tag:blogger.com,1999:blog-35871170241869176.post5005964497585887793..comments2023-09-11T19:42:03.816+05:30Comments on විභීෂණ අඩවිය : සංගණනයට හෙළ rap උත්තමාචාරය විභීෂණ IIhttp://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comBlogger46125tag:blogger.com,1999:blog-35871170241869176.post-40756048850941837132015-02-26T20:37:41.712+05:302015-02-26T20:37:41.712+05:30වෙන මොන කතාද බන්. සහතික ඇත්ත වෙන මොන කතාද බන්. සහතික ඇත්ත විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-55337215739346011752015-02-26T00:17:07.785+05:302015-02-26T00:17:07.785+05:30කෙලින්ම කිවුවොත් හිටන්ම හිනා යනවා බන් වෙන වැඩ වලට ...කෙලින්ම කිවුවොත් හිටන්ම හිනා යනවා බන් වෙන වැඩ වලට :vහොරාගේ සිතිවිළිhttps://www.blogger.com/profile/10639376286479932361noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-24669062286851860862015-02-23T23:22:53.197+05:302015-02-23T23:22:53.197+05:30පප් පප් පප ප පප් පප් ප පප ප්ප් ..
පප් පප් පප ප පප්...පප් පප් පප ප පප් පප් ප පප ප්ප් ..
පප් පප් පප ප පප් පප් ප පප ප්ප් ..විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-69020518262065943882015-02-23T23:21:51.205+05:302015-02-23T23:21:51.205+05:30මහින්ද ට බය නම් මෙහෙම් පොස්ට් දාන්නේ නැහැනේ. එකනේ ...මහින්ද ට බය නම් මෙහෙම් පොස්ට් දාන්නේ නැහැනේ. එකනේ ඇත්ත.
එයාලා හිතන් ඉන්නේ එයාලා පුක ලෙව්වා වගේ අපිත් මරාගේ පුක ලොවන්න්න ඕන කියලා. උන්ට එක සුවඳ වුනාට අපිට කරන්න දෙයක් නැහැ. එත් අපිට එකේ ගඳ දැනුනා.

මුළු රට යි, මීඩියා සේරමයි සාටකෙන් යට කරගෙන හිටපු වෙලාවත් බුකියෙයි බ්ලොගෙයි මරා ට විරුද්ධව අපි ලිව්වේ කිව්වේ එයාට බය වෙලා නෙමේ. එයාගේ බලු වැඩ (බල්ලනේ මට සමා වෙයන්. වෙන උපමාවක් මතක් වුනේම නැත) වලට විරුද්ධව යි . යුද්ධෙ දින්නම සේරම හරි කියල හිත්හාගෙන රටේ තියෙන ඔක්කොම බලු වැඩ කරලා සහ සිද්ධ වෙන්න ඉඩ දීලා රැස්වීමකට ගිහින් ළමයෙක් වඩා ගත්තාම ලක්ෂ 58 ක් රවටුනාට ලක්ෂ 62 ක් රැවටුනේ නැහැ.

රටක ජනාධිපති ට මිනිස්සු බය වෙන්න ඕන නැහැ.මහින්ද යි එයා ව වන්දනා මාන කරන බබයියෝ යි බය වුනාට අපි එහෙම නැහැ. අද මෛත්‍රී ට විරුද්ධවත් ලියන්න අපි පසුබට වෙන්නෙත් නැහැ.

ප්‍රා , උඹේ කමෙන්ට් එකට තැනක් යූ.විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-42645492562457469682015-02-23T09:59:29.652+05:302015-02-23T09:59:29.652+05:30MRට විරුද්ධව මොනව හරි ලිව්වහම ඔහුගේ අනුගාමිකයන් &#...MRට විරුද්ධව මොනව හරි ලිව්වහම ඔහුගේ අනුගාමිකයන් 'ඇයි ඔහුට ඔය තරම් බය" කියල අහනව. බය වෙන්නම ඕනද එහෙම ලියන්න? අකමැත්ත හා බය කියන්නෙ දෙකක්නෙPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-98797237487146532015-02-21T19:06:40.478+05:302015-02-21T19:06:40.478+05:30එලස්ස්...එලස්ස්...විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-72355807416409984472015-02-21T15:31:48.820+05:302015-02-21T15:31:48.820+05:30එල රැප් එක
කමෝන් බෙිබි කමෝන්එල රැප් එක
කමෝන් බෙිබි කමෝන්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-45312156535418653562015-02-21T15:31:23.152+05:302015-02-21T15:31:23.152+05:30එල රැප් එක
කමෝන් බෙිබි කමෝන්එල රැප් එක
කමෝන් බෙිබි කමෝන්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-84349872311026856252015-02-19T21:53:51.896+05:302015-02-19T21:53:51.896+05:30දැන් එතකොට රාවණාගේ කලේ තිබ්බේ හෙළ ජාතිය කියල දන්නේ...දැන් එතකොට රාවණාගේ කලේ තිබ්බේ හෙළ ජාතිය කියල දන්නේ කොහොමද සාක්කි නැහැ නොව. දෙමල අය කියන්නේ ලංකාවේ දෙමල මිනිස්සු හිටියේ එතකොටත් කියල. කුවෙනිත් දෙමළලු. එතකොට මන් එයාල ගෙන් ඇහුව එහම නම් ඔයගොල්ලෝ රාමාට දෙවි කෙනෙකුට වගේ වඳින්නේ ඇයි කියල. ඉන්පු ඉන්දියනුවට වඳිනවා නේද කියල? එතකොට එකෙක් කිව්වා ඒක වැරදියිලු. බලනකොට පොර ඉන්දියානු හින්දු විරෝධී දෙමල ටමිල්නාඩු පොරක්. එතකොට සිංහල කට්ටියකුත් ඒ කතාවමයි කියන්නේ. දෙපැත්තටම සාක්ෂි තියනවා කියල නම් හිතෙන්නේ නැහැ. රාමායනය හැර. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-65234199299195638792015-02-19T20:48:33.451+05:302015-02-19T20:48:33.451+05:30කොමෙන්ටුවේ මුල හරිය ගැන :-
"අන්න පුතේ හඳ &qu...කොමෙන්ටුවේ මුල හරිය ගැන :-

"අන්න පුතේ හඳ " කියපුවාම පට්ට නුවනක්කාරයෝ බලන්නේ ඇඟිල්ල දිහාලු.

කොමෙන්ටුවේ අග හරිය ගැන :-

අපිට ඒකාලේ අරක තිබ්බ ,මේක තිබ්බ, අනේ එක දැන් නැහැ, අනේ එක අරුන් අරන් ගිහින් කියල සදා කෙඳිරි ගාන ප්‍රොෆෙෂනල් වංශ කබල් ගාන්නවුන් අතර ඔබ ඉදිරිපෙළ කෙනෙක් බව පෙනී යයි.

කිව යුතු දේ සරලව එපමණයි.

අයියෝ තේරුනාද මන්ද...විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-84908865120483008062015-02-19T20:39:51.251+05:302015-02-19T20:39:51.251+05:30තැනක් යූ මාතලන්.

අයිසිස් ල කරන දේවල් බල...තැනක් යූ මාතලන්.

අයිසිස් ල කරන දේවල් බලපුවාම මුන් කවුද.?විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-44084932548298578642015-02-19T20:38:55.744+05:302015-02-19T20:38:55.744+05:30එක තමයි බන්.,
මුන් ටික එල්ලෙන්න වල හොයනවා.\
ජාති...එක තමයි බන්.,

මුන් ටික එල්ලෙන්න වල හොයනවා.\

ජාතික අනාත පෙරමුණ

රෑප ඇගයීම ගැන ස්තුතියි.විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-28666772673581908372015-02-19T18:19:56.356+05:302015-02-19T18:19:56.356+05:30අයිසිස්ලා කරන වැඩ දැක්කම මේවා පුදුම වෙන්න කාරනාත් ...අයිසිස්ලා කරන වැඩ දැක්කම මේවා පුදුම වෙන්න කාරනාත් නෙමෙයි..

සොලිඩ් රැප් එක...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-79024632659089338442015-02-19T15:12:11.985+05:302015-02-19T15:12:11.985+05:30මටත් දැන් තියන ප්‍රශ්නේ ඇත්තටම කාටද වුවමනා ලක්ෂ 58...මටත් දැන් තියන ප්‍රශ්නේ ඇත්තටම කාටද වුවමනා ලක්ෂ 58 හොයන්න? ගනන් කරන්න එකතු කරන්න?
කාගේ හරි වුවමනාවකට මෙහයවනවද? නැත්නම් කාගේ හරි පිහිටෙන් ගොඩයන්න බලනවද?
හැකියාව එල ද බ්රාඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-19530700589558908582015-02-19T09:07:43.738+05:302015-02-19T09:07:43.738+05:3058 උන් මඩ ගැහුවා සහ තවමත් ගහනවා. ඒක ඇත්ත.
ඒ ගහන්න...58 උන් මඩ ගැහුවා සහ තවමත් ගහනවා. ඒක ඇත්ත.

ඒ ගහන්නේ මඩ ගහන්න පොයින්ට් එකක් ලැබුනම පමණයි. නමුත් 62 සෙට් එක එහෙම නෙමෙයි දැන් මේ ඔහේ කරනවා වගේ මන්ද බුද්ධිකයක ආකාරයට කිසි හේතුවක් නැතුව මඩ ගහන්න ඕනේ කමට ගහනවා. නිකන් කටට එනවට මොනවහරි කියනවා එහෙම නැත්නම් ලියනවා. එතනයි වෙනස.

විභීෂණ මගුලකට පෙරමුණ ගත්තා.
අයියව මරල රජකම ගන්න තරම් හයියක් සහ කොන්ද පණ නැති නිසා හතුරන්ට සියළු තොරතුරු දීලා රාවණා පරද්දන්න උදව් කරලා ශේප් එකේ රාවණා ට පක්ෂයි වගේ හිටියා අන්තිම මොහොත වෙනකල්.
විභීෂණ ඉන්දියාවේ උවමනාවට රාවණාට එරෙහි වුනා. දැන් ඉන්න ලොක්කත් ටිකක් ඒ හා කිට්ටුවෙන් යනවා.

රාවණා ගැන දැනගන්න වාල්මිකීගේ විතරක් නෙමෙයි තව ලියවුනු රාමායන සහ රාවණා ගැන ලියවුනු පොත්පත් සෑහෙන තියෙනවා හොඳට පැහැදිළි මනසකින් යුතුව ඒවා කියවල බලන්න.

විභීෂණ නිසා යුද්දේ දිනපු ඉන්දියන් කාරයෝ ඌව මෙහෙ දෙවි කෙනෙක් විදිහට අදහන තත්ත්වයකට අපේ මිනිස්සුන්ව පත්කලා.
අපේ සම හරක් හිතාගෙන ඉන්නේ ඇත්තටම ඌ දෙවියෙක් කියලා. නමුත් ඌ අපේ හෙළ ජාතිය වනසන්න සතුරන්ට සහය දීපු ජඩයෙක්. ජාති ද්‍රෝහියෙක්.

රාවණා ඇරෙන්න ඒ අවධියේ මේ ලෝකේ කිසි කෙනෙක් ගුවනින් යන යානා හැදුවේ නැහැ. නමුත් දැන් ඉන්දියාවේ පැරණි පොත් තියෙනවා “විමාන” හදන හැටි සම්බන්ධව ලියවුනු.
රාවණාගේ මරණයත් සමග ඒ තාක්ෂනය අපි ළඟ නැතුව උන් ගාව තියෙන්නේ කොහොමද.උන් ඒවත් හොරකම් කරගෙන ගිහිං
ඒ සියල්ලටම හේතුවක් වෙච්ච විභීෂණට සුදුහුණු ගාන්න දැඟලුවට වැඩක් වෙන්නේ නැහැ. ඌ මහ මජරයෙක් පමණයි කියන එක වෙනස් වෙන්නේ නැහැ.

ඔහේ මතවාද වලින් කරන ඇති බම්බුවක් නැහැ. නිකං ප්රලාපයක් එහෙම නැත්නම් කුණු ගඳ ගහන මඩ ගොඩක් වපුරන එක පමණයි කරන්නේ.

ඔහේ පරණ එකාගේ ක්‍රියාවම සුළු මට්ටමෙන් හරි කරනවා කියල පිළිගත්තු එකම මදෑ...
ඒ කියන්නේ දෙන්නව සම්බන්ධ කරන්න වෙන පුරුක් හොයන්න දෙයක් නැහැ.ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-7398982341236600422015-02-19T04:41:04.871+05:302015-02-19T04:41:04.871+05:30තැනක් යූ තැනක් යූ විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-43628996701932349982015-02-19T03:36:35.184+05:302015-02-19T03:36:35.184+05:30මොනවා උනත් ලියලා තියෙන වචන ටික මරු.. ඔවුවා ගැන ඉති...මොනවා උනත් ලියලා තියෙන වචන ටික මරු.. ඔවුවා ගැන ඉතින් කතා කරනවට වැඩිය හොදයි සද්ද නැතුව ඉන්නවා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-84038621443715179772015-02-18T22:15:08.273+05:302015-02-18T22:15:08.273+05:30@ Ajith Dharma
සන්තෝස ජනක කාරණයක් @ Ajith Dharma

සන්තෝස ජනක කාරණයක් විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-78724284093747000642015-02-18T22:13:20.253+05:302015-02-18T22:13:20.253+05:30//අත්තටම මමත් පුද්ගලය වශයෙන් මහින්දට කැමති නෑ. ඊට ...//අත්තටම මමත් පුද්ගලය වශයෙන් මහින්දට කැමති නෑ. ඊට හේතුව ඔහුගෙ හැසිරීමෙ ව්‍යාජබව, නියෝජිත ප්රජාතන්ත්රවාදය විහිළුවට ලක් කිරීම, මිත්‍යා මත ප්‍රවර්ධනය, අවිධිමත් මූල්‍ය කළමනාකරණය වෙගෙ දේවල් නිසා.//
--------සම්පූර්ණයෙන්ම එකඟයි. සහතික ඇත්ත.

//රටකට විපක්ෂයක් අවශ්‍යයි. දැන් තියන ශ්රීලනිපය එජාපයේ අතකොලුවක්. විපක්ෂයේ කාර්යභාරය ඉටුවෙන්නෙ නෑ.//
--------සම්පූර්ණයෙන්ම එකඟයි

/උඹේ පෝස්ට් කියවල මමත් හිතනව උඹත් යුධ ජයග්‍රහණයට කැමති කෙනෙක් කියල.//
--------සම්පූර්ණයෙන්ම එකඟයි.ඇත්ත. යුද්ධෙ රටට පිළිකාවක් වෙලා තිබ්බේ. එක හින්දා යුද්ධෙ ජයග්‍රහණය කිරීම මම ඕන වෙලාවක ඕන තැනක බොහම අභිමානයෙන් මතක් කරන්න කැමතියි.

//හොරකම් ගැන කියනවනම් වැඩි හරියක් බොරු. හොරකම් කළා. ඔය ප්‍රමාණ වලින් නොවෙයි. ඒ වගේම එජාප ආණ්ඩුවලින් කරපු සංවර්ධන වැඩවලත් දූෂණය තිබුනා.//
-----එකඟයි. එත් සම්පූර්ණයෙන්ම නෙවයි.
අපිට වෙලා තියෙන්නේ එදා මහින්ද කළා වගේ මෙදා මෛත්‍රීත් දිනලා දවස දෙක යනකොට හොරුන්ව සහ තමුන්ට විරුද්ධ වෙච්ච සේරම එලියට අරගෙන නඩු අහල දඬුවම් දෙයි කියල බලාපොරොත්තුවෙන් ඉන්න ගිහින් ඒ දේ හිපු තරම් ඉක්මනින් සිද්ද වෙන්නේ නැතිකොට ඇතිවෙන ඉච්ඡා භංගත්වයක් . අවුරුදු දහයක් සංදර්ශන දැකල දැකල තාමත් අපි එකට හුරු වෙලා.

//මහින්දට විරුද්ධව උමතු වෛරයක් කෙනෙක් දක්වනවනම් ඒක අසාමාන්‍යයි//

---මහින්ද කෙරේ උමතු වෛරයක් මගේ නැත. ඇත්තේ ඔහුගේ නාස්තිකාර සහ ඒකාධිපති පාලන ක්‍රමය ගැන විරෝධයක් පමණි.

//එහෙම වෛරයක් දක්වන්නෙ දෙමළ ඩයස්පෝරාව.ඔවුන් මහින්දට විරුද්ධ ඔවුන්ගෙ ඊළාම් සටන පරාජය කළ නිසා//
----සම්පූර්ණයෙන්ම එකඟයි. යුද්ධෙ දිනපු මහින්ද දෙමල ජනතාව ( රටෙන් එපිට ඊළාම් බඩකඩත්තුවේ නොවේ ) ට බලපාන ඇත්ත දේශපාලන ප්‍රශ්න වලට විසඳුම දුන්නේ නැති හින්දා කිසිම බලයක් නැති ඩයස්පෝරාව වට රට ඇතුලෙත් බලයක් නිර්මාණය වුනා. තමුන් උපන් බිමේ අනාථ වීම , නොසැලකිල්ලට ලක් වීම අවතක්සේරුවට ලක්වීම වගේ දේවල් අයින් කරන්න අඩු ගානේ සැලකිය යුතු උත්සහයක් වත් ගත්තානම් දයස්පොරාවකට කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ.

//. මේ රට පාලනය කළ කිසිම පාලකයෙකු ඉලක්ක නොවූ තරමේ වෛරයකට මහින්ද ඉලක්ක වීම පුදුමයි.ඒ වගේම සැකසහිතයි//

රටේ බහුතරයක විරෝධයකට ලක් වෙන දේවල් ඔහු කරලම නැද්ද එතකොට. සමහර විට එයා කරලා නැතුව ඇති. එත් එයා වටේ හිටපු බොහෝ දෙනෙක් , සහෝදරයින්ද ඇතුළුව ඒ දේවල් කළා. මහින්ද කරපු ලොකුම වැරැද්ද එව්වා දැක දැක නොදැක්ක සේ හිටපු එක. අතීතය මතක් කරලා බැලුවොත් ( කටුනායක, රතුපස්වල, හලාවත, අලුත්ගම, බේරුවල ...) සැක සංකා දුරු වෙයි.

// යුධ ජයග්‍රහණයට අමතරව ඔහු යෝධ සංවර්ධන වැඩ කළා. ඒ ගැන කිසිම කෘතවේදීත්වයක් නැද්ද//
-----------මේ හම දේටම අපි අදටත් ඔහුට කෘතවේදී යි. එකේ සැකයක් නැහැ. ,මම කලිනුත් කිව්වා වගේ අපි විරුද්ධ ඔහුගේ නාස්තිකාර සහ ඒකාධිපති පාලන ක්‍රමය ට යි.විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-23343376949589556042015-02-18T22:13:04.194+05:302015-02-18T22:13:04.194+05:30මහා කළු සිංහලයා මහා කළු ලංකිකයා ලෙස නම වෙනස් කිරීම...මහා කළු සිංහලයා මහා කළු ලංකිකයා ලෙස නම වෙනස් කිරීමෙන්ම ඔබ ජාතිවාදය ඉවත ලා ලංකික වී තිබීම ගැන සතුටු වෙමු. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-6788609894312426792015-02-18T22:10:31.628+05:302015-02-18T22:10:31.628+05:30මෙන්න වාසු ගැන මම ලියපු එක:
http://kolambagamaya...මෙන්න වාසු ගැන මම ලියපු එක:
http://kolambagamaya.blogspot.co.uk/2014/11/blog-post.htmlAjith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-75188966226587950592015-02-18T21:54:11.860+05:302015-02-18T21:54:11.860+05:30වාසු , දිනේෂ් යනු ජාතිවාදින් නොවේ.
ඇත්ත.
එත් වීරව...වාසු , දිනේෂ් යනු ජාතිවාදින් නොවේ.
ඇත්ත.
එත් වීරවංශ වගේ අන්ත ධනවාදී "සංදර්ශන" ජාතිවාදියෙක් එක්ක එක වේදිකාවක ඉන්නවනම් ඔවුන්ගේ සම්මුතිවාදය, සමාජවාදය කියන්නේ මොකක්ද කියන එක ගැන ලොකු ප්‍රශ්නාර්ථයක් මතුවෙනවා. ඔවුන්ට බලගතු ජනමතයක් තියේනම් අර වගේ පිස්සෙක් එක්ක ඉන්න සිද්ද වෙන්නේ නැහැ. එහෙනම් අපිට හිතාගන්න තියෙන්නේ මෙයාල මේ කරන්නේ එල්ලෙන්න වැලක් හොයන්න මහන්සි වෙන එක විතරයි කියල තමයි.

//ජාතිවාදය හා ජාතිකවාදය අතර වෙනස සමහරුන්ට තේරෙනවා මදි. අපේ බ්ලොග් මිත්‍රයෙක් ලියා තිබුනා හෙළ උරුමය ජාතිවාදී නොව ජාතිකවාදීලු. ම එ පෙ ,ශ්‍රීලනිප පමණක් නොව ස්වයංතීරණ අයිතියට පක්ශ වාසු පවා ජාතිවාදීලු. එතන තියෙන්නෙ සරලම සරල තර්කයක්.එජාපයට සහාය දෙන එකා හොදයි අනික් සේරම නරකයි කියන එක.දිනේෂ් හෙට ආණ්ඩුවට ගියොත් ඔහුත් ජාතිකවාදී වෙනව.///

ඇත්ත. මෛත්‍රී ට සපෝට් කලාට හෙළ උරුමය කියන්නේ වැඩිපුර බලයක් දෙන්න කිසිසේත්ම හොඳ නැති සංවිධානයක් . එක "ජාතිවාදී සංවිධානයක්".
මම විශ්වාස කරන විදියට දැනටත් ඔවුන් ඉන්නේ සිංහල එක , සිංහල විතරයි කියන මතයේම තමයි. ජාතිවාදයට විරුද්ද මම එදත් අදත් හෙළ උරුමයේ ඒ අන්තවාදය ටත් විරුද්ධයි.

අනුන්ගේ අයිතියට ගරු කිරීමට කිසි ප්‍රශ්නයක් මට නැත. ඒ වගේම අනුන්ගේ දේ විවේචනය කිරීමේ මගේ අයිතිය වෙන කිසිවෙකුට ප්‍රශ්නයක් විය යුතු ද නැත. මම විවේචනය කරන විදිය , හැඩය තව කාටහරි අපහාසයක් ව්දියට පෙනවානම් ඒ මොහොතේ මා අසරණය. ඒ වෙන කිසිවක් නිසා නොව ඒ මගේ විදිය සහ හැඩය වන බැවිනි.

//ඇත්තෙන්ම අපේ සමාජය වැඩවසම්වාදයෙන් ගලවාගෙන නූතන සමාජයක් කිරීම ගැන මම සුද්ද්න්ට ගරු කරනව. විශේෂයෙන් රාජාන්ඩුව අහෝසි කිරීම ගැන //
------සම්පූර්ණයෙන්ම එකඟයි.විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-34391932435129052962015-02-18T21:07:41.230+05:302015-02-18T21:07:41.230+05:30//ඕනෑම කෙනෙකුට ඕනෑම මතයක් දැරීමේ අයිතියක් ඇත//
කාල...//ඕනෑම කෙනෙකුට ඕනෑම මතයක් දැරීමේ අයිතියක් ඇත//
කාලයක් තිස්සේ නොතිබ්බ මේ අයිතිය තියෙනවා කියල පිළිගැනීමත් ලොකු දෙයක්.

//දේශපාලන දැක්මකදී යමෙක් හරි හෝ වැරදි කියා කෙලින්ම පැවසිය නොහැක//
----සම්පූර්ණයෙන්ම එකඟයි.

//යම් පුද්ගලයන් රනිල්ට මෙන්ම මහින්දට සහය දෙන්නේ යම් යම් නිර්ණායක මත සිටය එම සමහරෙකුගේ සමහර නිර්ණායක හරි වන අතර සමහරෙකුගේ සමහර වැරදි වේ//
----සම්පූර්ණයෙන්ම එකඟයි.

//එබැවින් තමා පිළිගන්නා මතය සත්‍ය යයි අදහා අනුන්ගේ මතය අවතක්සේරු කර අපහාස කරන්නා මොඩයකි.//
----සම්පූර්ණයෙන්ම එකඟයි.
ජාතිවාදය, ආගම්වාදය කරපින්නාගෙන මහජනතාව පිස්සු වැට්ටීම ට, රට අවුල් කිරීමට විරුද්ධ වීම මෝඩකමක් ලෙස සැලකීම පුදුමාකාර නුවණැති කමක් ලෙස මේ මොහොතේ සිට පිලිගනිමි. එවන් ඥානාන්විත කොමෙන්ටුවකට රිප්ලයි එකක් කෙටීමට ලැබීමත් මහත් වූ වාසනාවක් කොට සලකමි.

විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-85101609273588188982015-02-18T21:01:17.689+05:302015-02-18T21:01:17.689+05:30ඔවු බන්..
ඉඳල හිටලා පොඩි ජෝලියකුත් ගන්න ඕන කියල හ...ඔවු බන්..

ඉඳල හිටලා පොඩි ජෝලියකුත් ගන්න ඕන කියල හිතලා ගැහුවා පොඩි දෙබරක් හොයාගෙන rap ගලක්...

බලමු කොහෙන් කෙලවර වෙයිද කියලා///විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-37635753811229527092015-02-18T21:00:16.623+05:302015-02-18T21:00:16.623+05:30හිට්යේනම් පට්ට රජෙක් තමයි...
අය්යෝ මගේ කට..හිට්යේනම් පට්ට රජෙක් තමයි...

අය්යෝ මගේ කට..විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.com