අඩේ..
කෝ කවුරුත් නැද්දෝ...
මං මේ විභීෂණ..
ඔව් ඔව් ...
අර කාලෙකට කලින්
බ්ලොග් ලිය ලිය ඉඳලා
අතුරුදහන් වුනේ....
මං මේ බුකියේ හිරවෙලා ඉඳලා
ආපහු ආවේ බොලන් ..
උඹලා ව දැක බලා ගන්නය කියලා..
මේ
උඹලා තාම බ්ලොග් ඇතුලේ ඉන්නවදෝ...
පොඩි සද්දයක්කත්
දාපල්ලකෝ බන්...
මෙහෙම තනියම ඉන්න බැහැ බන්..
කෝ..
😁 wellcome back
ReplyDeleteවස්තුවේ..කොහොමද ඉතින්
Deleteඇති යන්තං
ReplyDeleteසන්තෝසේ බැරුවා
Deleteඉන්නවා, ඉන්නවා
ReplyDeleteදෙයියෙක් දැක්කා වගේ බන්...
Delete🙈
ReplyDeleteආ මස්සිනා...
Deleteඅඩෝ! ආපහු යන්ඩ හිතන්ඩ එපා හරිද? දෙයියෙක් කියල බලන්නෑ උස්සල ගහනව පොලේ...
ReplyDeleteඅම්බෝ
Deleteබය වෙච්චි තරමක්.
මම බ්ලොග් වලට අලුත්, අදයි මේ බ්ලොග් එක දැක්කේ
ReplyDeleteමයේ චූටි සූකිරි සන්කුට්ටා ..
Deleteවරෙන් නලවන්න..
Hi
ReplyDeleteහායි ප්රා..
Deleteමේක ඉස්සර නිතර කියවපු එකක්...
ReplyDeleteආපහු ලියන්නයි කියලා ...
Deleteඅපි නැවතුනා දෙයියා නව්තින්න
ReplyDeleteᐉ NetBet Casino Review for 2021 - The RTP and bet365 bet365 우리카지노 우리카지노 1211Football Prediction Site Today Match Prediction Website
ReplyDelete