2014-12-25

WISH එකක් නොව ...

කන
බොන
අඳින
පළඳින
බාල් 
නටන
බජවු 
දාන
බාගෙට
හෙළුවෙන්
පාටි
වල 
නටන
හිඟමනේ
ජේසුතුමාවද
එලවා
දමන
සාන්ත
නිකොලස්
වද
පන්නාගෙන
කඳ
හය
හතර
බඩ
පැන්න
එලියට
රතු
රෙද්ද
ඔතපු
ආතල්
සැන්ටා ට
උරුම 
වුණු
පුස්කාපු
කුනුවුණු
බඩජාරි
මජර
සරුව
පිත්තල 


නොව


දුප්පතා ට
පිහිටක්
ලැබෙන
අසරණයාට
අහරක්
ලැබෙන
පීඩිතයා ට 
සහනයක්
ලැබෙන
දුගියා
බත් 
කටක්
කන
ඇත්තම
සතුටක්
හිතට
ලැබෙන
සිරි
සුබ
නත්තලක්
පතමි
ඔබ
සැමට
සමග
මුළු
රටටම

මම
දෙවැනි
විභීෂණ.





12 comments:

  1. ඉස්තරම් උතුම් පැතුමක්!

    විභියාටත් සාමය සතුට සපිරි ප්‍රීතිමත් නත්තලක් වේවා!!!

    ReplyDelete
  2. ආශ්චර්යයෙන් පිරි නව වසරක් වේවා

    ReplyDelete
    Replies
    1. එසේම වේවා...එලෙසින්ම වේවා...

      Delete
  3. ඒ වුනාට ඔයා බිව්වම ඇණයක්නේ

    ReplyDelete
    Replies
    1. සන්තෝසයි...සන්තෝසයි..

      Delete
  4. නත්තල අනෙක් උත්සව වලින් වෙනස් වෙන්නෙ කිසිම ආගම් බේදයක් නැතිව හැමෝම සමරන එක ... ඊළඟ වසරටත් හැමෝටම සුබ නත්තලක් උද වේවා :D

    ReplyDelete
    Replies
    1. එසේම වේවා අපේ හංසි යො..

      Delete
  5. සුබ නත්තලක් ප්‍රාර්ථනා කරනව විභීෂනටත් රටේ සියළුම ජනතාවටමත්.

    ReplyDelete

කමෙන්ට් කලාපය....