සතුරු කම්  දුරු වෙන
මිතුරු කම්  ඇති වෙන
මසුරු සිත දුරු වෙන 
කරුණා සිත් පහළවන
දුක් කඳුළු වියැකෙන
තුටු කඳුළු මතුවෙන 
වෛර  සිත්  දුරුවෙන 
ප්‍රේමය පැතිරෙන  
ක්‍රෝධය පහවෙන 
සහෝදරත්වය  ඇති වෙන 
ද්වේශය වියැකෙන
කරුණාව පහල වෙන  
ඊර්ෂ්‍යාව මලිනවෙන 
සමාදානය පැන  නැගෙන 
දිළිඳු කම දුරුවෙන
දුප්පත් පෝසත් සැම මුවග
සතුටු සිනහවක් මතුවන 
සැමට 
කිරෙන්  පැණියෙන් ඉතිරෙන
බත බුලතින් සරුවෙන
අටුකොටු පිරෙන
සිත් තුටු පහටු වෙන 
සාමය සතුට රජයන 
සුබ අලුත් අවුරුද්දක් වේවා....
 



 
ඔබ සැමට සුබ නව වසරක් වේවා
ReplyDeleteඑසේම වේවා!!!
Deleteබ්ලොග් ලියන නොලියන, දුප්පත් පෝසත් හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!!
ReplyDeleteඑසේම වේවා!!!
Deleteඋබලා හැම දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා
ReplyDeleteමෙන්ඩා සදු පොඩි මෙන්ඩ
එසේම වේවා!!!
Deleteවිභීෂණටත් සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා !!
ReplyDeleteඑසේම වේවා!!!
Deleteසුබ අළුත් අවුරුද්දක් වේවා...!
ReplyDeleteඑසේම වේවා!!!
Deleteසුබ අලුත් අවුරුද්දක් වේවා! සියලු පැතුම් ඉටු වේවා!
ReplyDelete