2015-07-01

මුදලාලි විවරණය( කඩේ යන ගමන් )


කඩේ යනකොට මුදලාලි කියපු වචන.

---------------------------------------------------------------------------
මීට ...
   අවුරුදු විස්සකට විතර පෙර..
ආ බබා.......... මොනාද ඕනේ...?

  අවුරුදු පහළොවකට  විතර පෙර..
පුතේ මොනාද ඕනේ...?

   අවුරුදු දහයකට  විතර පෙර..
 මොනාද ඕනේ :(...?
    
   අවුරුදු පහකට  විතර පෙර සිට අද වෙනකන් ..
ආ සර්/මහත්තයා මොනාද බැලුවේ...

එතකොට ඉස්සරහට ...?????
 ?
?
?
?
?/
?/
??
?
?
 අලේ මල්ලල්ලේ ලෑ...
අපි 
වයසට 
යනවද 
මන්දා
.....

-----------------
අද උදෑසන පාන් ගන්න කඩේ ගිය වෙලේ කොහේදෝ ඉඳන් ඔලුවට වැටිච්ච පිස්සු අදහසකි...

33 comments:

  1. හෙට කඩේ යන්නේ කාටද? අදින් ඒක වෙනස් වෙනවාද?

    ReplyDelete
    Replies
    1. අපි වයසට ගියා මිස කඩේ වෙනස් වී නැත.කඩේ ගිය හේතුවද වෙනස් වී ණත. හෙටද එසේම වනු ඇත.

      Delete
  2. විභිය දේසපාලු පෝස්ට් ලියන්නෙ නැතිව මේම එකක්ලීව එක මට ඇල්ලුවෙ නෑ
    මේො දෙන්ට වගේ හදන්නෙ දොඹෙන් යන්ට.
    ඡන්දෙ ඉවර වෙනකං බ්ලොග් පැත්ත පලාතෙ නේන එක හොදයි වගේ හිහි

    ReplyDelete
    Replies
    1. යකෝ තාම කැහැපට ගහගන්න ගමන්...

      ලැස්ති වෙලා හිටපන්.

      Delete
  3. ගියපාර පෝස්ට් එක තමා මහ බඹා...
    දැන් උඹ ලියයි ඉතිං අර මහේෂයා කිව්වා වගේ දේසපාලනේ පලුයන්නම.
    (හැබෑටම දැන් මේ පාර උඹ කඩේ යන්නෙ කාටද?)

    ReplyDelete
    Replies
    1. මම කාටවත් කඩේ ගිහින් නෑ බොල.
      මහේෂ් ට කිව්වා එක තමයි කියන්න තියෙන්නේ...

      ලැස්ති වෙලා ඉඳහන්...
      බ්ලෝග ගිනිතියන්න ලෑස්ති වෙලා ඉන්නේ....

      කවදාවත් පක්ෂෙකට කඩේ යන්නේ නෑ...ගිහිනුත් නෑ..

      Delete
    2. අප්පට සිලි!

      Delete
    3. අඩේ බන් හෙන බයානකයි නේ???

      Delete
  4. ඇයි බන් මට කවුරුත් සර් කියන්නේ නැත්තේ???
    මම පව් බන්....
    දේශපාලනෙන් අයින් වෙලා ජීවත් වෙනඩ බලපන්....ලේ ටික හරි ඉතුරුයි!!

    ReplyDelete
    Replies
    1. උඹටත් සර් කියයි ...ඉවසා වාදාරපන්...

      ----------------
      ලේ ටික ඉතුරුවෙලා බොන්නද බන්...

      Delete
    2. ඇයි බන් ඔය දේශපාලුවෝ එනවද උඹට කන්ඩ බොන්ඩ දෙන්ඩ???

      Delete
    3. මොන පිස්සුද...?උන් දෙන මගුලක් නෑ...එහෙම දුන්නා නම් මෙහෙම ෆ්‍රී එකේ කැමති කැමති වෙලාවට නිවාඩු අරන් කැමති කැමති දේවල් ලියන්න පුලුවන්ද?

      Delete
  5. //කවදාවත් පක්ෂෙකට කඩේ යන්නේ නෑ...ගිහිනුත් නෑ..//

    විබී තවම රස දන්නෙ නැහැ...
    ගියොත් ආයේ කවදාවත් නොගිහින් ඉන්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. ඕවට ගියාම හරි කරදරේ බන්...හදිස්සියකට නිවාඩුවක්වත් ගන්න බෑ...දිගටම කඩේ යන්න තමයි වෙන්නේ....

      Delete
  6. වයසට යද්දි පාං කියාගන්න බැරි වෙනව කියන්නෙ ඕකට තමා

    ReplyDelete
    Replies
    1. අම්මේ ඔවු බන්...දැන් නම් ටික ටික බයත් හිතෙනවා...

      කවදාහරි කඩේ මුදලාලිගේ කොල්ල මාමේ , සීයේ කියල කියන ගත්තු කාලෙට ඉතින් බඩු පක් කරගන්න ඕන ඊළඟ අම්බලමට යන්න...

      Delete
    2. උඹ හැමදාම බඩු පක් කරනව නේද

      Delete
    3. කාලෙට ඉතින් බඩු පක් කරගන්න ඕන ඊළඟ අම්බලමට යන්න...
      ++++++++++++++++++++++++++
      නෙදකින් තෝ මේවා මෙහෙම ප්‍රසිද්ධියේ දානවාද ? හැක්

      Delete
    4. අක්සර වින්නාසය වරද්දගෙන මම අහගන්න දේවල්...අයියෝඕ සංසාරේ කිව්වලු...

      Delete
    5. +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  7. "ටික ටික මන් ටික ටික වයසට යනවා"

    https://www.youtube.com/watch?v=jqs3jPvliiA

    (මම මාස දෙක තුනක් නිවාඩු ගන්න ඉන්නේ .මේ රෙද්දේ චන්දේ එනවානේ .ගියපාර එකෙන් "අරුගේ අඩවියේ " අරූ පේන්නත් නැ .මේ පාර මොකා මිස්න් වෙයිද දන්නේ නැ .චන්දෙන් පස්සේ එන්නම් .ඊළඟ පොස්ට් එකේ ඉඳලා පොලිටික්ස් නේ නේද ? හැක් හැක් )

    ReplyDelete
    Replies
    1. මේ පාර උඹ ද මිස්සින් වෙන්න ප්ලෑන් කරන්නේ...

      මිසින් වෙලා අහුවෙන්න නම් එපා පුතෝ...

      Delete
  8. ඇත්ත කතාව..නිකන් හිතුනට එල ද බ්‍රා ඇත්ත

    ReplyDelete
  9. උඹට හෙන වයසයිනේ බං බැලුවම.. හැක්.

    ReplyDelete
    Replies
    1. ඒකනේ බන්...බලං ගියාම මාත් මාර ඇක්ස්පීරියන්සේ එකෙක් ලු නේ...

      Delete
  10. ඇත්තටම ඔයාට දැන් කඩේ ඉන්න කෙනා කියන්නේ ආතා කියල නේද?හැක්...හැක්

    ReplyDelete
    Replies
    1. වත්සලා ඇහුවේ තව අවුරුදු හතළිහකින් විතර මුදලාලි මගෙන් අහන ප්‍රශ්නේ...

      Delete
    2. හැක් ...HACK...හැක්

      Delete
  11. උඹට සෑර් කිවුවද? එහෙනම් ඒක ලොකු දෙයක්.. හෙහ් හෙහ්..

    ReplyDelete
    Replies
    1. එකත් ලොකු දෙයක් බන්,,,

      Delete
  12. කොහෙද යකෝ මකබෑවිලා හිටියේ? අම්මපා මේක කියවලා මට මතක්වුණේ, 'කොළොම්තොට නැත මහලුවී' සින්දුව. ජීවිතයේ එක දවසක, අපිට දැනෙනවා/හිතෙනවා/පෙනෙනවා/ වයසට ගිහින් කියන එක. ඒ ලෝකධර්මයට අපි කවුරුත් යටත්.

    ReplyDelete
  13. එකනම් සහතික ඇත්ත විචා....

    අතීතය සිහිනයක් පමණයි මේ වෙනකොට...

    ReplyDelete

කමෙන්ට් කලාපය....