පට්ට ආසාවකින් එක දිගට පොස්ටු කොටාගෙන කොටාගෙන කොටාගෙන ගිය මේ විභීෂණ ට පහුගිය දොහේ ඔලුව උස්සන්න බැරිම වෙන විදියට ජොබ් එකේ සහ ගෙදර වැඩ කෙල කෝටියක් සෙට් විය.
2014-10-26
2014-10-12
ආණ්ඩුවේ මස් කට්ටට පොරකන විපක්ෂ බලු රෑන
අද වෙනකොට ඉල්ලන්කාවේ ප්‍රධානම මාතෘකාව එහෙම
නැත්නම් දන්නා හිංගලෙන් කිව්වොත් ටොප් ස්ටෝරි එක වෙලා තියෙන්නේ
අධික ජීවන වියදම,
ඉස්පිරිතාල වල බෙහෙත් හිඟකම,
මීඩියා මර්ධනය,
ළමා අපචාර,
ස්ත්‍රී දූෂණ
වගේ විසඳුම් අවශ්‍යම අත්‍යවශ්‍යම
ප්‍රශ්න නොව මේ රටට මෙලෝ වැඩකට නැති , ඌරෙක්ට යන පඩයක් තරම්වත් රටට ප්‍රයෝජනයක්
නැති මල මගුලක්ය.
2014-10-05
බට්ටි ට ගල් ගහන්න කලින්....
මීට අවුරුදු දෙදාහකට විතර කලින් වෙච්ච් දෙයක්..
.................
..
.
අලුයම උන්වහන්සේ දේව මාලිගයට වැඩිය සේක. මුළු සෙනග උන්වහන්සේ වෙත පැමිණියාහ.
උන්වහන්සේ වැඩහිඳ ඔවුන්ට උගන්වා වදාළ සේක.
එවිට විනයධරයෝ හා පරිසිවරු කාමමිථ්‍යාචාර යේ හැසිරෙද්දීම හසු වූ ස්ත්‍රියක ගෙනැවිත් ඔවුන් මැද සිටුවා ,
2014-10-03
නිවුස් නැති නිවුස් ෆස්ට්.
අදත් රෑ හතට ඔන්න විභීෂණ සහ පියානෝ (සංගීත භාණ්ඩේ නෙමයි ok) නිවුස් බලන්න වාඩි වුනා.
ටී.වී එකත් දැම්ම කියමුකෝ.
සිරස ටත් චැනල් එක මාරු කළා කියමුකෝ.
රෑ හතත් වුනා කියමුකෝ.
ටී.වී එකත් දැම්ම කියමුකෝ.
සිරස ටත් චැනල් එක මාරු කළා කියමුකෝ.
රෑ හතත් වුනා කියමුකෝ.
2014-09-21
නැගිටින අලි සහ උගත් පාඩම්
ඌව ඡන්දේ අහවරය. නිල වශයෙන් බුලත් කොලේ හෙවත් සන්ධානේ ජය ගත්තේය. යූඇන්පී ය දෙවන තැනටත් ජේවීපී ය තුන්වන තැනටත් පත් වී ඇත. ෆොන්සේකා පිළිකන්නේ නුත් එලියට වැටිලා වගෙය.
ඔය මොන නිල ප්‍රතිඵලේ තිබ්බත් මෙතනදී ඇත්තටම දිනුවේ යුඇන්පී ය මිසක් වෙන කෙහෙම්මලක් නොවන බව රටටම පැහැදිලිව පෙනෙන සහලෝල ඇත්තක් ය. එක කාටවත් හංගන්න බැරිය.
ඔය මොන නිල ප්‍රතිඵලේ තිබ්බත් මෙතනදී ඇත්තටම දිනුවේ යුඇන්පී ය මිසක් වෙන කෙහෙම්මලක් නොවන බව රටටම පැහැදිලිව පෙනෙන සහලෝල ඇත්තක් ය. එක කාටවත් හංගන්න බැරිය.
2014-09-07
අන්තිමේදී අමු මිරිසුත් අපිටම කන්න සිද්ධ විය.
ඇමෙරිකාවේදී අයිස් බකට් අභියෝගේ පටන් අරන් තියෙන්නේ ALS (Amyotrophic lateral sclerosis) කියන රෝගෙන් පීඩා විඳින අය වෙනුවෙන් අරමුදලක් හදන්නටය. දන්නා කියන ක්‍රම වලට හොයාගත්තු තොරතුරු වලට අනුව මේ අයිස් බකට් සීන් එක පටන් ගත්තු මුල් කාලේදී එක එච්චර ප්‍රසිද්ධියක් ලැබුණු project එකක් වී තිබී නැත.
මේක පිස්සුවක් බවට පත්වුණේ ලෝක ප්‍රසිද්ධ බිස්නස් කාරයෝ, රට රටවල් වල නායකයෝ, ගායකයෝ , නළු නිලියෝ වගේ ය අයිස් නාන්න පටන් ගත්තයි පස්සෙය.
2014-08-31
යක්ස සවුක්කිය
ඉල්ලන්කාවේ සෞඛ්‍ය සේවේ ත් දැන් යක්සයින්ගේ පාරාදීසයක් , ත්‍රස්තවාදීන්ගේ තිප්පොළක් වී හමාරය.
මුන් කෙලින්නෙම දුප්පත් අහිංසක මිනිහටමය.
සාමාන්‍ය මිනිස්සු මහන්සි වෙලා වැඩකරලා හොයාගන්න තුට්ටු දෙකෙ ට ගහන බද්දෙන් මේ සෞඛ්‍ය සේවේ ඉන්න උන්ට පඩි නඩි ගෙවනවා කියල එකෙක්ට මතක නැත.
2014-08-24
පා වෙන එපා වෙන..
හෙට අනිද්දට පාවෙන පොළක් අපිට තෑගී ලෙස ලොකු තාත්ත ගෙන් ලැබීමට නියමිතය. එහෙම කිව්වට මේක හැදුවේ ලොකු තාත්තා ම නෙමෙයි ය. ඇත්තම කිව්වොත් වැඩේ ටිප් ටොප් එකට හැදුව කියන්නේ එතුමාගේ පොඩි මල්ලි කෙනෙක්ය. මල්ලි පොඩි වුනාට උන්නහගේ කිසිම වැඩක් නම් පොඩි නැත . අඩුම ගානේ නමවත් එසේ මෙසේ එකක් නොවේය. කෙලින්ම රාජකීය පරපුරේ නමක් ය. එව්වා සේරම අතුරු කතාය. මේ වෙලාවේ මේ ටොපික් එකට එච්චර වැදගත් නොවන්නේය.
2014-08-16
හම්බ පංගුව සහ ඇත්ත පංගුව
"සිංහල බෞද්ධ පුනරුදය" කියා මොකක්දෝ අමුතු එකක් මේ දවස්වල ලංකාවේ හැම තැනම පැතිර ගොස ඇත. ඇත්තම නම් එවන් දෙයක් පැතිර යැව්වා මිස පැතිර ගියා නොවේය.
බුකිය ඇතුලේ පිනුම් ගහන , පැය විසි හතරම බුකියේ කැලෑ පත්තර නිෂ්පාදනය කරන අම්බ ගොන්නු රැලක් මේ වෙන කොට මාර්ක් සුකර්බර්ග් ටත් නහය වහගන්න වෙන තරමට බුකියේ රීලා හමාරය.
පැත්ත පලාතම පට්ට ගූ ගඳය.
2014-08-12
බත් ගොට්ටෝ වීදි බසී...
තොවිල් පවිල් වලදී වගේම විවිධාකාර යාතුකර්ම වලදී ගොටු සැදීම මෙන්ම සැදු ගොටු යකුන්ට පිදීම අනිවාර්ය අංගයකි. විභීෂණ මෙතෙක් කිසිදු තොවිලෙකට හෝ පවිලෙකට හෝ වෙන මොන කෙහෙම්මලකට වත් සම්බන්ධ වී නොමැති නිසා ගොටු ගැන හෝ ගොටු සෑදීම ගැන වැඩිදුර විස්තර ඉදිරිපත් කිරීමට නොදනී.
Subscribe to:
Posts (Atom)









