2015-02-11

එලෝමුද මූව ?

එලෝමුද මූව?

ආ ???

එ-ල-ව-මු-ද  මූ-ව ?


හ්හ් එලවමු...හ්හ් ..එලවමු..

එලවමු ද ද ද ද ද ද ද ද ද ද ද ද?

 ඒ ලවමු...

එලවමු ද ද ද ද ද ද ද ද ද ද ද ද?

ලවමු...

ආ මල්ලි අත්දෙක උස්සල ගහන්න අප්පුඩියක් එහෙනාම් ....

ආ...හාහ් හාහ් හාහාහාහාහාහ්

මෙන්න මල්ලි 

"ඌ එලවීමේ ගීතය........"



-----------------------------------------------------
බලපල්ලා...
පරණ තමයි..
එත්..
මේක ඉල්ලන්කාවේ බුද්ධිමත් ජහමනයා උදෙසා තාමත් මේ මොහොතේත් වලංගුයි.

-විභීෂණ-

28 comments:

  1. කොහෙන්ද බං... මොකක්ද මේ පට්ට...

    ReplyDelete
    Replies
    1. ජයන්ත චන්ද්‍රසිරි ගේ "ගරිල්ලා මාකටින්" ෆිල්ම් එකෙන්.

      ඇයි මාතේ..මීට කලින් මේක බලලා නැද්ද?

      Delete
  2. මරේ මරු..

    රනිල් දිනවුමු !!!

    ReplyDelete
  3. මේක මේ තකහනියක් කොහෙන්ද බං හොයා ගත්තේ.. මරු..

    ReplyDelete
    Replies
    1. ඔය කාලෙක ඉඳන් youtube එකේ දැකපු එකක්.

      වෙලාව ආපුවම තමයි බ්ලොගේ දැම්මේ...

      Delete
  4. අඩේ පට්ට බන් හි හි අද කාලෙට නියමෙට සෙට් වෙනවා,, ඒ වගේම මේක බලද්දී මට හිතුන දේ ගැන කියන්න දුකයි, යහපාලනේ නෙමේ මොක ආවත් ,කවුරු ජනාධිපති වුණත් අපේ රටේ මේ යන ක්‍රමය නවතින එකක් නෙමේ :(

    ReplyDelete
    Replies
    1. මේක කිව්වේ කවුද කියල මට මතක නැහැ.

      අහල තියෙනවද " රටකට හැමදාම ලැබෙන්නේ ඒ රටට ගැලපෙන නායකයෝ කියල "

      අනික මේගොල්ලෝ මතුවෙන්නේ අපි අතරින්. එහින්දා පළමු වැරැද්ද අපේ අතේ.

      Delete
    2. ඔව් බන්,,

      Delete
  5. ප්‍රොක්සියෙ යූටියුබ් කපලා පේන්නෑ බං... ගෙදර ගිහිංම බලනවා.

    ReplyDelete
    Replies
    1. හරි ඉතින් බලලා කමෙන්ට් කරහන්.

      Delete
  6. පන්නමු පන්නමු
    කව්ද බං...
    හිහි

    ReplyDelete
  7. අඩෝ එලද පටස් , ඩොන් පටෝන්

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා බන්..

      කාලයේ තාලෙට ගැලපෙනම මෙව්වා එකක්.

      Delete
  8. ටොපේ ටොප් කියලා වැඩක් නෑ. අම්මපා මේ කෑල්ල ලොකු ටී වී ස්ක්‍රීන් එකකින් පෙන්නුවානම් My3 ගේ ඡන්ද මීටත් වැඩිවෙනවා.

    ReplyDelete
    Replies
    1. වෙන මොන කතාද විචාරක.

      එත් පරශ්නේ කියන්නේ අපේක්ෂකයෝ දෙන්නම මුලනේ මරාගේ වලන් හෝදපු ඩබලක් නේ.

      Delete
    2. මම කිව්වේ ජැක්සන් සහ ශ්‍රියන්ත ඩබල ගැන.

      Delete
  9. අනේ මට ගරිල්ලා මාකටිං පිල්ම් එක හොයා ගන්න ක්‍රමයක් කියන්න.

    ReplyDelete
    Replies
    1. වැඩිය දන්නේ නැහැ මෙන්ඩෝ..

      මාත් ඔය youtube එකෙන් බලපු කෑලි කෑලි වලින් තමයි මේක හොයාගත්තේ.

      පොඩ්ඩක් හොයල බලන්නම්කෝ;;;

      Delete
  10. එව්වා නම් අපේ අය සුපිරියටම දන්නවා

    ReplyDelete
    Replies
    1. ඉල්ලන්කීය අභිමානය ..

      වෙන මොකක්ද?

      Delete
  11. යකෝ......... උඹ හොයා ගන්න දේවල්.... ඒහෙනම් පටාං ගමුද??

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉතින් පටන් ගම්මු...ඇයි ඉතින් බලා ඉන්නේ..

      Delete
  12. කාලෙකින් ආයෙත් ආවෝ :D බ්ලොගෙත් වෙනස් වෙලා :D ..කවුද මේ එලවන්න හදන්නේ? :P තවත් තියාගන්න බැරිනම් ඉතින් එලවමු :D

    ReplyDelete
    Replies
    1. ඔවු ..තව ටික කාලයක් බල ඉඳලා හරිගියේ නැත්නම් එලොවමු..

      Delete

කමෙන්ට් කලාපය....