2016-05-08

කැම්පස් ගැන කතා කරන්න කැම්පස් ගිහින් වරෙවු හෙවත් මෝඩ උගතුන්ගේ බංකොලොත් තර්කය

කැම්පස් එකට කලිසම් ඇඳන් ආපු අලුත් හෙවත් නවක කෙල්ලෙකුට තව සීනියර් කෙල්ලෝ කීපදෙනෙකුයි කොල්ලෙකුයි දවස ගානක් කුණුහරුප කියලා නවකවදය දීමත් ඒ වසවර්ති සැට් එක පොලොසියට කුදලාගෙන යාමත් දැන්  බුකියේ ඉතාමත් සීරියස් ලෙසටත් බ්ලොගේ ඊට ටිකක් විතර අඩුවෙනුත් නැගලා යන ටොපික් එක වී ඇත.

2016-04-17

අවුරුද්දේ අපි

ටීවී එකේ නැකතට
පන්සල් ගිය පු

2016-04-16

සමාවෙන්න හංසි(2)...

මෙතෙක් කතාව ....
------------> 1 වෙනි කොටස

අද එතැන් සිට...


ම්ම්ම් ඔය එන්නේ අපේ මාස්ටර් මයින්ඩ් එක ...
රවියා ගේ ෆිට් එක හින්දාම හොඳට ගියා..
නැත්තම් මෙච්චර සුපිරි ලැබ් එහෙක අපි ඉතින් කවදා සින්දුවක් කියන්නද?

2016-04-15

සුබ පැතුම් මා ප්‍රිය සොඳුර !!!!



අමතක නොවෙනු ඇත
කිසිදා ඔබේ වචන
මැකී නොයනු ඇත
කිසිදා ඔබේ මතක

2016-04-14

පොඩි අලුත් වැඩක්


අලුත් අවුරුද්දේ බ්ලොග් පොස්ට් කියෝ කියෝ ඉන්න කොට පොඩි අලුත් වැඩක් කරන්නන ඕන කියලා විභීෂණ ට හිතුනේය.

2016-04-13

සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

සතුරු කම්  දුරු වෙන
මිතුරු කම්  ඇති වෙන

2016-04-10

සිවුරට බනින්න එපා ? ඇයි මොකද ? සිවුර උතුම් ද ?


සිරි ලංකාව වනාහි අන්ධයින්ගෙන් සපිරි සුපිරි මන්දබුද්ධික භූමියක් බව හැමදාම සිද්ධ වෙන නොයෙක් ආකාර මන්ද බුද්ධික වැඩවලින් තේරුම් බේරුම් කරගන්න ඇස ඇරගෙන කන් ඇරගෙන රටේ ලෝකේ සිද්ධ වෙන දේවල් දකින අහන මනුස්සයෙක්ට එච්චර අමාරු වැඩක් නම් නොවන්නේය.

2016-04-03

නීතියෙන් එක්සෙප්ෂන්(Exceptions) බලාපොරොත්තු වීම.

සාමාන්‍ය පොදු අර්ථ දැක්වීම අනුව නීතිය කියන්නේ හැමෝටම එක සමානව සලකන සහ සැලකිය යුතු යාන්ත්‍රණයක් වුනත් නීතිය ඉදිරියේ හැමෝම එක සමාන වුනත් සිරි ඉල්ලන්කාවේ සමහරුන්ට ඒ වගේ නීතියකින් වැඩක් නැති වග ඒ වගේ නීතියකට කැමති නැති බව අපිට හොඳ හැටි පැහැදිලි වන්නේ ය.
මෑතකදී සිද්ධ වෙච්ච සිද්ද්ධි කීපයකින්ම අපිට ඒ බව කිසිම කරදරයකින් තොරව තේරුම් බේරුම් කර ගන්න පුළුවන.

2016-03-27

නෙලුම් යාය ට ආවෙමු..පීනුවෙමු...


ඔන්න ඉතින් අපිත් නෙලුම් යාය ට ආවේය.
තෑගි බෝග වගේම සම්මානත් ගත්තේය.