කඩේ යනකොට මුදලාලි කියපු වචන.
---------------------------------------------------------------------------
මීට ...
අවුරුදු විස්සකට විතර පෙර..
ආ බබාආආආආආආ.......... මොනාද ඕනේ...?
අවුරුදු පහළොවකට විතර පෙර..
පුතේ මොනාද ඕනේ...?
අවුරුදු දහයකට විතර පෙර..
මොනාද ඕනේ :(...?
අවුරුදු පහකට විතර පෙර සිට අද වෙනකන් ..
ආ සර්/මහත්තයා මොනාද බැලුවේ...
එතකොට ඉස්සරහට ...?????
?
?
?
?
?/
?/
??
?
?
අලේ මල්ලල්ලේ ලෑ...
අපි
වයසට
යනවද
මන්දා
.....
-----------------
අද උදෑසන පාන් ගන්න කඩේ ගිය වෙලේ කොහේදෝ ඉඳන් ඔලුවට වැටිච්ච පිස්සු අදහසකි...
හෙට කඩේ යන්නේ කාටද? අදින් ඒක වෙනස් වෙනවාද?
ReplyDeleteඅපි වයසට ගියා මිස කඩේ වෙනස් වී නැත.කඩේ ගිය හේතුවද වෙනස් වී ණත. හෙටද එසේම වනු ඇත.
Deleteවිභිය දේසපාලු පෝස්ට් ලියන්නෙ නැතිව මේම එකක්ලීව එක මට ඇල්ලුවෙ නෑ
ReplyDeleteමේො දෙන්ට වගේ හදන්නෙ දොඹෙන් යන්ට.
ඡන්දෙ ඉවර වෙනකං බ්ලොග් පැත්ත පලාතෙ නේන එක හොදයි වගේ හිහි
යකෝ තාම කැහැපට ගහගන්න ගමන්...
Deleteලැස්ති වෙලා හිටපන්.
ගියපාර පෝස්ට් එක තමා මහ බඹා...
ReplyDeleteදැන් උඹ ලියයි ඉතිං අර මහේෂයා කිව්වා වගේ දේසපාලනේ පලුයන්නම.
(හැබෑටම දැන් මේ පාර උඹ කඩේ යන්නෙ කාටද?)
මම කාටවත් කඩේ ගිහින් නෑ බොල.
Deleteමහේෂ් ට කිව්වා එක තමයි කියන්න තියෙන්නේ...
ලැස්ති වෙලා ඉඳහන්...
බ්ලෝග ගිනිතියන්න ලෑස්ති වෙලා ඉන්නේ....
කවදාවත් පක්ෂෙකට කඩේ යන්නේ නෑ...ගිහිනුත් නෑ..
අප්පට සිලි!
Deleteඅඩේ බන් හෙන බයානකයි නේ???
Deleteඇයි බන් මට කවුරුත් සර් කියන්නේ නැත්තේ???
ReplyDeleteමම පව් බන්....
දේශපාලනෙන් අයින් වෙලා ජීවත් වෙනඩ බලපන්....ලේ ටික හරි ඉතුරුයි!!
උඹටත් සර් කියයි ...ඉවසා වාදාරපන්...
Delete----------------
ලේ ටික ඉතුරුවෙලා බොන්නද බන්...
ඇයි බන් ඔය දේශපාලුවෝ එනවද උඹට කන්ඩ බොන්ඩ දෙන්ඩ???
Deleteමොන පිස්සුද...?උන් දෙන මගුලක් නෑ...එහෙම දුන්නා නම් මෙහෙම ෆ්‍රී එකේ කැමති කැමති වෙලාවට නිවාඩු අරන් කැමති කැමති දේවල් ලියන්න පුලුවන්ද?
Delete//කවදාවත් පක්ෂෙකට කඩේ යන්නේ නෑ...ගිහිනුත් නෑ..//
ReplyDeleteවිබී තවම රස දන්නෙ නැහැ...
ගියොත් ආයේ කවදාවත් නොගිහින් ඉන්නේ නැහැ
ඕවට ගියාම හරි කරදරේ බන්...හදිස්සියකට නිවාඩුවක්වත් ගන්න බෑ...දිගටම කඩේ යන්න තමයි වෙන්නේ....
Deleteවයසට යද්දි පාං කියාගන්න බැරි වෙනව කියන්නෙ ඕකට තමා
ReplyDeleteඅම්මේ ඔවු බන්...දැන් නම් ටික ටික බයත් හිතෙනවා...
Deleteකවදාහරි කඩේ මුදලාලිගේ කොල්ල මාමේ , සීයේ කියල කියන ගත්තු කාලෙට ඉතින් බඩු පක් කරගන්න ඕන ඊළඟ අම්බලමට යන්න...
උඹ හැමදාම බඩු පක් කරනව නේද
Deleteකාලෙට ඉතින් බඩු පක් කරගන්න ඕන ඊළඟ අම්බලමට යන්න...
Delete++++++++++++++++++++++++++
නෙදකින් තෝ මේවා මෙහෙම ප්‍රසිද්ධියේ දානවාද ? හැක්
අක්සර වින්නාසය වරද්දගෙන මම අහගන්න දේවල්...අයියෝඕ සංසාරේ කිව්වලු...
Delete+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
Delete"ටික ටික මන් ටික ටික වයසට යනවා"
ReplyDeletehttps://www.youtube.com/watch?v=jqs3jPvliiA
(මම මාස දෙක තුනක් නිවාඩු ගන්න ඉන්නේ .මේ රෙද්දේ චන්දේ එනවානේ .ගියපාර එකෙන් "අරුගේ අඩවියේ " අරූ පේන්නත් නැ .මේ පාර මොකා මිස්න් වෙයිද දන්නේ නැ .චන්දෙන් පස්සේ එන්නම් .ඊළඟ පොස්ට් එකේ ඉඳලා පොලිටික්ස් නේ නේද ? හැක් හැක් )
මේ පාර උඹ ද මිස්සින් වෙන්න ප්ලෑන් කරන්නේ...
Deleteමිසින් වෙලා අහුවෙන්න නම් එපා පුතෝ...
ඇත්ත කතාව..නිකන් හිතුනට එල ද බ්‍රා ඇත්ත
ReplyDeleteඑකෙන්ම ඉතින් ...
Deleteඋඹට හෙන වයසයිනේ බං බැලුවම.. හැක්.
ReplyDeleteඒකනේ බන්...බලං ගියාම මාත් මාර ඇක්ස්පීරියන්සේ එකෙක් ලු නේ...
Deleteඇත්තටම ඔයාට දැන් කඩේ ඉන්න කෙනා කියන්නේ ආතා කියල නේද?හැක්...හැක්
ReplyDeleteවත්සලා ඇහුවේ තව අවුරුදු හතළිහකින් විතර මුදලාලි මගෙන් අහන ප්‍රශ්නේ...
Deleteහැක් ...HACK...හැක්
Deleteඋඹට සෑර් කිවුවද? එහෙනම් ඒක ලොකු දෙයක්.. හෙහ් හෙහ්..
ReplyDeleteඑකත් ලොකු දෙයක් බන්,,,
Deleteකොහෙද යකෝ මකබෑවිලා හිටියේ? අම්මපා මේක කියවලා මට මතක්වුණේ, 'කොළොම්තොට නැත මහලුවී' සින්දුව. ජීවිතයේ එක දවසක, අපිට දැනෙනවා/හිතෙනවා/පෙනෙනවා/ වයසට ගිහින් කියන එක. ඒ ලෝකධර්මයට අපි කවුරුත් යටත්.
ReplyDeleteඑකනම් සහතික ඇත්ත විචා....
ReplyDeleteඅතීතය සිහිනයක් පමණයි මේ වෙනකොට...