දන්නවද කෙල්ලේ
කොච්චරක් මම
ඔයාට ආදරේ කලාද කියලා..
2016-01-11
2015-12-31
හැපී නිව් ඉයර්...එහෙනම්....
වලි
බලි
අවලාද
මරාගැනිලි
පිස්සු කෙලිම්
2015-12-30
ගුඩ් බායි-යකෝ උඹට වැරදිලා
විභීෂණ බ්ලොග් එක පටන් ගත්තු කාලේ ඉඳන් පොස්ටුවෙන් පොස්ටුවට මුණ ගැහිච්ච අපේ "මධ්‍යස්ත මතධාරියා" බ්ලොග් ලෝකෙට ටටා බායි කියපු උගේ පොස්ටුව දැක්කේ අදය.
2015-12-18
ගණිකාවට අපහාස නොකරනු.
යහපාලනවාදී දත් දොස්තර උන්නැහේ ඊයේ පෙරේදා පට්ටපල් අමු තිත්ත බොරුවක් කටේ දිවේ ගෑවෙන්නේ නැතිව කිව්වා කියා බොහෝ නිවුස් චැනල් වලින් දැනගන්න ලැබුනේය.
උන්නැහේ කට එහෙම ඇද කරලා කියලා තිබුනේ "රජයේ සේවකයෝ ගණිකාවෝ වගේ" ය කියලා ය.
වර්ගීකරණය..
Government Service,
People,
Politics,
Prostitution
2015-11-29
2015-11-08
පෙරගමන්කරු නික්මුනේය.
සුදු වෑන් ඇතුලේ ලියාපු මරණ සහතික වලින්,
අනේකාකාර තර්ජන, ගර්ජන, බියවැද්දීම් වලින්
රටක් නිශ්ශබ්ද කර තිබුණු යුගයක ,
වර්ගීකරණය..
Deepest Sympathies,
Politics,
Ven Maduluwawe Sobhitha,
Yahapalanaya
2015-11-01
උගත් මෝඩකම සමග නූගත් අමනකම
"උසස් අධ්‍යාපනය" කියන මහා ලොකු මෙව්වා එක කරන කොල්ලෝ කෙල්ලෝ බහුතරය අමු මෝඩ රැලක් බවත් ධර්ම චක්කරේ අතේ ගහගෙන කාකි සූට් ඇඳන් ඉන්න එවුන් තනි පට්ට අමනයින් බවත් එදා ඉඳන් කරගෙන ආවා වගේම පෙරේදා කොළඹදී ත් ඔප්පු කරලා පෙන්න්නුව මේක කියෝන හැමෝම දන්නවා විය යුතුය.
2015-10-25
මහා පාර මර උගුලක් කිරීම...
මනුස්සයෙක් මළාම ඒ දේහයට සුදුසු ගෞරව සහිතව අවසාන කටයුතු කිරීම මේ ලෝකේ පුරාම ඉන්න මොකක් හෝ ශිෂ්ඨාචාරය කට අනුව හැඩ ගැහිච්ච හැම ජන කොට්ටාශයකම තියෙන උතුම් සිරිතක් ය.
මේ රටෙත් ඒ දේ එහෙම්මමය.
බෞද්ධ, කතෝලික, හින්දු ,මුස්ලිම් වගේ ඒ ඒ ආගමට වෙන් වෙච්ච ආවේනික වෙච්ච සිරිත් විරිත් අනුව මරණයකදී කටයුතු කරනවා අපි හැමෝම දැක ඇත. ඒ ගැන කිසි විවාදයක් ද නැත.
මේ රටෙත් ඒ දේ එහෙම්මමය.
බෞද්ධ, කතෝලික, හින්දු ,මුස්ලිම් වගේ ඒ ඒ ආගමට වෙන් වෙච්ච ආවේනික වෙච්ච සිරිත් විරිත් අනුව මරණයකදී කටයුතු කරනවා අපි හැමෝම දැක ඇත. ඒ ගැන කිසි විවාදයක් ද නැත.
2015-10-04
අපේ මීඩියා
ලෝකයේ ප්‍රසිද්ධ කියමනකට අනුව "ජනමාධ්‍ය" කියන්නේ රටක සිව්වැනි ආණ්ඩුවය. ඔස්තාර් ලාගේ අර්ථ දැක්වීම් අනුව ප්‍රජාතන්ත්‍රවාදය කියන මන්දිරයේ බර දරාගෙන ඉන්න කණු කීපයෙන් එකක් ය. තව කට්ටියක් කියනා විදියට ජනමාධ්‍ය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ මුර දේවතාවෙක් ය. කවුරු කොහොම මොනා කිව්වත් ඔය කියනා නානාප්‍රකාර ඩෙෆිනිෂන් සියල්ලම අදාළ වන්නේ වලංගු වන්නේ සිටින සිරිඉල්ලන්කාව නමැති අමුතු දූපතෙන් එපිට තියෙන ලෝකයට ය.
2015-10-01
අපට අද රෙදි ඇඳිය හැකිද?(ලෝක ළමා දිනය වෙනුවෙනි)
ලෝක ළමා දිනය කියලා නම් කරලා තියෙන අද දවස , ලෝකේ හැම තැනම වගේ නානාප්‍රකාර වැඩසටහන් එක්ක සමරන්න හැම රටක්ම වාගේ කටයුතු කරන කොට මෙදා පාර අපිටත් හෙන උජාරුවෙන් සමරන්න අවස්ථාව ලැබී ඇත. ඒ කාගේ වාසනාවට ද එහෙම නැත්නම් කාගේ අවාසනාවට ද කියලා හිතා බලන එක වෙනම කටයුත්තක්ය.
කොහොම වුනත් මෙදා පාර ලංකාව ලෝක ළමා දිනේ සමරන්නේ සුපිරියටම රිහසල් කරලා ඇට්ටි හැලෙන්න ප්‍රැක්ටිස් කරලා ය.
කොහොම වුනත් මෙදා පාර ලංකාව ලෝක ළමා දිනේ සමරන්නේ සුපිරියටම රිහසල් කරලා ඇට්ටි හැලෙන්න ප්‍රැක්ටිස් කරලා ය.
Subscribe to:
Posts (Atom)







