2016-06-11
ඒකාබද්ධ හූනියමේ පිහිටෙන් රවී කරුණානායක ස්ථාවර විය.
කිසිදා නොසිතු විදියට උන් හිටි ගමන් බලය අහිමිවීම නිසා වික්ෂිප්ත භාවයට , උම්මත්තක භාවයට පත්වී සිටින ඒකාබද්ධ හුනියමේ මල පෙරේත රංචුව ට අවුරුදු එකහමාරක් ගිහිනුත් තාමත් පියවි සිහියට පැමිණ නැත.
2016-06-05
සයිබරයෙන් විසිවුනි . ආපහු ආවෙමි
සයිබර් අවකාශය අපේ ලයිෆ් ස්ටයිල් එකට කොච්චර බලපැමක කරලා තියෙනවද කියලා දැන ගන්න අවශ්‍ය නම කරන්න තියෙන එකම සහ හොඳම දේ ටික කාලෙකට එකෙන් එලියට පැනීම බව මේක කියෝන ඔහෙලාත් ලියන මම විභීෂණ ත් හොඳින්ම දන්නා කාරණයක් ය.
එත් ඒ හොඳම අවස්ථාව කැමැත්තෙන් ලබා ගන්න කිසි කෙනෙක් නැත. හිටියත් ඉන්නේ අතිශයින්ම සුළු ප්‍රමාණයක් පමණය.
එත් ඒ හොඳම අවස්ථාව කැමැත්තෙන් ලබා ගන්න කිසි කෙනෙක් නැත. හිටියත් ඉන්නේ අතිශයින්ම සුළු ප්‍රමාණයක් පමණය.
2016-05-08
කැම්පස් ගැන කතා කරන්න කැම්පස් ගිහින් වරෙවු හෙවත් මෝඩ උගතුන්ගේ බංකොලොත් තර්කය
කැම්පස් එකට කලිසම් ඇඳන් ආපු අලුත් හෙවත් නවක කෙල්ලෙකුට තව සීනියර් කෙල්ලෝ කීපදෙනෙකුයි කොල්ලෙකුයි දවස ගානක් කුණුහරුප කියලා නවකවදය දීමත් ඒ වසවර්ති සැට් එක පොලොසියට කුදලාගෙන යාමත් දැන් බුකියේ ඉතාමත් සීරියස් ලෙසටත් බ්ලොගේ ඊට ටිකක් විතර අඩුවෙනුත් නැගලා යන ටොපික් එක වී ඇත.
2016-04-17
2016-04-16
සමාවෙන්න හංසි(2)...
මෙතෙක් කතාව ....
------------> 1 වෙනි කොටස
අද එතැන් සිට...
ම්ම්ම් ඔය එන්නේ අපේ මාස්ටර් මයින්ඩ් එක ...
රවියා ගේ ෆිට් එක හින්දාම හොඳට ගියා..
නැත්තම් මෙච්චර සුපිරි ලැබ් එහෙක අපි ඉතින් කවදා සින්දුවක් කියන්නද?
------------> 1 වෙනි කොටස
අද එතැන් සිට...
ම්ම්ම් ඔය එන්නේ අපේ මාස්ටර් මයින්ඩ් එක ...
රවියා ගේ ෆිට් එක හින්දාම හොඳට ගියා..
නැත්තම් මෙච්චර සුපිරි ලැබ් එහෙක අපි ඉතින් කවදා සින්දුවක් කියන්නද?
2016-04-15
සුබ පැතුම් මා ප්‍රිය සොඳුර !!!!
2016-04-14
2016-04-13
2016-04-10
සිවුරට බනින්න එපා ? ඇයි මොකද ? සිවුර උතුම් ද ?
සිරි ලංකාව වනාහි
අන්ධයින්ගෙන් සපිරි සුපිරි මන්දබුද්ධික භූමියක් බව හැමදාම සිද්ධ වෙන නොයෙක් ආකාර මන්ද
බුද්ධික වැඩවලින් තේරුම් බේරුම් කරගන්න ඇස ඇරගෙන කන් ඇරගෙන රටේ ලෝකේ සිද්ධ
වෙන දේවල් දකින අහන මනුස්සයෙක්ට එච්චර අමාරු වැඩක් නම් නොවන්නේය.
2016-04-08
සමාවෙන්න හංසි(1)...
Subscribe to:
Posts (Atom)









