2019-03-17

මේ ඇහුනා දෝ...

අඩේ..
කෝ කවුරුත් නැද්දෝ...
මං මේ විභීෂණ..
ඔව් ඔව් ...
අර කාලෙකට කලින් 
බ්ලොග් ලිය ලිය ඉඳලා 
අතුරුදහන් වුනේ....
මං මේ බුකියේ හිරවෙලා ඉඳලා 
ආපහු ආවේ බොලන් ..
උඹලා ව දැක බලා ගන්නය කියලා..
මේ 
උඹලා තාම බ්ලොග් ඇතුලේ ඉන්නවදෝ...
පොඩි සද්දයක්කත් 
දාපල්ලකෝ බන්...
මෙහෙම තනියම ඉන්න බැහැ බන්..
කෝ..


18 comments:

  1. Replies
    1. වස්තුවේ..කොහොමද ඉතින්

      Delete
  2. ඉන්නවා, ඉන්නවා

    ReplyDelete
    Replies
    1. දෙයියෙක් දැක්කා වගේ බන්...

      Delete
  3. අඩෝ! ආපහු යන්ඩ හිතන්ඩ එපා හරිද? දෙයියෙක් කියල බලන්නෑ උස්සල ගහනව පොලේ...

    ReplyDelete
    Replies
    1. අම්බෝ
      බය වෙච්චි තරමක්.

      Delete
  4. මම බ්ලොග් වලට අලුත්, අදයි මේ බ්ලොග් එක දැක්කේ

    ReplyDelete
    Replies
    1. මයේ චූටි සූකිරි සන්කුට්ටා ..
      වරෙන් නලවන්න..

      Delete
  5. මේක ඉස්සර නිතර කියවපු එකක්...

    ReplyDelete
    Replies
    1. ආපහු ලියන්නයි කියලා ...

      Delete
  6. අපි නැවතුනා දෙයියා නව්තින්න

    ReplyDelete
  7. ᐉ NetBet Casino Review for 2021 - The RTP and bet365 bet365 우리카지노 우리카지노 1211Football Prediction Site Today Match Prediction Website

    ReplyDelete

කමෙන්ට් කලාපය....