කන
බොන
අඳින
පළඳින
බාල්
නටන
බජවු
බාගෙට
හෙළුවෙන්
පාටි
වල
නටන
හිඟමනේ
ආ
ජේසුතුමාවද
එලවා
දමන
සාන්ත
නිකොලස්
වද
පන්නාගෙන
කඳ
හය
හතර
බඩ
පැන්න
එලියට
රතු
රෙද්ද
ඔතපු
ආතල්
සැන්ටා ට
උරුම
වුණු
පුස්කාපු
කුනුවුණු
බඩජාරි
මජර
සරුව
පිත්තල
නොව
දුප්පතා ට
පිහිටක්
ලැබෙන
අසරණයාට
අහරක්
ලැබෙන
පීඩිතයා ට
සහනයක්
ලැබෙන
දුගියා
බත්
කටක්
කන
ඇත්තම
සතුටක්
හිතට
ලැබෙන
සිරි
සුබ
නත්තලක්
පතමි
ඔබ
සැමට
සමග
මුළු
රටටම
මම
දෙවැනි
විභීෂණ.
එසේම වේවා....!!!
ReplyDeleteතැනක් යූ බොස්,.
Deleteඉස්තරම් උතුම් පැතුමක්!
ReplyDeleteවිභියාටත් සාමය සතුට සපිරි ප්‍රීතිමත් නත්තලක් වේවා!!!
තැනක් යූ විසිටරයෝ
Deleteආශ්චර්යයෙන් පිරි නව වසරක් වේවා
ReplyDeleteඑසේම වේවා...එලෙසින්ම වේවා...
Deleteඒ වුනාට ඔයා බිව්වම ඇණයක්නේ
ReplyDeleteසන්තෝසයි...සන්තෝසයි..
Deleteනත්තල අනෙක් උත්සව වලින් වෙනස් වෙන්නෙ කිසිම ආගම් බේදයක් නැතිව හැමෝම සමරන එක ... ඊළඟ වසරටත් හැමෝටම සුබ නත්තලක් උද වේවා :D
ReplyDeleteඑසේම වේවා අපේ හංසි යො..
Deleteසුබ නත්තලක් ප්‍රාර්ථනා කරනව විභීෂනටත් රටේ සියළුම ජනතාවටමත්.
ReplyDeleteඔබටත් එසේම වේවා...!!!!
Delete