2016-10-05

50000 යි


ලියන ලියන හැම දේම කියවන්න
කොහොම කොහොම හරි ඇවිත් ගොඩවෙන
මොනවා මොනවා හරි ලියලා යන
මොනවා මොනවා හරි බැනලත් යන
මොනා වුනත් 
විභීෂණ අඩවිය  අමතක නොකර
අද මේ වෙනකන් 
හිටපු
හිටින
හැමෝටම
දෙවැනි විභීෂණ ගේ 
හදපිරි
ස්තුතිය
ප්‍රණාමය
භක්තිය
ආදරය
ගෞරවය
පිළිගැනීම
ප්‍රේමය
දයාව
අරක
මේක හැම එකම
....
එහෙනම් ඉස්සරහටත් 
හම්බුවෙමු 
නේද??

37 comments:

  1. ජයවේවා.....ජයවේවා......මගේත් 100000 පිරීම නිමිත්තෙන් පෝස්ට් එකක දාන්න වෙයි එහෙනම්....

    ReplyDelete
    Replies
    1. අනිවා , සැලීබරේෂන් එකක් ඕනෑමයි..

      Delete
  2. අරක මේක මොක වුනත් යලට මහට නැතුව නිතරම ලියපිය.

    ලියනවා නේද?

    අනේ ලියන්න මෙයා.

    සුබම සුබ සුබපැතුම්.

    ReplyDelete
    Replies
    1. තැනක් යූ විචෝ..තැනක් යූ..

      පොඩි පොඩි ප්‍රශ්න වගයක් නිසා යලට මහට වගේ තමයි ලියවුනේ විචෝ...
      කොහොමහරි කරලා ගොඩදාන්නම්..

      Delete
  3. සුභ පැතුම් ! 50000 ඉදිරියේදී තවතවත් වැඩිවේවා !

    ජයවේවා!!!

    ReplyDelete
  4. සුබ පැතුම්.... ජයෙන් ජය වේවා

    ReplyDelete
  5. සුභ පැතුම් ඔබට.

    ReplyDelete
  6. හද පිරි සුභ පැතුම් ! ජයමවේවා !😊😊😊😊😊😊

    ReplyDelete
  7. ජය වේවා.. සැලබෙරේසොනුත් තියෙන්නම ඕනා...

    ReplyDelete
    Replies
    1. තැනක් යූ..තැනක් යූ මාතො..තැනක් යූ වෙරි මච්..

      කාලෙඅක්ට පස්සේ මගේ අඩවියේ දැක්කේ..

      Delete
  8. සුබපැතුම් !!!!!

    ReplyDelete
  9. සුබ පැතුම් !!
    ජය වේවා !

    ReplyDelete
  10. අපේ සුභපැතුම් විභීෂණ....... ජයවේවා ......

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි..

      අලුත් එකෙක් වගේ නේද?

      බ්ලොගක් කරනවා ද?

      Delete
  11. ජයවේවා විභියෝ .....

    ReplyDelete
  12. එල ගමනක් යන්න ලැබේවා !

    ReplyDelete
  13. හද පිරි සුභ පැතුම් ! ජයවේවා !!!!!!!!!

    ReplyDelete
    Replies
    1. හද පිරි සුභ පැතුම් ! ජයවේවා !!!!!!!!!

      Delete
  14. ඔක්කොම හොඳ කියන නිසා ඔන්න මම ඇවිත් බැනල ගිය එහෙනම්.

    ReplyDelete
    Replies
    1. අජිත් අයියා ගේ බැනිල්ල ට හද කල කිරී ගියා ..

      Delete
  15. All the best Vibheshana II

    Keep it up...!!

    You know what.. when I was a kid I always hate Vibheshana coz he didn't support Ravana..

    ReplyDelete

කමෙන්ට් කලාපය....