2015-03-25

අනාගත ජනාධිපති අතිගරු පුස්වෙඩිල්ල | The Future President HE. Puswedilla

දැකලා පුරුදු නොවෙන්න පුළුවන්. 
එත් හොඳටම අත්දැකලා පුරුදු නාට්‍යයක් කෝළමක්.





මොකද හිතෙන්නේ....????

22 comments:

  1. පස්ට ඕයි.. නැව ගිලුනත් පාලකයගේ බෑන් චූන් වන්නේ..

    මෙන්න විචා ගේ ඩාන්ස් එක පුස්වෙඩිල්ල කොපි කරලා..

    ReplyDelete
    Replies
    1. විචාගේ ඩාන්ස් අපි නම් තාම දැකලා නැත.

      Delete
  2. රෑට වැටුනු වලේ නේ අපි දවල් ගිහින් පැන්නේ?

    ReplyDelete
    Replies
    1. මොකක්දෝ පළපුරුද්දක් තියෙනවා වගේ දැනෙන් නැද්ද ?

      Delete
  3. හැමදාම ඉතින් අපිට අන්තිමේ ඔය ටික තමයි..

    ReplyDelete
  4. මම බලපු වල්ල පට්ට නාට්ටියක් ඕක...

    ReplyDelete
    Replies
    1. සහතික වශයෙන්ම ඇත්ත ..

      Delete
  5. මිනිහගේ ගොඩක් ඒවා ඉංගිරිසි ඒවා..

    ReplyDelete
    Replies
    1. හ්ම්. නැතිව බැහැනේ. හිංගලෙන් ම කියල දැම්මොත් මේ වෙනකොට එයත් කොහේ හරි පුනුරුත්තාපන කඳවුරක

      Delete
    2. පුනුරුත්තාපන කඳවුරක? ඒ ඉතිං අවම බලය පාවිච්චි කලොත්නෙ.

      Delete
  6. උගෙ නම පුස් වෙඩිල්ලය කියන්නෙ
    අනේ මට ඤාව් යැ
    හිහි

    ReplyDelete
  7. අනේ අනිච්චං..

    ReplyDelete
  8. මං ගත්තා ඩීවීඩී එක.
    ඔය ටීම් එකම ක්‍රිකට් ගැන කොමඩියකුත් කළා!

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු අර ලෝක ලේදකුත් වැටුන සීන් එක නේද කියන්නේ/

      Delete
  9. මම ආසම ඩ්‍රාමා සීරීස් එකක්. උන්ගේ ටැලන්ට් එකත් නිර්භීතකමත් දෙකම අගය කල යුතුයි. එක පාරක් ශිරන්ති රාජපක්ෂ මුලසුන හොබවපු උත්සවේකදි පාලකයන්ගේ රෙදි ගැලවෙන්න සුපිරි නාට්‍යක් කලා.

    ReplyDelete
    Replies
    1. අන්න එක තමයි කලාකාරයෙක් කරන්න ඕන. ශිරන්තිගේ රෙදි ගලවන එක නෙවයි . පාලකයින්ගේ වැරදි විවේචනය කරන එක

      Delete
  10. Mewa Dakala Dakalama Mata mewata Hina.... Haka haka Haka :v

    ReplyDelete

කමෙන්ට් කලාපය....