2016-03-22

මළබද්ධේ සහ පොස්ට් මොටම්

ගොම්මන්පිල, තුම්මුල්ලේ විමලසිරි,පාසු වකා , බොරලුගොඩ සුනඛයා , තිත්ත විතා-රෙන ලා එකතුවෙලා හදාගත්තු මළබද්ධ විපක්ෂෙට දැන් නම් සත්‍ය වශයෙන්ම සහසුද්දෙන්ම මලබද්ධය හැදිලා වගේය. කරන කියන වැඩ වලින් අපිටනම් ඊට එහා දෙයක් පෙනෙන්නේ නැත. හෙන අමාරුවෙන් තටමනවා ඇරෙන්න එහෙමයි කියලා දෙයක් වැටෙන්නෙත් නැත. ඉඳල හිටලා වැටෙන්නෙත් මී බෙට්ටක් සයිස් එකක් ය. එකත් එනවා දකිනවා විතරය වැටෙනවා ඇහෙනන්ත් නැතිය.

2016-03-02

කුලියාපිටියේ සක්කිලි හැත්ත...

සිරි ඉල්ලන්කාවේ කුලියාපිටිය කියන ගමේ ඉන්නේ අමන තක්කඩි මිනිස්සු කොට්ටාශයක් බව අද ලෝකෙටම ඔප්පු වී හමාරය. ඉස්කෝලෙට ඇතුල් කර ගත්තු අහිංසක ළමයෙක්ට HIV තියෙනවාය කියලා පැතිරිලා ගිය රාවයක් හින්දා කලබල වෙච්ච මේ තක්කඩි රැල නටපු තොවිලේ අන්තිමේදී අද අවසන් වුනේ ඉගෙනීමට ආසාවෙන් හිටපු ඒ පුංචි මල් කැකුලට තමුන් ඇතුලත් වෙච්ච ඒ පාසලත් අහිමි වී යාමෙනි.

2016-02-29

රන්ජා වෙත...

දෙවැනි විභීෂණ,
විභීෂණ අඩවිය


අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී  වන් ෂොට් හෙවත් රන්ජා වෙත කරුණාවෙන් ලියන වගයි

2016-02-22

ජීවිතය කොයිතරම් දුකක් ද?

ජීවිතය කියන්නේ කොයිතරම් පුදුමාකාර දෙයක්ද?
එක ඇතුලේ මොනතරම් සතුටුදායක දේවල් වෙන්න පුලුවන්ද? මොනතරම් කටුක දේවල් සිද්ධ වෙන්න පුළුවන් ද?
මනුස්සයෙකුට කොයි තරම් දරුණු රෝගාබාධ හැදෙන්න පුළුවන් ද?
මනුස්සයෙක්ට තමුන්ගේ ජීවිතේ ගැන මොනතරම් දරුණු තීරණ ගන්න පුලුවන්ද?

2016-02-06

දෙවොල් දෙවියන්ගෙන් කෝල් එකක්

නිසකලංකව පත්තරේ බලං ඉන්න අස්සේ එකපාරටම විභීෂණ ගේ අලුත්ම  සන්සුන් අන්දිරිස් ලොලිපොප් පෝන් කට්ට තොරතෝංචියක් නැතුව රින්ග් වෙන්න පටන් ගත්තේය ය.
මොකටත් කියලා ආන්සර් කරන්න කලින් නොම්මරේ බැලුවේ නොදන්නා එවුන්ගෙන් එන කෝල් හැකිතරම් මග ඇරීම ෆෝන් පාවිච්චි කරන්න පටන් ගත්තු කාලේ ඉඳන්ම තිබ්බ පුරුද්දක්නිසාය.

2016-01-20

මහින්ද මහත්තයෝ අති විශිෂ්ඨ යි..

හරි හමන් නිවුස් එකක් නැතිව 
වේලි වේලි ඉන්න

නිරුවත් ගෑනු මළමිනී
ලේ බින්දු
කඳුළු
පුලුවන්නම්
කවුරු හරි "පොරක "  ගේ 
වමනේ ගූ හුජ්ජ හරි
පෙන්නගෙන
රේටින්ග්ස් අප් කරන්න දඟලන

2016-01-11

ඔයා දන්නවද ?

දන්නවද කෙල්ලේ
කොච්චරක්  මම 
ඔයාට ආදරේ කලාද කියලා..

2015-12-31

හැපී නිව් ඉයර්...එහෙනම්....

වලි
බලි
අවලාද
මරාගැනිලි
පිස්සු කෙලිම්

2015-12-30

ගුඩ් බායි-යකෝ උඹට වැරදිලා

විභීෂණ බ්ලොග් එක  පටන් ගත්තු කාලේ ඉඳන්  පොස්ටුවෙන් පොස්ටුවට මුණ ගැහිච්ච අපේ "මධ්‍යස්ත මතධාරියා" බ්ලොග් ලෝකෙට ටටා බායි කියපු උගේ පොස්ටුව දැක්කේ අදය.

2015-12-18

ගණිකාවට අපහාස නොකරනු.



 යහපාලනවාදී දත් දොස්තර උන්නැහේ ඊයේ පෙරේදා පට්ටපල් අමු තිත්ත බොරුවක් කටේ දිවේ ගෑවෙන්නේ නැතිව කිව්වා කියා බොහෝ නිවුස් චැනල් වලින් දැනගන්න ලැබුනේය.
උන්නැහේ කට එහෙම ඇද  කරලා කියලා තිබුනේ "රජයේ සේවකයෝ ගණිකාවෝ වගේ" ය කියලා ය.