සිරි ඉල්ලන්කාව තුල ක්‍රියාත්මක වන තවත් නිල නොවන ත්‍රස්තවාදී සංවිධානයක් වන "අන්තරේ" කියන තුප්පහි කල්ලියේ ලොක්කාය කියන එකා හරි ලස්සන ප්‍රකාශයක් කරලා තියෙනවා ඊයේ පෙරේදා පත්තරවල දකින්න ලැබුනේය.
"සයිටම් වහන්න ආණ්ඩුව ක්‍රියා කරන්නේ නැත්තන් දැනටත් වඩා පුළුල් ජනතා බලවේගයක් ආණ්ඩුවට එරෙහිව ගොඩනගනවා "
අම්මට හුඩු කිව්වලු..
2016-09-13
2016-08-19
මම කැමතිම ගී දාසය | MY SWEET 16
ටික කාලයක් වහන් වෙලා හිටලා ආපහු බ්ලොග් අවකාසේට ඔලුව දාලා බලනකොට බොහොම කලාතුරකින් සිද්ද වෙන ජාතියේ තවත් අමුතුම ලස්සන වැඩක් පටන් අරන් බව දැනගත්තේ බ්ලොග් කාරයෝ කීප දෙනෙක්ගේම අලුත් පොස්ට් කියවන්න ගියාමය.
2016-08-01
අලුත් කුණුහරුප -01; යහපාලනය
යහපාලනය කියන්නේ ලෝක දේශපාලන ය ඇතුලේ දශක ගානක් හෝ ශතක ගානක් කියවෙච්ච නමුත් සිරි ඉල්ලන්කාවේ දේශපාලන ඩික්ෂනරියට මීට අවුරුදු දෙහෙකටවිතර කලින් එක්කාසු වෙච්ච හරි අපූරු වචනය ක් බව හැමෝම දන්නා කියන කාරණාවක් ය.
වර්ගීකරණය..
Mahinda,
Maithripala,
Milestone,
Politics,
Ranil,
Ven Maduluwawe Sobhitha,
Yahapalanaya
2016-07-23
අලුත් කුණුහරුප
කුණු හරුපයක් කියන්නේ මොනාද කියලා ඇහුවොත් , ඒ කියන්නේ can you define "Filthy word" ? කියලා කාගෙන් හරි සිංහලෙන් ඇහුවොත් ඌ මොන වගේ උත්තරයක් දෙයිද?
2016-06-24
කුහකයිනි, පවු නොදී ගෙදර පල
SAITM එකට සහ ප්‍රයිවට් කැම්පස් වලට විරුද්ධ ව රෙද්ද උස්සන් දගලන කැම්පස් හැත්ත වෙත ලියන වගයි,
තොපි ඊයේ පෙරේදා කොළඹ දී උද්ගෝෂණ ය කරන්න ගිහින් ඉල්ලගෙන කාපු හැටි අපි හොඳ හැටි ගෙදරට වෙලා ටීවී එකෙන් නැරඹුවෙමු. තොපි ගුටි කාපු හැටි වතුර නාපු හැටි දැකලා " අනේ මේ අපේ අහිංසක දරුවෝ නේද කියලා " එක තප්පර්රෙකට විතර පුංචි දුකක් ඇති වුනත් තොපි ඒ උද්ඝෝෂණය කරන්න ආපු හේතුව අහපුවාම කලින් පහල වෙච්ච දුක සේරම නැති වෙලා "තව ගහපිය ඔය ඊරිසියා කාර හැත්තට" කියලා හිතුනු බව අවංකව ම කියන්නේ ඒ එවෙලේ තොපි ගැන ඇතිවෙච්ච් ඒ කේන්තිය නිසාමය.
2016-06-20
කේස් එකක් අවශ්‍ය නැති රළු දුරකථන 5ක්
ස්මාර්ට් දුරකථන අපි වැඩියෙන් ම ආදරය කරන අත්‍යවශ්‍ය දෙයක් වෙලා තියෙනවා. ඒ නිසා අපි දුරකථනයක් මිල දී ගත්විට එය ආරක්ෂිතව තියාගන්න උපරිම උත්සහා කරනවා. ඒ අපි ඒ
වෙනුවෙන් ගෙවන මිල නිසාම නොවේ ස්මාර්ට් දුරකථනයකින් කළ හැකි දේ බොහෝ නිසා එහි වටිනාකම තවත් වැඩිවෙනවා. මෙවායේ ආරක්ෂාවට විවිධ කේස් සහ
බෑග් වර්ග තිබෙනවා නමුත් සමහර දුරකථන වලට මේවා අවශය වෙන්නේ නෑ. ඒ කියන්නේ මේ දුරකථන වල ආරක්ෂාවට කේස් එකක් අවශ්‍ය වෙන්නේ නෑ. මේ දුරකතන එවා විසින්ම
ආරක්ශා වීමට තරම් ශක්තිමත්. මේ සුවිශේෂි වාසිය නිසා භාවිත කරන්නන්ට කේස් වලට යන මුදල් ඉතිරිකරගැනීම්ට
වගේම නිරන්තර අලුත්වැඩ්යා කිරීම් සහ නඩත්තු කිරීම් වලින් බේරෙන්නත් පුළුවන්.
2016-06-18
සීයක් ලිව්වා හිටං _අද ඉඳන් ටිකක් වෙනස් හිටං
අද මේ ලියවෙන්නේ විභීෂණ අඩවියේ සියවෙනි පොස්ටුව ය.
පොස්ටු සීයක් ලියා ගන්න තරම් හයියක් ආවේ කොහෙන්ද කියලා නම් විභීෂණ වත් දන්නේ නැති කාරණයක් නිසා ඔබ තුමන්ලා තුමී ලා ඒ ප්‍රශ්නය අහන්න ගිහින් නිස්කාරනේ විභීෂණ ගේ සුරතල් යක්ෂයා ආරුඪ කරගැනීමෙන් වලකුනාට කම් නැත.
කොහොම හරි ඉතින් අර මම මීට මාස ගානකට කලින් කිව්වා වගේ අනේකාකාර එක්ස්පෙරිමන්ට් ගොඩකට පස්සේ පටන් ගත්තු විභීෂණ අඩවිය අද වෙනකන් ඒ කියන්නේ පොස්ට් සීයක් වෙනකම්ම ලියාගෙන එන්න තිබ්බ ලොකුම් හයිය වුනේ මම ලියෝපුවා කියෝලා ගල් හෝ මල් සහිත කමෙන්ට් වලින් සහයෝගය දක්වපු ඔබ තමුන්නාන්න්සේ ලා ය.
ඔබ ලා නොහිටින්න විභීෂණ අඩවිය වැළලිලා ඒ තැන් වල ගසුත් පැලවෙලා ය.

2016-06-15
PET SCAN එකක් ගත්තා වගේ නෙමේ
දෙරණ සැට් එකයි තව තව ආයතන කීපෙකුයි මුළු ලංකාවේම මිනිස්සුයි එකතු වෙලා මහරගම පිළිකා රෝහලට රුපියල් වලින් කොටි විස්සක් වටිනා පෙට් ස්කෑන් යන්ත්‍රයක් ලබා ගන්න කරපු දීප ව්‍යාප්ත ආධාර එකතු කිරීමේ ව්‍යාපාරය සාර්ථක වුනාය කියන ඒ ඇහැ අගට සතුටු කඳුළු බිඳක් එක කරන ඒ නිවුස් එක පහුගිය දවස් ටිකේ කණට වැටුනේ ය.
දෙරණ කරන ගොඩක් දේවල් ගැන විවේචන තිබුනත් මේ වැඩේ ගැන නම් විභීෂණ එකෙන්ම දෙරණට රෙස්පෙක්ට් කරන්නේ ය.
දෙරණ කරන ගොඩක් දේවල් ගැන විවේචන තිබුනත් මේ වැඩේ ගැන නම් විභීෂණ එකෙන්ම දෙරණට රෙස්පෙක්ට් කරන්නේ ය.
2016-06-11
ඒකාබද්ධ හූනියමේ පිහිටෙන් රවී කරුණානායක ස්ථාවර විය.
කිසිදා නොසිතු විදියට උන් හිටි ගමන් බලය අහිමිවීම නිසා වික්ෂිප්ත භාවයට , උම්මත්තක භාවයට පත්වී සිටින ඒකාබද්ධ හුනියමේ මල පෙරේත රංචුව ට අවුරුදු එකහමාරක් ගිහිනුත් තාමත් පියවි සිහියට පැමිණ නැත.
2016-06-05
සයිබරයෙන් විසිවුනි . ආපහු ආවෙමි
සයිබර් අවකාශය අපේ ලයිෆ් ස්ටයිල් එකට කොච්චර බලපැමක කරලා තියෙනවද කියලා දැන ගන්න අවශ්‍ය නම කරන්න තියෙන එකම සහ හොඳම දේ ටික කාලෙකට එකෙන් එලියට පැනීම බව මේක කියෝන ඔහෙලාත් ලියන මම විභීෂණ ත් හොඳින්ම දන්නා කාරණයක් ය.
එත් ඒ හොඳම අවස්ථාව කැමැත්තෙන් ලබා ගන්න කිසි කෙනෙක් නැත. හිටියත් ඉන්නේ අතිශයින්ම සුළු ප්‍රමාණයක් පමණය.
එත් ඒ හොඳම අවස්ථාව කැමැත්තෙන් ලබා ගන්න කිසි කෙනෙක් නැත. හිටියත් ඉන්නේ අතිශයින්ම සුළු ප්‍රමාණයක් පමණය.
Subscribe to:
Posts (Atom)