2015-12-31

හැපී නිව් ඉයර්...එහෙනම්....

වලි
බලි
අවලාද
මරාගැනිලි
පිස්සු කෙලිම්
සපිරිවූ
විකාර අවුරුද්දක්
ෆුල් ආතල් එකේ ගෙවන්න
බ්ලොග් අවකාශය ඇතුළේදී
මා එක්ක
වලි දාගත්තු
මරා ගත්තු
බැන ගත්තු
කුණු හබ්බ කියා ගත්තු
වගේම 
අපෙන්
සදහටම( වගේ)
සමුගත්තු
සෑම 
සියලු
හිතවත්
බ්ලොග් කරුවන් වෙත
සිතුම් පැතුම් සියල්ල
සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන
කිරියෙන්
පැණියෙන් 
හකුරෙන්
සහ 
තවත් ගොඩක්
ජාතිවලින් සපිරුණු
සුබම සුබ
සුබම සුබ
සුබම සුබ 
අලුත් අවුරුද්දක්
වේවා.....
-
-
-
-
-
-
 (ඔබේ පිළිතුර              :-          එසේම වේවා......)

55 comments:

  1. :- එසේම වේවා......)

    ජ ය වේ වා !!!

    ReplyDelete
  2. http://4.bp.blogspot.com/-9x84HKCC3L0/VoVRbu4Yk7I/AAAAAAAABbQ/jmuhmyhRF4g/s1600/graphics-happy-new-year-347832.gif

    ReplyDelete
  3. [im]http://4.bp.blogspot.com/-9x84HKCC3L0/VoVRbu4Yk7I/AAAAAAAABbQ/jmuhmyhRF4g/s1600/graphics-happy-new-year-347832.gif[/im]

    ReplyDelete
  4. http://4.bp.blogspot.com/-9x84HKCC3L0/VoVRbu4Yk7I/AAAAAAAABbQ/jmuhmyhRF4g/s1600/graphics-happy-new-year-347832.gif

    ReplyDelete
  5. https://www.google.lk/search?q=happy+new+year&newwindow=1&source=lnms&tbm=isch&sa=X&ved=0ahUKEwiWref6xIbKAhXOTY4KHUq-ASkQ_AUIBygB&biw=1366&bih=631#imgrc=JITsuH6ggHw34M%3A

    ReplyDelete
  6. ඉවානයට කෙලවිලාම පල

    ReplyDelete
    Replies
    1. යකෝ...පුදුම සුබපැතුමක් නේ...

      Delete
  7. වේවා වේවා වෙවේ වා වා! එහෙනං මේ අවුරුද්දෙත් ලියමු එකසිය ගානට ඈ.

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි බලාපොරොත්තුව...

      Delete
  8. මරා ගැනිලි කොහොමත් හොඳ නැහැ. කොච්චර අමාරුවෙන්ද මරා ව එලවගත්තේ. ආයෙත් ගන්න ඕන නැහැ

    ReplyDelete
    Replies
    1. අප්පට බොල...එකත් ඇත්ත නේ,....

      Delete
  9. සුභ නව වසරක් වේවා. මට පිස්සු හැදෙන්නෙ නැහැ. කේන්ති කේන්ති යන්නෙත් නැහැ. දුම් පිටවෙන්නෙත් නැහැ. හිනා වෙන්න ඕන තැන අවංකවම හිනා වෙනවා. ඔබ ලියපු දේවල් ගැන මට හිතෙන දේ ඔබ පල කිරීම නවත්වන තෙක් මම ලියනවා.

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. ඔබේ විතරක් නොවේ කිසිම කෙනෙක් "මම ලියාපුවා ගැන" මගේ බ්ලොගේ දාන කමෙන්ට් කිසිම එකක් ඉවත් කරන්නේ නැත...

      සිංහල බ්ලොග් අවකාශයේ පොදු සම්මුතියක් වගේ තියෙන "තුන්වන පාර්ශවයකට අපාහාසයක් " වුනොත් නම් ඉවත් කිරීම ගැන සලකා බැලෙනු ඇත.

      -------
      මොනා වුනත්

      ඔබටත් පවුලේ සැමටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

      Delete
  10. සුබ නව වසරක් වේවා...!

    අලුත් අවුරුද්දය කියල මේකනම් නොකියා බැහැ, උඹ නමට හරියන්න ලියනවා... හෙහ් හෙහ්...

    ReplyDelete
    Replies
    1. තැනක් යූ තැනක් යූ....

      --------------

      Delete
  11. හෙහ් ඒකත් මරු පෝස්ට් එක...
    සුභ නව වසරක් වේවා..
    පෝස්ටු දානේවා තේරෙන ඒවා දාන්නට හැකි වේවා
    හිහි

    ReplyDelete
    Replies
    1. අනිච්චේ දුක්කේ...

      ඈ බන්..මම ලියනේවා උඹට තේ-රෙන්නේ නැද්ද???

      Delete
  12. සුබ නව වසරක් වේවා

    ReplyDelete
  13. සුභ නව වසරක් වේවා.................

    ReplyDelete
  14. සුබ නව වසරක් වේවා!!

    ReplyDelete
  15. එසේම වේවා!!!

    ReplyDelete
  16. පිච්චු පීකුදු පට්ට ආතල් වසරක් වේවා....!!!!!

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා මාතො...

      එසේම වේවා...එසේම වේවා...එසේම වේවා...එසේම වේවා...එසේම වේවා...එසේම වේවා...එසේම වේවා...එසේම වේවා...එසේම වේවා...එසේම වේවා...එසේම වේවා...එසේම වේවා...එසේම වේවා...එසේම වේවා...එසේම වේවා...එසේම වේවා...එසේම වේවා...

      Delete
  17. සුබ නව වසරක් වේවා බොක්කෝ !!!

    ReplyDelete
  18. Replies
    1. උඹ වහන්සේටත් එසේම වේවා...

      Delete
  19. උඹේ බ්ලොගය දිගටම පවතීවා...!

    උඹටත් එසේම වේවා!!

    ReplyDelete
    Replies
    1. තැනක් යූ ඇන්ඩ් එසේම වේවා...

      Delete
  20. ආතල් නොඅඩුව ලැබෙන වසරක් වේවා.

    ReplyDelete
    Replies
    1. අනිවා...
      තොටත් එසේම වේවා...

      Delete
  21. විදානයට කෙලවේවා!!!

    ReplyDelete
    Replies
    1. නිට්ටඹුවට සිග්නල් ලැබේවා !!!

      Delete
    2. තොපි දෙන්න්නගේම පැතුම් අදාළ විදියට එසේම වේවා...

      Delete
  22. මගේ බ්ලොගටත් ඔයාගේ බ්ලොගටත් අනික් බ්ලොග් වලටත් ජය වේවා...

    ReplyDelete
  23. ඔබටත් සුභ නව වසරක් වේවා.

    ReplyDelete
    Replies
    1. අජිත් අයියා ටත් සුබම සුබ නව වසරක් වේවා...

      Delete
  24. බුකිය එපා වී මේ පැත්තටම හේත්තු වේවා!
    සියළු විභාගවල ජයෙන් ජය ලැබේවා!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා එහෙනම්.,....

      Delete
  25. සුභ නව වසරක් විභීෂණ :)

    ReplyDelete

කමෙන්ට් කලාපය....