2015-02-17

සංගණනයට හෙළ rap උත්තමාචාරය

\
ජනවාරි -9 වෙනිදා -ලෙසටම -කිච වුන
පිලිකන්නේනුත් එලියටම -වැටුන
හතර හන්දි -පන නැති-මී හරක් -රෑන
ඔන්න මචන්- සැට් වෙනවලු-නුගේගොඩට  -දෙක/දහ අට



කන්න බොන්න -දෙයක් නැතිව-ඉන්න හිටින්න -තැනක් නැතිව
මාටියා- ගහගන්න බැරිව-කතරගමට -යන්න ගොහින් -අතරමං -වෙලා ඉන්න
මේ මජර- ගොබ්බ රෑන-කරගන්නට -දෙයක් නැතිව
ඔන්න මචන්- සෙට් වෙනවලු-නුගේගොඩට  -දෙක/දහ අට

ඊට ටිකක් -විතර කලින් -මේ හුචක්කුව- ලීඩ් කරන
අනාත -පෙරමුණ ජාතික -නායක- කාරක ආදිය
හොඳ හැටි -දැන අඳුනගෙන -පටන් ගන්න- යනවා මෙන්න
දෙවෙනි වතාවට- ඉපදුන -බ්ලොග් හොල්මන -විභීෂණ 

පෆ් කන -උපවාස වලට-ජාතිවාදී  -කතා වලට
භේදවාදී- ආගම්වාදී -ඔඩෙල් වාදී --පච වංශ

හිටපු ලොක්කා -පවු කියලා -දුන්නු ඇමති -කමත් අරන්
පුරුදු ලෙසට- හැමදාමත් ණයට කහින- වසුරු දේව

බොරළු ගොඩේ -සිංහ කුලේ -නමක් අගට- අමුණ ගත්ත
ඒ වුනාට- කාල්ටමේ -ගූ හෝදන -ගූ වර්ධන

දෑකැත්ත ද- මිටිය අරන්-රෙදි නැතිවද -අමුඩ ඇඳන්
සාටකපති -ඉනේ ඉඳන්-ඇට ලෙවකන විත-ආ-රෙන


කොමිනිස් -කොමිනිස් කිය කිය -මරා අස්ථි- පොලිෂ් කරන
දූරින්භූ -නවය උදේ  -වෙච්ච එකා සේකර-ගුණ

යහපාලන -තැල්ල අරන්-මර පාලන- බෙල්ල හොයන්
ජනමූලික -කරේ තියන්-ගෙදර යවපු පිල-ගොම්මන්

ඔන්න රාලේ- බළා  ගනින්- රට කරවපු -ගොබ්බ රැල

රෙද්ද නැතිව- අමු හෙළුවෙන් -අතන වහන්- තනි අතකින්
මල්ල අරන් - අනිත් අතින් -කරන ෂොපින්- විකාරයෙන්
තීරු තක- අමන පර -මජර වේස- වසල රැළ

ඔන්න බලා -ගනින් මචන්- රට කරවපු -ගෙම්බෝ රැල
කිඹුල් දකින -ප්ලේන්ටියෙන් -බිල්ලෝ මවන -හැකි පමණින්

උදේ ඉඳන්- රෑ වෙනකන්-පචවාහිනි- විදුලි හුලං
පවුල් චැනල් -අයිති කරන් -බයිලා කියපු -රට බයියන්
අන්දවන්න -උපන් හපන්-සීතාම්බර- හිසේ ඉඳන්
ජනමූලත්-ඇන්දා හිටං-අන්න ගෙදර- ලෙල්ල හුටං

ලක්ෂ පනස් -අට මල්ලට-කෙලින දවස -දෙක /දහ අට
පෙරමුණ-ජාතික අනාත-පටන් ගන්න -දෙක/දහඅට
වච පංශ ගේ පුක සේ කට ඇරෙනා දින  දෙක/දහ අට
හැට දෙලක්ෂ -දහඅට දහ-හිකෙන් පුනා-දෙක/දහ අට


වරෙන් මචන් අපිත් එක්ක පට්ටි ගොන්නු ගණන් කරන්න
ජාතිවාදේ වපුර වපුර රට කෑ උන් අඳුනගන්න

ජනමූලගේ -අගේ ඉඳන් -කන කාලා- සූප්ප්ලා
කිච කරලා -පච කරලා -අට වෙනිදා- ගෙදර යවා

හිටපු ගමන් -වෙච්ච දෙයින් -නැති බංගස්තාන- වෙලා
බිම වැටිලා -පුක ඇනිලා -මොලේ ටිකක් -මෙව්වා වෙලා

පනස් අට යි -ලොකු හැට දෙක- කුඩයි කියලා -හිතල හිටං
බයිලා ගහන -අනාථ පිළ -කවුද කියල -අඳුන ගන්න
අඳුන අරන් ඊලඟ ඡන්දෙදි පැන ද අතට අරන්
කතිර කොටේ ගහල හිටං ගෙදර යන්න පාර හොයන්
කියල දෙමුද එකෙන් මචං -ඔන්න ගියා විභීෂණං


==================

අපි ගියෝ...

ප.ලි :-

කියෝගෙන යනකොට rap බීට් එකක් එන්නේ නැත්නම් මෙන්න මේ සින්දුව අහල හිටං ආයේ පොස්ටුව කියෝන එකයි ඇත්තේ.


46 comments:

  1. පැත්තක් ගන්න හිතෙන්නේ නැහැ. නමුත් එල ලිවිම. දැන් ඔය ලක්ෂ 58 පැත්තට කවුරුත්ම ලියන්නේ නැත්ද?

    ReplyDelete
    Replies
    1. අන්න එක තමයි මචන් ප්‍රශ්නේ.
      58 පැත්තට ලියන්න එකෙක්වත් නැහැ. එත් අපිට මඩ ගහන්න නම් එකසිය ගානට ඉන්නවා.

      දන්නේ දේ කරනවා ඇති කියල හිතල අපි හිත හදාගන්නවා ..

      Delete
    2. තරහ වෙන්න එපා මෙහෙම කිව්වට. මඩ ගහන්නෙ උඹලනෙ බන්. උන් උන්ගෙ පාඩුවෙ ඉන්නවනෙ . උඹල තවම මහින්ද ප්‍රතිරූපයට බයවෙලා ඒකයි. මචන් මහින්ද කියන්නෙ පුද්ගලයෙක් නොවෙයි මේ රටේ ජාතික මතය නියෝජනය කරන ජනතාවගෙ සංකේතය. වඩමරච්චි මෙහෙයුම ජේ ආර් අතරමග නැවැත්තුව. නැත්නම් එදා යුද්දෙ ඉවරයි. මිනිස්සු කොබ්බෑකඩුව මැරුණ වෙලාවෙ ඇඩුව.ඔවුන් කීවෙ දැන්නම් යුද්දෙ පරාදයි කියල.මොකද එදා දේශපාලන නායකත්වයක් තිබුනෙ නෑ. රට යුධ මානසිකත්වයක තිබ්බෙ නෑ.

      අපි නම් 2005 දි මහින්දට ඡන්දෙ දුන්නෙ. 2010 දි කෙළෙහිගුණ දක්වන්න වැඩත් කළා කියල සමහරු කියනව. ඒ බොරු ඒ සේරම කොටියට වුනත් ඡන්දෙ දෙන්න සැදී පැහැදී ඉන්න යූඇන්පී කාරයො. 2005 දි රනිල්ට දීල 2010 දි ප්‍රභාකරන්ට ඡන්දෙ දෙන්න හිටපු එජාපයෙ අය.
      2005 දි මහින්ද ඔසවා තැබූ බලවේගය 2002, 2003 වෙනකොට තිබුනෙ ගිනි පුපුරක් විදියට .ඒක නැගල ආවෙ හදිසියෙ. දිනේශ් ල උදයලගෙ ඡන්ද පදනම ගැන අවතක්සේරු කරන අය මේක තේරුම් ගන්න එක වටිනව.

      Delete
    3. සිංහල බෞද්ධයෝ යුද්ධයට කැමතියි, සිංහල කතෝලිකයෝ සාමයට කැමතියි. මහින්ද යුද්ධය හරියට කල නිසා සිංහල කතෝලිකයන්ට මහින්දත් එක්ක මල. ඒ නිසා බෞද්ධ අප මේවගේ අපහාස වලට සැලෙන්න නරකයි.

      Delete
    4. 62 උන් පැය 24 ම මඩ ගගහ 58 උන් මඩ ගහනවා කියල කෙඳිරි ගානවා.
      62 සෙට් එක කට ඇරියොත් කියන්නේ බේගල්. උන්ගේ මහඑවුන්ටම හරි යනවා.

      අතීතයේ හිටපු විභීෂණ කියන්නෙ රට පාවා දීපු පාහරයෙක්.
      මේ බ්ලොග ලියන පුද්ගලයා ඒ නම දාගත්තු එක හරියටම ගැළපෙනවා..

      Delete
    5. @ මධ්‍යස්ථ මතධාරියා

      සුදු වෑන් භීෂණය ට , ජනමාධ්‍ය මර්ධනයට, ජනමාධ්‍ය හිලෑකරනයට , මාධ්‍ය ආයතන වලට ගිනි තැබීම් බෝම්බ ගැහීම් වලට, අහස පොලව නුහුලන නාස්තිකාර වියදම් වලට බය අපි මහින්දට බයයි තමයි බන්.

      ඒ එක්කම මහින්ද කියන ප්‍රතිරූපය තිබ්බේ 2010 ට කලින්. ඊට පස්සේ තිබුනේ මරා කියන ඒකාධිපති ප්‍රතිරූපය. අපි මහින්දට බය නැහැ. එත් මරාට නම් බොහොම බයයි.

      -------
      මම අනිත් එවුන් ගැන දන්නේ නැහැ, මහින්ද යුද්ධෙට දුන්නු නායකත්වය ට තාමත් ගරු කරනවා. මොන පක්ෂේ හිටියත් ප්‍රාභාකරන් ට විරුද්ධව කොන්ද පන තියාගෙන නැගිට්ට නායකයා තමයි මහින්ද. ඒක එයාගේ චින්තන පොතේ ලියල තිබ්බේ නැහැ කියල අපි අවුලක් ගන්නේ නැහැ. රටේ ඒ කාලෙට අවශ්‍ය නායකත්වය එතුමා දුන්නා. එක ජයග්‍රහණය කළා.

      ----------
      මහින්ද එක්ක ජන්මාන්තර වයිරෙකින් ඉන්නේ කොළ ලේ තියෙන මිනිස්සු මිසක් රතු ලේ තියෙන යුඇන්පී කාරයොන්ගේ නෙමේ. කොළ වගේම නිල් ලේ තියෙන එවුන් ගැන කතා කරන්න මහන්සි ගැනීම වැඩක් නැතිය කියල තමයි මම හිතන්නේ.

      2005 දී මිනිස්සු කොටින්ට විරුද්ධව රනිල්ට ත් විරුද්ධව මහින්දට ඡන්දේ දුන්නම ප්‍රභාකරන් කලේ උතුරේ ඡන්දේ වර්ජනය කරවලා මහින්දට දිනන්න චෑන්ස් එක දීපු එක. ඌම නේ කිවේ රනිල් කියන්නේ කපටි නරියෙක්. මහින්ද ප්‍රායෝගික නායකයෙක් කියලා. එකෙන්ම තේරෙනවනේ කොටියා රනිල්ට කොච්චර බයද කියලා.

      කවුරුහරි වේවා සැලකිය යුතු ඡන්ද පදනමක් තිබ්බනම් කරන්න තිබ්බේ පහුගිය ආණ්ඩුව කරපු වැරදි වලට විරුද්ධව බය නැතිව සටන් කරන එක මිසක්ක සාටකේ දැක්කම කුක්කා පාට් දාන එක නෙමේ නේ. එක හින්දා කෝටි දෙකක ඡන්ද පදනම් ක් තිබ්බත් සාටකේ ඉස්සරහ බලු නම් එකේ සත පහක වැඩක් නැහැ.

      දිනේෂ් ගැන නම් පොඩි හෝ විශ්වාසයක් තියන්න පුළුවන් වුනාට ගම්මන්පිල ගැන නම් කතා කරලා තේරුමක් නැහැ.


      Delete
    6. @ jagath pathirana

      මෙතන ආගම ගැන ප්‍රශ්නයක් නැත. ඇත්තේ සංදර්ශන ප්‍රතිපත්ති සහ ප්‍රායෝගික ප්‍රතිපත්ති අතර හිඩැස විවේචන ය කිරීමක් පමණි.

      Delete
    7. @ ලොකු පුතා

      58 එවුන් කිසිදා මඩ ගසා නැති අහිංසක මානවයින් පිරිසකි...

      සාදු ..සාදු...සාදූ..

      ------------

      අතීත විභීෂණ ඒකාධිපතියෙක් පෙරලන්න පෙරලන්න පෙරමුණ ගත්තා.

      මේ විභීෂණ එකාධිපතියෙක්ට විරුද්ධව මතවාද වලින් සටන් කරනවා.

      එදා විභීෂණ එක්ක මෙදා විභීෂණ සම්බන්ධ කරන්න උත්සහය ප්‍රශංසනීයයි..අසාර්ථකයි..

      Delete
    8. 58 උන් මඩ ගැහුවා සහ තවමත් ගහනවා. ඒක ඇත්ත.

      ඒ ගහන්නේ මඩ ගහන්න පොයින්ට් එකක් ලැබුනම පමණයි. නමුත් 62 සෙට් එක එහෙම නෙමෙයි දැන් මේ ඔහේ කරනවා වගේ මන්ද බුද්ධිකයක ආකාරයට කිසි හේතුවක් නැතුව මඩ ගහන්න ඕනේ කමට ගහනවා. නිකන් කටට එනවට මොනවහරි කියනවා එහෙම නැත්නම් ලියනවා. එතනයි වෙනස.

      විභීෂණ මගුලකට පෙරමුණ ගත්තා.
      අයියව මරල රජකම ගන්න තරම් හයියක් සහ කොන්ද පණ නැති නිසා හතුරන්ට සියළු තොරතුරු දීලා රාවණා පරද්දන්න උදව් කරලා ශේප් එකේ රාවණා ට පක්ෂයි වගේ හිටියා අන්තිම මොහොත වෙනකල්.
      විභීෂණ ඉන්දියාවේ උවමනාවට රාවණාට එරෙහි වුනා. දැන් ඉන්න ලොක්කත් ටිකක් ඒ හා කිට්ටුවෙන් යනවා.

      රාවණා ගැන දැනගන්න වාල්මිකීගේ විතරක් නෙමෙයි තව ලියවුනු රාමායන සහ රාවණා ගැන ලියවුනු පොත්පත් සෑහෙන තියෙනවා හොඳට පැහැදිළි මනසකින් යුතුව ඒවා කියවල බලන්න.

      විභීෂණ නිසා යුද්දේ දිනපු ඉන්දියන් කාරයෝ ඌව මෙහෙ දෙවි කෙනෙක් විදිහට අදහන තත්ත්වයකට අපේ මිනිස්සුන්ව පත්කලා.
      අපේ සම හරක් හිතාගෙන ඉන්නේ ඇත්තටම ඌ දෙවියෙක් කියලා. නමුත් ඌ අපේ හෙළ ජාතිය වනසන්න සතුරන්ට සහය දීපු ජඩයෙක්. ජාති ද්‍රෝහියෙක්.

      රාවණා ඇරෙන්න ඒ අවධියේ මේ ලෝකේ කිසි කෙනෙක් ගුවනින් යන යානා හැදුවේ නැහැ. නමුත් දැන් ඉන්දියාවේ පැරණි පොත් තියෙනවා “විමාන” හදන හැටි සම්බන්ධව ලියවුනු.
      රාවණාගේ මරණයත් සමග ඒ තාක්ෂනය අපි ළඟ නැතුව උන් ගාව තියෙන්නේ කොහොමද.උන් ඒවත් හොරකම් කරගෙන ගිහිං
      ඒ සියල්ලටම හේතුවක් වෙච්ච විභීෂණට සුදුහුණු ගාන්න දැඟලුවට වැඩක් වෙන්නේ නැහැ. ඌ මහ මජරයෙක් පමණයි කියන එක වෙනස් වෙන්නේ නැහැ.

      ඔහේ මතවාද වලින් කරන ඇති බම්බුවක් නැහැ. නිකං ප්‍රලාපයක් එහෙම නැත්නම් කුණු ගඳ ගහන මඩ ගොඩක් වපුරන එක පමණයි කරන්නේ.

      ඔහේ පරණ එකාගේ ක්‍රියාවම සුළු මට්ටමෙන් හරි කරනවා කියල පිළිගත්තු එකම මදෑ...
      ඒ කියන්නේ දෙන්නව සම්බන්ධ කරන්න වෙන පුරුක් හොයන්න දෙයක් නැහැ.

      Delete
    9. කොමෙන්ටුවේ මුල හරිය ගැන :-

      "අන්න පුතේ හඳ " කියපුවාම පට්ට නුවනක්කාරයෝ බලන්නේ ඇඟිල්ල දිහාලු.

      =================================================================

      කොමෙන්ටුවේ අග හරිය ගැන :-

      අපිට ඒකාලේ අරක තිබ්බ ,මේක තිබ්බ, අනේ එක දැන් නැහැ, අනේ එක අරුන් අරන් ගිහින් කියල සදා කෙඳිරි ගාන ප්‍රොෆෙෂනල් වංශ කබල් ගාන්නවුන් අතර ඔබ ඉදිරිපෙළ කෙනෙක් බව පෙනී යයි.

      කිව යුතු දේ සරලව එපමණයි.

      අයියෝ තේරුනාද මන්ද...

      Delete
    10. දැන් එතකොට රාවණාගේ කලේ තිබ්බේ හෙළ ජාතිය කියල දන්නේ කොහොමද සාක්කි නැහැ නොව. දෙමල අය කියන්නේ ලංකාවේ දෙමල මිනිස්සු හිටියේ එතකොටත් කියල. කුවෙනිත් දෙමළලු. එතකොට මන් එයාල ගෙන් ඇහුව එහම නම් ඔයගොල්ලෝ රාමාට දෙවි කෙනෙකුට වගේ වඳින්නේ ඇයි කියල. ඉන්පු ඉන්දියනුවට වඳිනවා නේද කියල? එතකොට එකෙක් කිව්වා ඒක වැරදියිලු. බලනකොට පොර ඉන්දියානු හින්දු විරෝධී දෙමල ටමිල්නාඩු පොරක්. එතකොට සිංහල කට්ටියකුත් ඒ කතාවමයි කියන්නේ. දෙපැත්තටම සාක්ෂි තියනවා කියල නම් හිතෙන්නේ නැහැ. රාමායනය හැර.

      Delete
  2. ඔන්න ඔහේ.. කෑගහන්න දෙමු බං..

    ජ ය වේ වා !!

    ReplyDelete
  3. හැක්....හැක්......අයියෝ සල්ලි

    ReplyDelete
  4. රැප නං මරු ඈ....
    ඉරාජ් ගොය්යටම දෙමුද මේකත් ඔන්නොහෙ කොරල දාපං කියල
    ඌත් ණයට ම කහින එකා නොවැ

    ReplyDelete
    Replies
    1. ඌත් ඉතින් ඕන ජරාවක් hit කරනවනේ සල්ලි වලට ..

      තැනක් යූ වේවා...

      Delete
  5. මචන් උඹේ ලිවිල්ල සුපිරියි. අත්තටම මමත් පුද්ගලය වශයෙන් මහින්දට කැමති නෑ. ඊට හේතුව ඔහුගෙ හැසිරීමෙ ව්‍යාජබව, නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය විහිළුවට ලක් කිරීම, මිත්‍යා මත ප්‍රවර්ධනය, අවිධිමත් මූල්‍ය කළමනාකරණය වෙගෙ දේවල් නිසා.

    නමුත් ප්‍රශ්නයක් තියනවා. රටකට විපක්ෂයක් අවශ්‍යයි. දැන් තියන ශ්‍රීලනිපය එජාපයේ අතකොලුවක්. විපක්ෂයේ කාර්යභාරය ඉටුවෙන්නෙ නෑ.
    ඒ වගේම මේ රටේ ජාතික මතය දරණ බලවේගය ශක්තිමත් වෙන්න ඕන. යුද්දෙ දිනුවෙත් ජවිපෙ, හෙළ උරුමය හා ශ්‍රීලනිපය ලෙස දේශ හිතෛශී ජනතාව සංවිධානය වුන නිසා. උඹේ පෝස්ට් කියවල මමත් හිතනව උඹත් යුධ ජයග්‍රහණයට කැමති කෙනෙක් කියල.
    හොරකම් ගැන කියනවනම් වැඩි හරියක් බොරු. හොරකම් කළා. ඔය ප්‍රමාණ වලින් නොවෙයි. ඒ වගේම එජාප ආණ්ඩුවලින් කරපු සංවර්ධන වැඩවලත් දූෂණය තිබුනා.
    මහින්දගෙ පාලන කාලය තුල ග්‍රාමීය ජනතාවට සේවයක් වුනා. ගම්වල පාරවල් වල ලෙඩෙක් ගෙනියන්නවත් බැරිව තිබුනෙ. දැණ් බහුතරයක් හොඳට හදල.
    මහින්දට විරුද්ධව උමතු වෛරයක් කෙනෙක් දක්වනවනම් ඒක අසාමාන්‍යයි.එහෙම වෛරයක් දක්වන්නෙ දෙමළ ඩයස්පෝරාව.ඔවුන් මහින්දට විරුද්ධ ඔවුන්ගෙ ඊළාම් සටන පරාජය කළ නිසා. මේ රට පාලනය කළ කිසිම පාලකයෙකු ඉලක්ක නොවූ තරමේ වෛරයකට මහින්ද ඉලක්ක වීම පුදුමයි.ඒ වගේම සැකසහිතයි. යුධ ජයග්‍රහණයට අමතරව ඔහු යෝධ සංවර්ධන වැඩ කළා. ඒ ගැන කිසිම කෘතවේදීත්වයක් නැද්ද

    එක්සත් ජාතික පක්ෂ පවුලක උපන් පමණින් ඔහුට වෛර කිරීම අවශ්‍යද .ප්‍රභාකරන්ටත් වඩා මහින්ද නරකද. මට හිතෙන්නෙ එජාපයෙ අයට ප්‍රභාකරන්ට වඩා මහින්ද නරකයි. යුධ සමයේ ඔවුන්ගෙ වීරයන් වුනේ කොටි නායකයන්. ඔවුන් ප්‍රාර්ථනා කළේ යුධ පරාජය.

    ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ විදියට ඔවුන්ට අයිතියක් තියනවනෙ සංවිධානය වෙන්න. විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන , වාසුදේව යන නායකයන්ට මෙහෙම අපහාස කරන එක ප්‍රහේළිකාවක්. දේශප්‍රේමී නායකයන්ට හොරා හොරා කියන මෝස්තරයක් යනව. රට ගැන කතා කරන අය අධෛර්ය කිරීම මෙහි අරමුණයි.

    බෙදුම්වාදයට පක්ෂ අයට ඔවුන්ගෙ දේශපාලනය කිරීමේ අයිතියක් තියනව. බෙදුම්වාදයට විරුද්ධ අයටත් ඒ අයිතිය තිබිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. මෙන්න වාසු ගැන මම ලියපු එක:
      http://kolambagamaya.blogspot.co.uk/2014/11/blog-post.html

      Delete
    2. //අත්තටම මමත් පුද්ගලය වශයෙන් මහින්දට කැමති නෑ. ඊට හේතුව ඔහුගෙ හැසිරීමෙ ව්‍යාජබව, නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය විහිළුවට ලක් කිරීම, මිත්‍යා මත ප්‍රවර්ධනය, අවිධිමත් මූල්‍ය කළමනාකරණය වෙගෙ දේවල් නිසා.//
      --------සම්පූර්ණයෙන්ම එකඟයි. සහතික ඇත්ත.

      =============================
      //රටකට විපක්ෂයක් අවශ්‍යයි. දැන් තියන ශ්‍රීලනිපය එජාපයේ අතකොලුවක්. විපක්ෂයේ කාර්යභාරය ඉටුවෙන්නෙ නෑ.//
      --------සම්පූර්ණයෙන්ම එකඟයි

      =======================
      /උඹේ පෝස්ට් කියවල මමත් හිතනව උඹත් යුධ ජයග්‍රහණයට කැමති කෙනෙක් කියල.//
      --------සම්පූර්ණයෙන්ම එකඟයි.ඇත්ත. යුද්ධෙ රටට පිළිකාවක් වෙලා තිබ්බේ. එක හින්දා යුද්ධෙ ජයග්‍රහණය කිරීම මම ඕන වෙලාවක ඕන තැනක බොහම අභිමානයෙන් මතක් කරන්න කැමතියි.

      ===================================
      //හොරකම් ගැන කියනවනම් වැඩි හරියක් බොරු. හොරකම් කළා. ඔය ප්‍රමාණ වලින් නොවෙයි. ඒ වගේම එජාප ආණ්ඩුවලින් කරපු සංවර්ධන වැඩවලත් දූෂණය තිබුනා.//
      -----එකඟයි. එත් සම්පූර්ණයෙන්ම නෙවයි.
      අපිට වෙලා තියෙන්නේ එදා මහින්ද කළා වගේ මෙදා මෛත්‍රීත් දිනලා දවස දෙක යනකොට හොරුන්ව සහ තමුන්ට විරුද්ධ වෙච්ච සේරම එලියට අරගෙන නඩු අහල දඬුවම් දෙයි කියල බලාපොරොත්තුවෙන් ඉන්න ගිහින් ඒ දේ හිපු තරම් ඉක්මනින් සිද්ද වෙන්නේ නැතිකොට ඇතිවෙන ඉච්ඡා භංගත්වයක් . අවුරුදු දහයක් සංදර්ශන දැකල දැකල තාමත් අපි එකට හුරු වෙලා.

      ===================================
      //මහින්දට විරුද්ධව උමතු වෛරයක් කෙනෙක් දක්වනවනම් ඒක අසාමාන්‍යයි//

      ---මහින්ද කෙරේ උමතු වෛරයක් මගේ නැත. ඇත්තේ ඔහුගේ නාස්තිකාර සහ ඒකාධිපති පාලන ක්‍රමය ගැන විරෝධයක් පමණි.

      =============================

      //එහෙම වෛරයක් දක්වන්නෙ දෙමළ ඩයස්පෝරාව.ඔවුන් මහින්දට විරුද්ධ ඔවුන්ගෙ ඊළාම් සටන පරාජය කළ නිසා//
      ----සම්පූර්ණයෙන්ම එකඟයි. යුද්ධෙ දිනපු මහින්ද දෙමල ජනතාව ( රටෙන් එපිට ඊළාම් බඩකඩත්තුවේ නොවේ ) ට බලපාන ඇත්ත දේශපාලන ප්‍රශ්න වලට විසඳුම දුන්නේ නැති හින්දා කිසිම බලයක් නැති ඩයස්පෝරාව වට රට ඇතුලෙත් බලයක් නිර්මාණය වුනා. තමුන් උපන් බිමේ අනාථ වීම , නොසැලකිල්ලට ලක් වීම අවතක්සේරුවට ලක්වීම වගේ දේවල් අයින් කරන්න අඩු ගානේ සැලකිය යුතු උත්සහයක් වත් ගත්තානම් දයස්පොරාවකට කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ.

      ===============================
      //. මේ රට පාලනය කළ කිසිම පාලකයෙකු ඉලක්ක නොවූ තරමේ වෛරයකට මහින්ද ඉලක්ක වීම පුදුමයි.ඒ වගේම සැකසහිතයි//

      රටේ බහුතරයක විරෝධයකට ලක් වෙන දේවල් ඔහු කරලම නැද්ද එතකොට. සමහර විට එයා කරලා නැතුව ඇති. එත් එයා වටේ හිටපු බොහෝ දෙනෙක් , සහෝදරයින්ද ඇතුළුව ඒ දේවල් කළා. මහින්ද කරපු ලොකුම වැරැද්ද එව්වා දැක දැක නොදැක්ක සේ හිටපු එක. අතීතය මතක් කරලා බැලුවොත් ( කටුනායක, රතුපස්වල, හලාවත, අලුත්ගම, බේරුවල ...) සැක සංකා දුරු වෙයි.

      =============================
      // යුධ ජයග්‍රහණයට අමතරව ඔහු යෝධ සංවර්ධන වැඩ කළා. ඒ ගැන කිසිම කෘතවේදීත්වයක් නැද්ද//
      -----------මේ හම දේටම අපි අදටත් ඔහුට කෘතවේදී යි. එකේ සැකයක් නැහැ. ,මම කලිනුත් කිව්වා වගේ අපි විරුද්ධ ඔහුගේ නාස්තිකාර සහ ඒකාධිපති පාලන ක්‍රමය ට යි.

      Delete
  6. ඇයි රෙකෝඩ් කරන්නේ නැත්තේ?

    ReplyDelete
    Replies
    1. ඔය නිකන් විනොදෙට වගේ ලියපු එකක් රසික.
      රෙකෝඩ් කරලා මොනා කරන්නද....

      Delete
  7. මේ රටේ අධිරාජ්‍ය විරෝධී සටන් වසන්තයක් තිබුනෙ නෑ ඉංදියාවෙ වගේ. තිබුනෙ අමධ්‍යප ව්‍යාපාර, ගව ඝාතනයට එරෙහිවීම් වගෙ දියාරු දේවල්. අනගාරික ධර්මපාල, මිගෙට්ටුවත්තේ ගුණානන්ද වගෙ හිමිවරු මේ ව්‍යාපාරවල පෙරමුණ ගත්තා. රටේ අධිරාජ්‍ය විරෝධී ජනමතය හැඩගැසුනෙ එහෙමයි. සුද්දො දිගටම තියාගෙන ඉන්න කැමති පිරිසකුත් හිටියා.
    මේ ජාතික ව්‍යාපාරයෙ ප්‍රතිපලයක් ලෙස ශ්‍රීලනිපය බිහිවුනා. නමුත් පසු කාලයක එය පවුලක පුද්ගලික දේපළක් වුනා. මා අකමැතිම පක්ශය ශ්‍රීලනිපය. ඒකට හේතුව ඒක වලව්වක බූදලයක් වීම.
    බණ්ඩාරනායක කළේ එවකට වර්ධනය වී තිබුන ජාතික ව්‍යාපාරයට උපක්‍රමශීලීව නායකත්වය දීම.ඔහු ජාතිකත්වය නියෝජනය කළා. ඔහුගේ බොහෝ දේවල් අසාර්ථකවුන බව පිළිගත යුතුයි . නමුත් ශ්‍රීලනිපය හා මහජන එක්සත් පෙරමුණ ජාතිකවාදී පක්ෂ ලෙස පැවතියා.ලංකාවෙ ජාතිකවාදය වාමාංශිකයි.
    පසු කළෙක දක්ශිනාංශික මුහුණුවරකින් හෙළ උරුමය ජාතිකවාදී සටන් බිමට පිවිසියා.ලංකාව වැනි රටවල ජාතිකවදයේ අනෙකා දක්ශිනාංශයයි. ඒ නිසා දක්ෂිනාංශික ජාතික ව්‍යාපාර අපැහැදිලියි.

    ජාතිවාදය හා ජාතිකවාදය අතර වෙනස සමහරුන්ට තේරෙනවා මදි. අපේ බ්ලොග් මිත්‍රයෙක් ලියා තිබුනා හෙළ උරුමය ජාතිවාදී නොව ජාතිකවාදීලු. ම එ පෙ ,ශ්‍රීලනිප පමණක් නොව ස්වයංතීරණ අයිතියට පක්ශ වාසු පවා ජාතිවාදීලු. එතන තියෙන්නෙ සරලම සරල තර්කයක්.එජාපයට සහාය දෙන එකා හොදයි අනික් සේරම නරකයි කියන එක.දිනේෂ් හෙට ආණ්ඩුවට ගියොත් ඔහුත් ජාතිකවාදී වෙනව.

    ලංකාවෙ ජාතිවාදී ව්‍යාපාරයක් පැවතී නැහැ. ඇයි ඒ? ලංකාවෙ සංස්කෘතියෙන් ඊට ඉඩක් නැහැ. උදාහරණයක් දෙන්නම්. කොන්ස්තන්තීනුද සා නොරොඤ්ඤා නම් පෘතුගීසි කපිතන් ජෙනරල්වරයා මුස්ලිම්වරු පලවාහැරිය විට සිංහල රජු ඔවුන් පිළිගත්තා. ඊට පසු ලන්දේසීන් කතෝලිකයන්ට හිංසා කළ විට ඔවුන් පිලිගත්තේත් උඩරට රජු.
    වෙනත් විශ්වාස දැරූවන් විනාශ කිරීම අරමුණ කරගත් කුරුස යුද්ධ වගෙ දේවල් ඔවුන්ගේ ඉතිහාසයෙ නැහැ. මිනිසුන් ගෑස් කාමරවලට දැමූ ඉතිහාසයක් ,අනුන්ගෙ ඉඩම් අල්ලාගෙන ජනාවාස ඉදිකළ ඉතිහාසයක් ඔවුනට නැහැ. අපට බණ කියන සුද්දගෙ පැටිකිරිය දන්නවනම් බල්ලො බත් කන්නෙ නෑ. අදටත් සංවිධානාත්මකව නඩත්තු කරන මුස්ලිම් විරෝධය බලන්න
    චීනය හා රුසියාව වැටලීමේ ව්‍යාපෘති බලන්න.
    තමන් අකමැති සැල්වදෝර් ඇලන්ඩේ, ඩනියෙල් ඔරටේගා වැනි අය බලයෙන් පහකිරීමට කළ බොරු චෝදනා බලන්න.

    මේ ඓතිහාසික කරුණ නිසයි ලංකාවෙ ජාතිවාදයක් ඇති නොවුනෙ. හැබැ‍යි ආත්මාරක්ෂක ජාතිකවාදී ව්‍යාපාර තිබෙනවා. මේ කරුණ තේරුම් ගන්න බැරිනම් සුද්දගෙ ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන්වත් අනුන්ගෙ අයිතියට ගරු කරන්න.

    මම සුද්දන්ටවත් දොස් කියන්නෙ නෑ. ඇත්තෙන්ම අපේ සමාජය වැඩවසම්වාදයෙන් ගලවාගෙන නූතන සමාජයක් කිරීම ගැන මම සුද්ද්න්ට ගරු කරනව. විශේෂයෙන් රාජාන්ඩුව අහෝසි කිරීම ගැන .ඒක වෙනම දෙයක්. නමුත් රටක ජාතික ව්‍යාපාරයක් තිබිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. වාසු , දිනේෂ් යනු ජාතිවාදින් නොවේ.
      ඇත්ත.
      එත් වීරවංශ වගේ අන්ත ධනවාදී "සංදර්ශන" ජාතිවාදියෙක් එක්ක එක වේදිකාවක ඉන්නවනම් ඔවුන්ගේ සම්මුතිවාදය, සමාජවාදය කියන්නේ මොකක්ද කියන එක ගැන ලොකු ප්‍රශ්නාර්ථයක් මතුවෙනවා. ඔවුන්ට බලගතු ජනමතයක් තියේනම් අර වගේ පිස්සෙක් එක්ක ඉන්න සිද්ද වෙන්නේ නැහැ. එහෙනම් අපිට හිතාගන්න තියෙන්නේ මෙයාල මේ කරන්නේ එල්ලෙන්න වැලක් හොයන්න මහන්සි වෙන එක විතරයි කියල තමයි.
      ============
      //ජාතිවාදය හා ජාතිකවාදය අතර වෙනස සමහරුන්ට තේරෙනවා මදි. අපේ බ්ලොග් මිත්‍රයෙක් ලියා තිබුනා හෙළ උරුමය ජාතිවාදී නොව ජාතිකවාදීලු. ම එ පෙ ,ශ්‍රීලනිප පමණක් නොව ස්වයංතීරණ අයිතියට පක්ශ වාසු පවා ජාතිවාදීලු. එතන තියෙන්නෙ සරලම සරල තර්කයක්.එජාපයට සහාය දෙන එකා හොදයි අනික් සේරම නරකයි කියන එක.දිනේෂ් හෙට ආණ්ඩුවට ගියොත් ඔහුත් ජාතිකවාදී වෙනව.///

      ඇත්ත. මෛත්‍රී ට සපෝට් කලාට හෙළ උරුමය කියන්නේ වැඩිපුර බලයක් දෙන්න කිසිසේත්ම හොඳ නැති සංවිධානයක් . එක "ජාතිවාදී සංවිධානයක්".
      මම විශ්වාස කරන විදියට දැනටත් ඔවුන් ඉන්නේ සිංහල එක , සිංහල විතරයි කියන මතයේම තමයි. ජාතිවාදයට විරුද්ද මම එදත් අදත් හෙළ උරුමයේ ඒ අන්තවාදය ටත් විරුද්ධයි.

      ==================

      අනුන්ගේ අයිතියට ගරු කිරීමට කිසි ප්‍රශ්නයක් මට නැත. ඒ වගේම අනුන්ගේ දේ විවේචනය කිරීමේ මගේ අයිතිය වෙන කිසිවෙකුට ප්‍රශ්නයක් විය යුතු ද නැත. මම විවේචනය කරන විදිය , හැඩය තව කාටහරි අපහාසයක් ව්දියට පෙනවානම් ඒ මොහොතේ මා අසරණය. ඒ වෙන කිසිවක් නිසා නොව ඒ මගේ විදිය සහ හැඩය වන බැවිනි.

      ----------------------------
      //ඇත්තෙන්ම අපේ සමාජය වැඩවසම්වාදයෙන් ගලවාගෙන නූතන සමාජයක් කිරීම ගැන මම සුද්ද්න්ට ගරු කරනව. විශේෂයෙන් රාජාන්ඩුව අහෝසි කිරීම ගැන //
      ------සම්පූර්ණයෙන්ම එකඟයි.

      Delete
  8. ඉරාජ්ට කියක් හරි දුන්නා නම් මෙකත් ජන්ප්‍රිය කරලා දෙයි ..,අපිට ඕන ජනාධිපති කෙනෙක් නෙවෙයි රජෙක් නේ හැක් හැක්

    ReplyDelete
    Replies
    1. හිට්යේනම් පට්ට රජෙක් තමයි...

      අය්යෝ මගේ කට..

      Delete
  9. වචන ටික සුපිරියි. නමුත් අදහස මෝඩයි.
    ඕනෑම කෙනෙකුට ඕනෑම මතයක් දැරීමේ අයිතියක් ඇත. දේශපාලන දැක්මකදී යමෙක් හරි හෝ වැරදි කියා කෙලින්ම පැවසිය නොහැක. යම් පුද්ගලයන් රනිල්ට මෙන්ම මහින්දට සහය දෙන්නේ යම් යම් නිර්ණායක මත සිටය එම සමහරෙකුගේ සමහර නිර්ණායක හරි වන අතර සමහරෙකුගේ සමහර වැරදි වේ. එබැවින් තමා පිළිගන්නා මතය සත්‍ය යයි අදහා අනුන්ගේ මතය අවතක්සේරු කර අපහාස කරන්නා මොඩයකි. එබැවින් ඔබේ ලිපිය මෝඩ ලිපියක් වන අතර එමගින් ඔබගේ දැනුම සහ බුද්දිය ප්‍රකාශ වේ.



    ReplyDelete
    Replies
    1. //ඕනෑම කෙනෙකුට ඕනෑම මතයක් දැරීමේ අයිතියක් ඇත//
      කාලයක් තිස්සේ නොතිබ්බ මේ අයිතිය තියෙනවා කියල පිළිගැනීමත් ලොකු දෙයක්.

      //දේශපාලන දැක්මකදී යමෙක් හරි හෝ වැරදි කියා කෙලින්ම පැවසිය නොහැක//
      ----සම්පූර්ණයෙන්ම එකඟයි.

      //යම් පුද්ගලයන් රනිල්ට මෙන්ම මහින්දට සහය දෙන්නේ යම් යම් නිර්ණායක මත සිටය එම සමහරෙකුගේ සමහර නිර්ණායක හරි වන අතර සමහරෙකුගේ සමහර වැරදි වේ//
      ----සම්පූර්ණයෙන්ම එකඟයි.

      //එබැවින් තමා පිළිගන්නා මතය සත්‍ය යයි අදහා අනුන්ගේ මතය අවතක්සේරු කර අපහාස කරන්නා මොඩයකි.//
      ----සම්පූර්ණයෙන්ම එකඟයි.
      ජාතිවාදය, ආගම්වාදය කරපින්නාගෙන මහජනතාව පිස්සු වැට්ටීම ට, රට අවුල් කිරීමට විරුද්ධ වීම මෝඩකමක් ලෙස සැලකීම පුදුමාකාර නුවණැති කමක් ලෙස මේ මොහොතේ සිට පිලිගනිමි. එවන් ඥානාන්විත කොමෙන්ටුවකට රිප්ලයි එකක් කෙටීමට ලැබීමත් මහත් වූ වාසනාවක් කොට සලකමි.

      Delete
    2. මහා කළු සිංහලයා මහා කළු ලංකිකයා ලෙස නම වෙනස් කිරීමෙන්ම ඔබ ජාතිවාදය ඉවත ලා ලංකික වී තිබීම ගැන සතුටු වෙමු.

      Delete
    3. @ Ajith Dharma

      සන්තෝස ජනක කාරණයක්

      Delete
  10. ගැහුව නේද දෙබරෙකට ගල්... උඹත් දාගන්න ලෙඩ අම්පා...

    ReplyDelete
    Replies
    1. ඔවු බන්..

      ඉඳල හිටලා පොඩි ජෝලියකුත් ගන්න ඕන කියල හිතලා ගැහුවා පොඩි දෙබරක් හොයාගෙන rap ගලක්...

      බලමු කොහෙන් කෙලවර වෙයිද කියලා///

      Delete
  11. මොනවා උනත් ලියලා තියෙන වචන ටික මරු.. ඔවුවා ගැන ඉතින් කතා කරනවට වැඩිය හොදයි සද්ද නැතුව ඉන්නවා..

    ReplyDelete
  12. මටත් දැන් තියන ප්‍රශ්නේ ඇත්තටම කාටද වුවමනා ලක්ෂ 58 හොයන්න? ගනන් කරන්න එකතු කරන්න?
    කාගේ හරි වුවමනාවකට මෙහයවනවද? නැත්නම් කාගේ හරි පිහිටෙන් ගොඩයන්න බලනවද?
    හැකියාව එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. එක තමයි බන්.,

      මුන් ටික එල්ලෙන්න වල හොයනවා.\

      ජාතික අනාත පෙරමුණ

      ----------

      රෑප ඇගයීම ගැන ස්තුතියි.

      Delete
  13. අයිසිස්ලා කරන වැඩ දැක්කම මේවා පුදුම වෙන්න කාරනාත් නෙමෙයි..

    සොලිඩ් රැප් එක...

    ReplyDelete
    Replies
    1. තැනක් යූ මාතලන්.

      -------

      අයිසිස් ල කරන දේවල් බලපුවාම මුන් කවුද.?

      Delete
  14. එල රැප් එක
    කමෝන් බෙිබි කමෝන්

    ReplyDelete
  15. එල රැප් එක
    කමෝන් බෙිබි කමෝන්

    ReplyDelete
    Replies
    1. පප් පප් පප ප පප් පප් ප පප ප්ප් ..
      පප් පප් පප ප පප් පප් ප පප ප්ප් ..

      Delete
  16. MRට විරුද්ධව මොනව හරි ලිව්වහම ඔහුගේ අනුගාමිකයන් 'ඇයි ඔහුට ඔය තරම් බය" කියල අහනව. බය වෙන්නම ඕනද එහෙම ලියන්න? අකමැත්ත හා බය කියන්නෙ දෙකක්නෙ

    ReplyDelete
    Replies
    1. මහින්ද ට බය නම් මෙහෙම් පොස්ට් දාන්නේ නැහැනේ. එකනේ ඇත්ත.
      එයාලා හිතන් ඉන්නේ එයාලා පුක ලෙව්වා වගේ අපිත් මරාගේ පුක ලොවන්න්න ඕන කියලා. උන්ට එක සුවඳ වුනාට අපිට කරන්න දෙයක් නැහැ. එත් අපිට එකේ ගඳ දැනුනා.

      මුළු රට යි, මීඩියා සේරමයි සාටකෙන් යට කරගෙන හිටපු වෙලාවත් බුකියෙයි බ්ලොගෙයි මරා ට විරුද්ධව අපි ලිව්වේ කිව්වේ එයාට බය වෙලා නෙමේ. එයාගේ බලු වැඩ (බල්ලනේ මට සමා වෙයන්. වෙන උපමාවක් මතක් වුනේම නැත) වලට විරුද්ධව යි . යුද්ධෙ දින්නම සේරම හරි කියල හිත්හාගෙන රටේ තියෙන ඔක්කොම බලු වැඩ කරලා සහ සිද්ධ වෙන්න ඉඩ දීලා රැස්වීමකට ගිහින් ළමයෙක් වඩා ගත්තාම ලක්ෂ 58 ක් රවටුනාට ලක්ෂ 62 ක් රැවටුනේ නැහැ.

      රටක ජනාධිපති ට මිනිස්සු බය වෙන්න ඕන නැහැ.මහින්ද යි එයා ව වන්දනා මාන කරන බබයියෝ යි බය වුනාට අපි එහෙම නැහැ. අද මෛත්‍රී ට විරුද්ධවත් ලියන්න අපි පසුබට වෙන්නෙත් නැහැ.

      ප්‍රා , උඹේ කමෙන්ට් එකට තැනක් යූ.

      Delete
  17. කෙලින්ම කිවුවොත් හිටන්ම හිනා යනවා බන් වෙන වැඩ වලට :v

    ReplyDelete
    Replies
    1. වෙන මොන කතාද බන්. සහතික ඇත්ත

      Delete

කමෙන්ට් කලාපය....