ටීවී එකේ නැකතට
පන්සල් ගිය පු
2016-04-17
2016-04-16
සමාවෙන්න හංසි(2)...
මෙතෙක් කතාව ....
------------> 1 වෙනි කොටස
අද එතැන් සිට...
ම්ම්ම් ඔය එන්නේ අපේ මාස්ටර් මයින්ඩ් එක ...
රවියා ගේ ෆිට් එක හින්දාම හොඳට ගියා..
නැත්තම් මෙච්චර සුපිරි ලැබ් එහෙක අපි ඉතින් කවදා සින්දුවක් කියන්නද?
------------> 1 වෙනි කොටස
අද එතැන් සිට...
ම්ම්ම් ඔය එන්නේ අපේ මාස්ටර් මයින්ඩ් එක ...
රවියා ගේ ෆිට් එක හින්දාම හොඳට ගියා..
නැත්තම් මෙච්චර සුපිරි ලැබ් එහෙක අපි ඉතින් කවදා සින්දුවක් කියන්නද?
2016-04-15
සුබ පැතුම් මා ප්‍රිය සොඳුර !!!!
2016-04-14
2016-04-13
2016-04-10
සිවුරට බනින්න එපා ? ඇයි මොකද ? සිවුර උතුම් ද ?
සිරි ලංකාව වනාහි
අන්ධයින්ගෙන් සපිරි සුපිරි මන්දබුද්ධික භූමියක් බව හැමදාම සිද්ධ වෙන නොයෙක් ආකාර මන්ද
බුද්ධික වැඩවලින් තේරුම් බේරුම් කරගන්න ඇස ඇරගෙන කන් ඇරගෙන රටේ ලෝකේ සිද්ධ
වෙන දේවල් දකින අහන මනුස්සයෙක්ට එච්චර අමාරු වැඩක් නම් නොවන්නේය.
2016-04-08
සමාවෙන්න හංසි(1)...
2016-04-03
නීතියෙන් එක්සෙප්ෂන්(Exceptions) බලාපොරොත්තු වීම.
සාමාන්‍ය පොදු අර්ථ දැක්වීම අනුව නීතිය කියන්නේ හැමෝටම එක සමානව සලකන සහ සැලකිය යුතු යාන්ත්‍රණයක් වුනත් නීතිය ඉදිරියේ හැමෝම එක සමාන වුනත් සිරි ඉල්ලන්කාවේ සමහරුන්ට ඒ වගේ නීතියකින් වැඩක් නැති වග ඒ වගේ නීතියකට කැමති නැති බව අපිට හොඳ හැටි පැහැදිලි වන්නේ ය.
මෑතකදී සිද්ධ වෙච්ච සිද්ද්ධි කීපයකින්ම අපිට ඒ බව කිසිම කරදරයකින් තොරව තේරුම් බේරුම් කර ගන්න පුළුවන.
මෑතකදී සිද්ධ වෙච්ච සිද්ද්ධි කීපයකින්ම අපිට ඒ බව කිසිම කරදරයකින් තොරව තේරුම් බේරුම් කර ගන්න පුළුවන.
Subscribe to:
Posts (Atom)