවේවා .ඔහොම්මම මෙදාපාරට ඡන්දෙ ඉල්ලුවනම් ;)

    ReplyDelete
    Replies
    1. තැනක් යූ තැනක් යූ..

      -----
      අදහස නම් හොඳයි..එත් රනිල්ටයි මෛත්‍රී ටයි ටික කාලයක් හරි වැඩ කරගෙන යන්න දෙන්න ඕන නිසා මේ සැරේ ඡන්දේ ඉල්ලනේ නැහැ...ඔන් කිවා...

      Delete
  11. මගෙනුත් හදවතින්ම සුභ පැතුම්ළු හොඳේ....

    ReplyDelete
    Replies
    1. තැනක් යූ තැනක් යූ///

      Delete
  12. Wo00 yeeeh:-D
    .
    අනිවා ලියහං

    ReplyDelete
  13. සුභපැතුම් මචෝ.... උඹ ලියනවා නිකං වෙඩිතියනවා වගේ...

    ReplyDelete
    Replies
    1. ඔය ඉතින් මම දන්නා විදිය තමයි මචෝ...

      -------
      සුබ පැතුමට තැනක් යූ...

      Delete
  14. සතුටුයි ඔ්ක ලක්ෂ දෙකක් වේවා ඉක්මනින්ම................

    ReplyDelete

කමෙන්ට් කලාපය....