පස්ට ඕයි.. නැව ගිලුනත් පාලකයගේ බෑන් චූන් වන්නේ..මෙන්න විචා ගේ ඩාන්ස් එක පුස්වෙඩිල්ල කොපි කරලා..
විචාගේ ඩාන්ස් අපි නම් තාම දැකලා නැත.
රෑට වැටුනු වලේ නේ අපි දවල් ගිහින් පැන්නේ?
මොකක්දෝ පළපුරුද්දක් තියෙනවා වගේ දැනෙන් නැද්ද ?
හැමදාම ඉතින් අපිට අන්තිමේ ඔය ටික තමයි..
නැතිව නැතිව
එළස්යැ!
ඇත්ත යැ ???
මම බලපු වල්ල පට්ට නාට්ටියක් ඕක...
සහතික වශයෙන්ම ඇත්ත ..
මිනිහගේ ගොඩක් ඒවා ඉංගිරිසි ඒවා..
හ්ම්. නැතිව බැහැනේ. හිංගලෙන් ම කියල දැම්මොත් මේ වෙනකොට එයත් කොහේ හරි පුනුරුත්තාපන කඳවුරක
පුනුරුත්තාපන කඳවුරක? ඒ ඉතිං අවම බලය පාවිච්චි කලොත්නෙ.
උගෙ නම පුස් වෙඩිල්ලය කියන්නෙඅනේ මට ඤාව් යැහිහි
එක මිසක්.
අනේ අනිච්චං..
එල කිරි එහෙනම්
මං ගත්තා ඩීවීඩී එක. ඔය ටීම් එකම ක්‍රිකට් ගැන කොමඩියකුත් කළා!
ඔවු ඔවු අර ලෝක ලේදකුත් වැටුන සීන් එක නේද කියන්නේ/
මම ආසම ඩ්‍රාමා සීරීස් එකක්. උන්ගේ ටැලන්ට් එකත් නිර්භීතකමත් දෙකම අගය කල යුතුයි. එක පාරක් ශිරන්ති රාජපක්ෂ මුලසුන හොබවපු උත්සවේකදි පාලකයන්ගේ රෙදි ගැලවෙන්න සුපිරි නාට්‍යක් කලා.
අන්න එක තමයි කලාකාරයෙක් කරන්න ඕන. ශිරන්තිගේ රෙදි ගලවන එක නෙවයි . පාලකයින්ගේ වැරදි විවේචනය කරන එක
Mewa Dakala Dakalama Mata mewata Hina.... Haka haka Haka :v
කමෙන්ට් කලාපය....
පස්ට ඕයි.. නැව ගිලුනත් පාලකයගේ බෑන් චූන් වන්නේ..
ReplyDeleteමෙන්න විචා ගේ ඩාන්ස් එක පුස්වෙඩිල්ල කොපි කරලා..
විචාගේ ඩාන්ස් අපි නම් තාම දැකලා නැත.
Deleteරෑට වැටුනු වලේ නේ අපි දවල් ගිහින් පැන්නේ?
ReplyDeleteමොකක්දෝ පළපුරුද්දක් තියෙනවා වගේ දැනෙන් නැද්ද ?
Deleteහැමදාම ඉතින් අපිට අන්තිමේ ඔය ටික තමයි..
ReplyDeleteනැතිව නැතිව
Deleteඑළස්යැ!
ReplyDeleteඇත්ත යැ ???
Deleteමම බලපු වල්ල පට්ට නාට්ටියක් ඕක...
ReplyDeleteසහතික වශයෙන්ම ඇත්ත ..
Deleteමිනිහගේ ගොඩක් ඒවා ඉංගිරිසි ඒවා..
ReplyDeleteහ්ම්. නැතිව බැහැනේ. හිංගලෙන් ම කියල දැම්මොත් මේ වෙනකොට එයත් කොහේ හරි පුනුරුත්තාපන කඳවුරක
Deleteපුනුරුත්තාපන කඳවුරක? ඒ ඉතිං අවම බලය පාවිච්චි කලොත්නෙ.
Deleteඋගෙ නම පුස් වෙඩිල්ලය කියන්නෙ
ReplyDeleteඅනේ මට ඤාව් යැ
හිහි
එක මිසක්.
Deleteඅනේ අනිච්චං..
ReplyDeleteඑල කිරි එහෙනම්
Deleteමං ගත්තා ඩීවීඩී එක.
ReplyDeleteඔය ටීම් එකම ක්‍රිකට් ගැන කොමඩියකුත් කළා!
ඔවු ඔවු අර ලෝක ලේදකුත් වැටුන සීන් එක නේද කියන්නේ/
Deleteමම ආසම ඩ්‍රාමා සීරීස් එකක්. උන්ගේ ටැලන්ට් එකත් නිර්භීතකමත් දෙකම අගය කල යුතුයි. එක පාරක් ශිරන්ති රාජපක්ෂ මුලසුන හොබවපු උත්සවේකදි පාලකයන්ගේ රෙදි ගැලවෙන්න සුපිරි නාට්‍යක් කලා.
ReplyDeleteඅන්න එක තමයි කලාකාරයෙක් කරන්න ඕන. ශිරන්තිගේ රෙදි ගලවන එක නෙවයි . පාලකයින්ගේ වැරදි විවේචනය කරන එක
DeleteMewa Dakala Dakalama Mata mewata Hina.... Haka haka Haka :v
ReplyDelete