2015-04-18

හැර ගියේ නැත

බ්ලොග් ලෝකය තුල මා හිතවත් සියලුම දෙනා වෙතයි,

හදිසියේ ම ඇති වූ කාර්මික දෝෂයකට පින් සිද්ධ වෙන්නට යසට තිබූ විභීෂණ laptop එක top lat එකක් බවට පත්විය. ඒ නිසා අකාලයේ මාසයකට ආසන්න කාලයකට විභීෂණ බ්ලොග් අවකාශය තුල අතුරුදහන් විය. මේ හේතුව නිසා විභීෂණ යන නමත් "නොකියාම ගිය " බ්ලොග් කරුවන්ගේ ලැයිස්තුවට ඇතුල් කලානම් හෝ කරන්න සිතුවා නම් එසේ නොකරන ලෙස මෙසේ විභීෂණ ඉල්ලා සිටී.

මේ වනවිට ඒ TOPLAT එක නැවතත් යසට වැඩකරන laptop එකක් බවට පරිවර්තනය කර ඇති හෙයින් ආපසු බ්ලොග් ලෝකේ කරක් ගහන්න පට්ටං ගත්තෙම්.

ඉතින් ආපහු සැට් වෙමු එහෙනම්..

මීට
දෙවැනි විභීෂණ
2015-04-18


10 comments:

  1. පහුගිය දොහක විභාග කතාවක් නිසත් ඔය වගේම මුළු ගැන්නිලා හිටියා නේද? කාලෙකින් දැක්කම හැබැහින් දෙය්යෝ දැක්කා වගේ..

    ReplyDelete
    Replies
    1. විභාගේ නිසා මම කියල නේ ගියේ. මේ සැරේ නොකියාම ගියා වුනා.

      Delete
  2. අවුලක් නැහැ.. වසන්තයේ පාරෙන්ම අායෙම සෙට් වෙයන්....

    ReplyDelete
    Replies
    1. ඒ මොකක්ද බන් වසන්තයේ පාර කිව්වේ?

      Delete
  3. මගේත් network එක සමහර වෙලාවට notwork එකක් වෙනවා.

    ReplyDelete
  4. ඕක මොකක්ද මම මාස ගනන්, අවුරුදු ගනන් ආවේ නැත්තේ ලැප් ටොප් ඩෙස්ක් ටොප් ඔක්කොටම කෙල වෙලා...

    ReplyDelete
  5. එච්චර ලොකු අතුරුදහන් වීමක් නම් මතක නැහැ මාතලන්. අපි මේ බ්ලොග් වලට එන්න කලින් වෙන්න ඇති..

    ReplyDelete
  6. ආයි සීන් එකක් ගියොත් අපෙන් අහල බලන්නකෝ... සමහර විට fix කරන හැටි කියා දෙන්න පුලුවන් වේවි...!

    ReplyDelete

කමෙන්ට් කලාපය....