2017-01-01
Good Bye 2016 <--> Welcome 2017
මේ ලියවෙන්නේ 2017 අවුරුද්ද ට ලියවෙන පලවෙනි පොස්ටුව ය.
අලුත් අවුරුද්දට ට යන්න කලින් පරණ අවුරුද්ද ගැන පොඩ්ඩක් විතර මතක් කරලා ගියොත් වටිනවා ය කියලා හිතෙන්නේ ය.
2016-12-13
කාදිනල් සහ නත්තල් ගහ-පසු වදන
අතර මග නැවතුනු "ලෝකේ උසම නත්තල් ගහ" ආපහු පටන් අරගෙනය.
සතියකට කලින් සල්ලි නාස්තියක් විදියට කාදිනල් තුමාට පෙනිච්චි නත්තල් ගහ , අගමැතිතුමා එක්ක කළා ය කියන සාකච්ඡා වකින් පස්සේ හොඳ වෙලා ය.
2016-12-12
කාදිනල් සහ නත්තල් ගස සමග හෙළුවෙන් ෂොපින් බුකී ඇඩ්මින්ස්
ඒ ගහේ නිර්මාණකරුවා යයි කියන මනුස්සයා එයාගේ හීනයක් හැබෑ වුනේ නැතිය කියා ටීවී එකේ වැලපෙනවා ය.
2016-12-04
අරුම පුදුම අසනීපය
පිස්සුවෙන් පටන් ගන්න
පිස්සුවෙන් ලියන
2016-11-14
විභීෂණ ගේ Hindi Top 10
අපේ සහෝදර දිනේෂ් ගේ වර්ණ බ්ලොග් එකේ තිබ්බ හින්දි ටොප් 10 චැලේන්ජ් එක විභීෂණ දැක්කේ මේ ඊයේ පෙරේදා ය. විභීෂණ පහුගිය ටිකේ බ්ලොග් වලට කොච්චර සමීපව හිටියාද කියන එකෙන්ම තේරුම ගන්න පුළුවන.
2016-11-13
හොල්මන් රටකට හොල්මන් අයවැයක් මිස ...
හොල්මන් කියන්නේ හදිසියේ මතුවෙලා ඔහේ වැනි වැනි පාවී පාවී ඉන්නා කොට්ටාශයක් ය. එවෙලේ තියෙන දෙයක් පස්සේ ඔහේ පාවී ගෙන ගහගෙන යනවා හැරෙන්නට පොඩි පහේ සද්දයක් දැමීම හැරෙන්නට වෙන වැඩක් ඇති යමක් කරන්න හොල්මනකට හැකියාවක් කල්පනාවක් නැත.
2016-11-05
මිතුර ඔබට යන්න අවසරයි..
කිසිත් නොකියා
හඬකුදු නොනගා
සමුගෙන ගියත්
සදහටම මා හැරදා
තරහක් නැත
මා මිතුර
බිඳකුදු කිසිදා
හඬකුදු නොනගා
සමුගෙන ගියත්
සදහටම මා හැරදා
තරහක් නැත
මා මිතුර
බිඳකුදු කිසිදා
2016-10-05
50000 යි
ලියන ලියන හැම දේම කියවන්න
කොහොම කොහොම හරි ඇවිත් ගොඩවෙන
මොනවා මොනවා හරි ලියලා යන
මොනවා මොනවා හරි බැනලත් යන
මොනා වුනත්
විභීෂණ අඩවිය අමතක නොකර
අද මේ වෙනකන්
හිටපු
හිටින
හැමෝටම
දෙවැනි විභීෂණ ගේ
හදපිරි
ස්තුතිය
ප්‍රණාමය
භක්තිය
ආදරය
ගෞරවය
පිළිගැනීම
ප්‍රේමය
දයාව
අරක
මේක හැම එකම
....
එහෙනම් ඉස්සරහටත්
හම්බුවෙමු
නේද??
2016-10-02
සමාවෙන්න හංසි(3)...
දිගටම ලියාගෙන ගිහින් ඉවර කරන්න හැදුවත් , කොටස් දෙකක් ඉවර වුනු තැන හදිසියේ නවත්තන්න සිද්ධ වුනු "සමාවෙන්න හංසි" කතා මාලාව නැවතුනු තැනින් අද සිට පටන් ගන්නේය.
කතා ලිවීමේ මහා ලොකු හැකියාවක් නැති මේ විභීෂණ ඔන්න ඔහේ උන්නත් දාහයි මළත් දාහයි කියලා, කියෝන එකෙක් කියවයි නේ කියලා හිතලා ඒ තරම් ඕන කමක් නැතුව ලියන්න පටන් ගත්තු මේ කතාව හිතුවාට වඩා ටිකක් විතර සාර්ථකයි කියලා දැනෙන්න පටන් ගත්තේ කතාව හදිසියේ නතර කලාට පස්සේ ය.
අපේ බ්ලොග් ලෝකේ ඉන්න හංසි ත්, නිර්මාණි ත් බුකියේ සැට් වෙච්චි කීප වතාවකදී ම ඇහුවේ අර කතාව ලියන්නේ නැද්ද කියලා ය.
පොලිටි කල් ම ලියලා ලියලා කුරුවල් වෙලා තියෙන මේ අඩවියට මේ කතාව පොඩි වෙනසක් එකතු කරලා වගෙය.
කොහොම හරි ඉතින් බාගෙට වැඩක් කරලා අතැරලා දානවා ට වඩා ඉවර කරන හිතට සැනසීමක් නිසා , හදිසියේ නැවතුනු කතාව ආපහු පටන් ගන්න විභීෂණ කල්පනා කළේය.
එහෙනම් ඉතින් ඔන්න කතාව...
=========================================================================
මෙතෙක් කතාව ....
අද එතැන් සිට..
"සිහින කුමරිය..සිහිනලෝකෙක..තනි කරා මා ...ආ.ආ..ආ..
මගේ හැඟුමන්..නුඹේ හැඟුමන් යා කලා...ආ...ආ..."
ආ...ආ...ආ..
ආ...ආ...ආ...
"

2016-09-18
අපි පොත් කියවන්නේ වැරදි පැත්තෙන් ද? සාහිත්‍ය මාසය වෙනුවෙන් ප්‍රශ්න පත්තරයක්.
Subscribe to:
Posts (Atom)