ජය ගත්තෝ ජයපැන් බොති. පැරදුනු එකා ශිෂ්ඨ සම්පන්න ජාතියක උපන් සුජාත දරුවෙක් නම් මේ වෙලාවට කරන්නේ පරාජය වුනත් ජය ගත් එවුන්ට සුබ පතන අතර ජයග්රාහකයාගේ අලුත් ගමනට හැකි පමණ සහය දෙන එකය.එත් මේ ගෙවෙන්නේ රටේ කරුමෙට පහලවෙච්ච අවජාතක සූකර රෑනක් විසින් ආපහු රටට කෙලවන්න, රටට ආපහු ලෝකයා ඉස්සරහ ලජ්ජා කරවන්න පුක ඉරාගෙන ඇට පලාගෙන වැඩ කරන මහා අශීලාචාර ත්රස්තවාදී නිමේශයක් ය.




