2015-01-10

සීයට හතලිස් අටේ අවජාතකයෝ

ජය ගත්තෝ ජයපැන් බොති. පැරදුනු එකා ශිෂ්ඨ සම්පන්න ජාතියක උපන් සුජාත දරුවෙක්  නම් මේ වෙලාවට කරන්නේ පරාජය වුනත්  ජය ගත් එවුන්ට සුබ පතන අතර ජයග්‍රාහකයාගේ අලුත් ගමනට හැකි පමණ සහය දෙන එකය.

එත් මේ ගෙවෙන්නේ රටේ කරුමෙට  පහලවෙච්ච අවජාතක සූකර රෑනක් විසින් ආපහු රටට කෙලවන්න, රටට ආපහු ලෝකයා ඉස්සරහ ලජ්ජා කරවන්න පුක ඉරාගෙන ඇට පලාගෙන වැඩ කරන මහා අශීලාචාර ත්‍රස්තවාදී නිමේශයක් ය.



මහින්ද රාජපක්ෂ පැරදුනු එක මේ හිපාටු බල්ලන්ට ඉවසුම් නොදෙන කාරණයක් ය. මේ ගෙරි බලු රෑන හිතන් ඉන්නේ යුද්දේ දිනපු පලියට මහින්ද ට සදාකල්ම රට ලියලා දිය යුතු බවය.

එත් හිතේ තියෙන ඒ කාරණේ මේ වෙනකොට නිදහසේ කියාගන්න බැරිය. ඒ රටෙන් දෙකෙන් පංගුවකට වඩා මිනිස්සු කොටසක් රට ගැන හිතලා , ශ්‍රී ලාංකීය ජාතිය ගැන හිතලා අමාරුවෙන් වුනත් දැඩි තීරණයක් අරගෙන මහින්ද රාජපක්ෂ මහත්තය ව පැන්ෂන් යවන්න මේ වෙනකොට වැඩ කටයුතු කරලා හමාර වී ඇති හින්ද ය. ඒ හින්ද උන්ගේ ඒ අදහස එක සැරේ කෙලින්ම බුකියේ හරි බ්ලොගේ හරි වෙන මොන මලදානෙක හරි දැම්මම සරුසාරේට කමෙන්ට් ඉල්ලගන්න ඉල්ලගෙන කන්න පුළුවන් වෙන හින්ද ය.

මේ වෙනකොට සියල්ල සිදුවී හමාරය.

මහින්ද යුද්දේ දිනුවත් යුද්දෙන් පස්සේ කොරන්න ඕනගොඩක්  දේවල් නොකිරීමත්, නොකළ යුතු ගොඩක් දේවල් කිරීමත්, තමුන් විසින් නොකලත් තමුන් ගාව ඉන්න හරක් රෑන කරපු ජඩ, බලු කුපාඩි වැඩ නොදැක්කා සී ඉන්දීමත් බඩ පොත්ත පිට පොත්තට ඇලිලා එක පුක පොතටම යනකන් මිනිස්සුන්ගේ පටි තද කිරීමත් සහ ඒවාගේ තව ගොඩාක් ජාති එතුමාගේ පාලන කාලේ තුලෙ සිද්ද වෙච්ච හින්දත් ඊට විරුද්ධ වෙච්ච පොදු මහජනතාවගේ , පොඩි මිනිස්සුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී නැගිටීමට පරාජය වෙලා උන්නැහැට ආපහු තමුන්ගේ මහගෙදර නවාතැන් ගන්න සිද්ද විය.

එකට අපිට කරන්න දෙයක් නැත. ඒ මොකද කියනවානම් ඒ වැරදි කලේ අපි නොවන නිසාය .
අපි ඇතුළුව සීයට පනස් එකක මහජනතාව කරපු එකම දේ පොඩි කතිර පාරක් ගහල අපිට අලුත් නායකත්වයක් ඕන කියල කියපු එක විතරය.

වාසනාවට අපේ හඬ රටේ බහුතර හඬ වෙලා ඒ වෙනකන් පචවංශ ගේ පුකක් වන් කටෙන් පිටවෙච්ච කිලෝ ගණන් ඊනියා ජාතිවාදී, බොරු දේශප්‍රේමී පඩ සද්ද , සහ උගේ පඩ සද්දෙට අනුව නටන තප්පුලන අනික් පිස්සු බල්ලෝ රෑන ගේ හඬ වල ටිකද අහෝසි වී යාමයි.

දැන් තියෙන්නේ මෛත්‍රී පාලනයක් ය. මේ ගෙවෙන්නේ රටේ දේශපාලන සදාචාරය ඇතිකරන්න, ආර්ථිකේ ඇත්ත සංවර්ධනයක් කරන්න, යහපාලනයක් රට ඇතුලේ ඇති කරන්න මුළු විපක්ෂේමත් ආණ්ඩු පක්ෂේ බලකණු ත් එකතුවෙලා වැඩ කටයුතු කරන වටිනා මොහොතක් ය.

මෛත්‍රී ගේ දින සීය සහ "මෛත්‍රී පාලනේ " පොත අනුව එකින් එක එකින් එක වැඩ කටයුතු කෙරෙන කොට සමහරුන්ට ඒ දේවල් දිරවන්නේ නැත.

මේ "සමහරු "යනු ඔහෙලා අපි වගේ නෝමල් කැසුවල් පොරවල් නොව මහින්දගේ වටේ ඉඳගෙන එතුමාව රවට්ටගෙන, තමුන්ට ඕන කරන දහදුරා බලු වැඩ සේරම කරපු, හොරෙන් නැතුව ප්‍රසිද්දියේම රට ඇතුලට කුඩු එතනෝල් ගෙනාපු, ගණිකා වෘත්තීය නිල නොවන ලෙස නීතිගත කරපු,  ඉගෙන ගත්තු එකා ට රට අතැරලා යන්න සලස්සලා තමුන්ගේ පුක ලෙවකන ඇට අතුල්ලන පිම්පියන්ට රට කන්න ලයිසන් දීපු වලව්වේ සට්ටඹී සැට් එකය.

වලව්වට අලුත් හාමු කෙනෙක් ඇවිල්ලා ය. රටේ මිනිස්සු  පඩංගු වෝ රෑන මේ වෙනකොට එලවලා දමලාය.

මුන් පිස්සු හු@#න්නලා ට ඕන ආයෙත් පරණ සට්ටඹී රස්සාව අරගන්න ය. එත් එව්වා කෙලින්ම කියල ඉල්ලගන්න බැරිය.

ඒ හින්දා මුන් දැන් කරන්නේ රටේ මිනිස්සු ආපහු අවුලුවන්න ය. රට හොල්ලලා අස්ථාවර කරවලා ආපහු තමුන්ගේ කක්කුස්සි රස්සා ටික ගණනය

මහින්ද රාජපක්ෂ රටේ යුද්දේ දිනෝලා දීපු එක ඇත්ත ය. එත් ආර්ථික යුද්දේ දිනෙව්වේ නැතිය. ඒ යුද්දේ රස්නේ කෙලින්ම වැදුනේ අපි ඔහෙලා වගේ පොඩි මිනිස්සුන්ට මිසක්ක අර වලව්වේ රෙදි හෝදපු, ලොක්කගේ පුක ලේවකාපු ඇට සුද්ද කරපු මකබාස් ලාට නොවේය.

පවුල් ගහකට යටවෙලා බොහොම අමාරුවෙන් නැගිටලා අලුත් නායකයෝ දෙන්නෙක් එක්ක යන්තම් හුස්මක් කටක් ගන්න මේ රටට වින කටින්න බලන් ඉන්නේ මේ අවජාතක පර බල්ලෝ දැමේ වෙනකොට කරන්නේ  ඉවරවෙච්ච සිංහල දෙමල  ගැටුම සහ හරියට අවුලුවගන්න බැරි වෙච්ච සිංහල-මුස්ලිම් ගැටුම්  ආපහු අවුලුවන්න වැඩ කරන එකය.

රට වෙනුවෙන් එඩිතර තීන්දුවක් ගත් හැම ජාතියකම මිනිස්සුන්ට අපහාස කරන මේ වේසිගෙ දරුවෝ දැන් සිංහල ජනතාව අතර ජාතිවාදී හැගීම් පත්තු කරන්න බුකිය පාවිච්චි කරන ගමන් ය.

මෛත්‍රිපාල දිනපු දිස්ත්‍රික්ක වල මැප් එකයි මහින්ද-ගෝටා-ෆොන්සේකා එකතු වෙලා සමූලඝාතනය කරපු පර කොටින් ගේ ඊනියා ඊළාම් මැප් එකයි ක් ළඟ තියලා මේ හු@#න්නලා කියන්නේ මෛත්‍රී ට දීපු ඡන්දේ පර කොටින්ට ගියා කියලය. ප්‍රභාකරන් බල්ලාගේ හීන ඊලම සැබෑ කරෙව්වා කියලය. හලාල් වලට , මුස්ලිම් පළාතකට අවසර ලැබුන කියලය.

 අද උදේ ගිය ඊළඟ බුකී කටකතාව උතුරේ හමුදා කඳවුරකට කොටි  ගල් ගහලා කියලය. තව තැනක තිබුනේ උතුරේ කොහේද මන්දා  කොටි  කොඩියක් උස්සලා කියලය.

උන් කියන විදියට මෛත්‍රී ට ඡන්දේ දීලා අපි කරලා තියෙන්නේ LTTE එකට රට පාවලා දීල කියලය.
හකීම් ගේ හලාල් වලට රට පාවලා දීල කියලය.

මුළු රට පුරාම මෛත්‍රීට වගේම මහින්දටත් ඡන්ද වැටුණු බව මේ බල්ලන්ට බත් බැලයන්ට අමතක වෙලාය.
දිනපු දිස්ත්‍රික්ක ටික පාට කරපුවාම එක ඇතුලේ ඊලමක් පේනවා නම් විභීෂණ කියන්නේ සැබෑ ඊලාම් වාදීන් නම් එවුන් බවය. ප්‍රභාකරන්ට, ප්‍රභාකරන් විසින් මොළ හෝදපු ගෙරි බලු කොටි රෑනට වගේම මේ සිංහල බලු රෑන ටත් ඊලම නැතිව නින්ද යන්නේ නැතිය.

ඡන්ද වේදිකාවල පච වන්සයා උගේ නහයට යටින් තියෙන පුක ඇර ඇර කා ගැහුවේ මෛත්‍රී ආවොත් රට කෝටි අල්ලගන්නවා කියලාය. දැන් බුකියේ කට කතා පතුරුවන ගෙරි බල්ලෝ රෑන මේ වෙනකොට කරන කියන දේවල් දැක්කම ඒ ෆේස්බුක් ප්‍රොජෙක්ට් එක මෙහ්යවන්නේ කවුද කියන එක , එක පිටිපස්සේ තියෙන බලවේගය මොකක්ද කියන එක මෙතන ලියන්න ඕන නැත. කලඳක මොලෙකට වුනත් හිතා ගන්න පුළුවන.


හිටපු රජ්ජුරුවෝ අපිට ෆන් ගන්න එයාගේ වලව්වෙන් ගෙනත් දීපු බුකිය සහ බ්ලෝග  විභීෂණ ද ඇතුළුව රට ඇත්ත ටම හිතවත්( පපුවට ගහ ගන්නේ නැති ) මිනිස්සු පාවිච්චි කලේ රට යටවෙලා තිබ්බ පවුල් පාලනේ අයින් කරන්න ය. ප්‍රජාතන්ත්‍රවාදය කියන වෙස් මූණෙන් ආපු හිට්ලර් වාදය කම්බස් කරන්න ය.

සතුට නම් අපේ ඒ අරමුණ ඒ ව්දියට ඉෂ්ට සිද්ද වුණු එකය. පවුල් ගහ මුලින් ම කපල දැම්මේ මේ ඊයේ පෙරේදාය.

බුකියෙන්-බ්ලොග් වලින්  ආණ්ඩු පෙරලන්න බැරිය කියල හිතපු මහින්ද මහත්තයා සහ වට කර සිටි ගෙරි බලු රෑන එව්වල බලය තේරුම් ගත්තේ ඊයේ පෙරදාය. එත් ඒ වෙනකොට පෙරහැර ගොහින්ය.

දැන් මුන් හදන්නේ මරා ව ගෙදර යවපු බුකි -බ්ලොග් බලවේගය වගේ එකක් ඉක්මනට හදලා සිරිසේන මහත්තයාට සහ රටට කෙලොලා ආපහු මරා ව උඩට ගන්න ය.

එත් බුකි-බ්ලොග්  දේශපාලන විප්ලවයට පොඩියට හරි සම්බන්ද වෙච්ච කෙනෙක් හැටියට මේ වහුකුනා ලාට කියන්න විභීෂන්ට තියෙන්නේ මේ ටිකය.

උඹ ලාට තාම ඔව්ව හුරු නැත.
උඹලා ඔය පතුරුවන ගොබ්බ , දෙකේ පන්තියේ කටකතා වලට, ෆොටෝ වලට ආණ්ඩු පෙරලන්න ලොවෙත් බැරිය. ලොවි ගහෙත් බැරිය. ඔව්වට නිවුස් කියල කියන්නේ තොපි වගේ ගොබ්බයො මිසක් පොළොවේ පය ගහල ඉන්න මිනිස්සු නොවය.

ඒ හින්ද කියන්න තියෙන්නේ බැරිනම් බැරි වැඩ කරන්න ගිහින් අහරේ මෙහෙ පුච්ච ගන්නේ නැතිව පුළුවන් විදියට කැමති කෙනෙක්ට මෛත්‍රී කරගෙන ඉන්න කියලය.

ඒ ඔක්කොටම වඩා මෙන්න මේක මතක තියාගත්තොත්බොහොම හොඳය.


උඹලා ට වගේ දෙමල භීතිකාවක්, මුස්ලිම් භීතිකාවක් අපිට නැතිය. දෙමළුන් මෙන්ම මුස්ලිමුන්ද මේ ශ්‍රී ලංකාව ඇතුලේ අපිත් එක්ක ඉපදුනු අපිත් එක්ක මැරෙන  අපේම සහෝදර කැලක් මිස උඹල ට රෑ හීනෙන් පේනවා  වගේ ත්‍රස්තවාදීන් නොව්ය.

තිස් අවුරුද්දක් මේ රට යුද්දෙක පැටලුනේ දෙපැත්තේම හිටපු උඹල  වගේ පොන්නයෝ ගොන් ආතල් ගන්න ගිය හින්දය. හරියට කරගන්න බැරි වුනාට උඹල අලුත්ගමදී කලෙත් ඔය ටිකම ය.

කෙටියෙන්ම උඹලා ව  අපි හඳුන්වන්නේ මෙසේය.

අද උදේ ඒ පට්ටපල් බොරු නිවුස් හදලා බුකිය, බ්ලෝග , අන්තර්ජාලේ  ගඳ ගස්සලා මේ වෙනකොට කිච වෙලා ඉන්න උඹලා
දේශද්‍රෝහීන් ය,

සමාදනෙන් සහයෝගෙන් ඉන්න ප්‍රාර්ථනා කරපු, එක සිංහල නායකයෙක් වෙනුවෙන් කොන්දේසි නැතිව ඡන්දේ දීපු දෙමල මුස්ලිම් මිනිස්සුන්ටසහ උන් එක්ක සහයෝගෙන් ඉන්න හදන සිංහල යින්ටත් කොටි ලේබල් ගහන්න ට්‍රයි කරන උඹලා

මාතෘභූමියේ කරුමෙට පහලවෙච්චි අවජාතකයෝ ය.


උඹලා ගේ ලොක්කව ගෙදර යවන වැඩේ කලේත් ,මෛත්‍රී ව ගෙනාවෙත් අපිය. ඒ ෆන් ගන්න නොවය.

 ඒ වගේම ජොබ් එක අමතක කරලා පීල්ලෙන් එලියට පැන්නොත් එදාට මෛත්‍රී ව එලවන්නෙ එලවන්න සිද්ද වෙන්නෙත් අපිටය. මොකද කියනව නම් එදාට මෛත්‍රී වටේ ඉන්නෙත් උඹලා සහ උඹලා ගේ බත්බැල සේනාවය.

ප්‍රඥාව පහල වුනොත් එදාට කැමතිනම් රට වෙනුවෙන් උඹලා ට  අපිත් එක්ක එකතු වෙන්න පුළුවන.

එදාට හම්බුවෙමු.

ඊට කලින් උඹලා ට මොලේ පෑදේවා කියලා ප්‍රර්ථනා කරමි.


------------------------------------------------------------------------------------------------------------------------

මෙහෙම ලියන්න සිද්දවුනේ අද උදේ බුකියේ දැක්ක පට්ටපල් බොරු නිවුස් ටිකයි ඡන්ද ප්‍රතිපලේ මැප් එක අරගෙන ලියල තියන දේවලුයි දැකලා ඇතිවෙච්ච කේන්තියා නිසාය.

ලිපිය දිග වැඩි වීම ගැන සමාවෙන සේක්වා.


අදට ඇති වගේ...

----------------------------
(සියලු ෆොටෝ ලබාගත්තේ දෙරණ වෙබ් සයිට් එකෙන් සහ බුකියෙනි )

24 comments:

  1. උතුරු නැගෙනහිර ඡන්ද අඩු කරලා බැලුවත් මයි3 දිනුම් බව උන්ට නොහිතෙන්නේ කාලකන්නි තුප්පහි මරා වාදින් නිසාය.

    ReplyDelete
    Replies
    1. ඔය හරක් ටික තප්පුලන්නේ උන් හිටි ගමන් තමුන්ගේ බිස්නස් ටික කඩා වැටිච්චි දුකට සහ කේන්තියට.

      එහෙම නැතුව අපි නොදන්නවා යැ මේ වරත්තුවන්ගේ දේශප්‍රේමේ...

      Delete
  2. ඕකුං ඇවිල් බං කැපුවත් කොල කැපුවත් නිල් පරම්පරාවේ අලුත් රොත්ත. මුන්ගෙ මොල හේදෙයි ටික ටික. දැන් සිතියම් පාට කරන්න පටං ඇරං පොඩි උන් වගේ. පළයව්කො හත්තිලව්වෙ චිත්‍ර තරඟෙකට.

    ReplyDelete
    Replies
    1. මහා ගොන් මූසල හැත්තක් බන්.

      බලේ තියෙන කාලෙත් රට ගැන හිතුවේ නැහැ. දැනුත් රට ගැන හිතන්න ඕන කමක් නැහැ. රටට හෙන ගැහුවත් කමක් නැහැ තමුන්ගේ පක්කලි බිස්නස් ටික රැකිලා තියෙනවා නම්.

      මම නම් කියන්නේ අර මැදමුලනේ ජනේලෙක එල්ලිලා හිටපු එකාටත් මෛත්‍රිය බලන්නේ නැතිව ගේමක් දෙන්න ඕන.\
      නැත්නම් ඕක ඇවිත් ආපහු රට කනවා.

      Delete
  3. මිනිස්සුන්ට දෙන්න බැරි එකම දේ බුද්ධිය

    ReplyDelete
    Replies
    1. දුක තමයි ඉතින්.,

      මොනා කරන්නද?

      Delete
  4. ඕක ඉතින් ඇගේ තියෙන අවුලක්....
    ශ්‍රී ලංකාකාරයෝ කරන හැම දේම UNP කාරයන්ට වැරදියි..
    UNP කාරයෝ කරන හැමදේම ශ්‍රී ලංකා කාරයන්ට වැරදියි....
    ඕක අයින් කරන්නට නම් ඉතින් කෝවේ දාලා මකවන්න වෙයි....

    ReplyDelete
    Replies
    1. පක්ෂේ ගොඩ ගියා නම් රට මකබැවුනත් කමක් නැහැ කියල තමයි උන් හිතන් ඉන්නේ.

      ඕකුන්ව ආයුද හොයන්න ගෙනියන්න තමයි වටින්නේ.

      Delete
  5. මං කැමති තව මාස 3ක් උපේක්ෂාවෙන් බලන්නටය...... මේක මං දැකපු වෙනස්ම දේශපාලන සංකල්පය නිසා..... තව ටිකක් ඉවසා වදාරමි. දෙයියෝ....

    ReplyDelete
    Replies
    1. මේක අලුත්ම දේශපාලන අත්දැකීමක්.

      දැන් යන්නේ මහින්ද ගහපු ගේම් වලින් මහින්දටම ගහන සීන් එකක්.

      ඔවු. බලන් ඉම්මු. එත් ඇස අරගෙන ඉන්න ඕන. පැරදිච්ච පක්කලියෝ ටික ආපහු අපේ ඔලු වලට විස බීජ දාන්න පුළුවන්. පරිස්සම් වීම කෝකටත් හොඳයි නේ.

      Delete
  6. ඕක තව සතියක් යනකොට ඉවරයි.හැබැයි මේ කාළකන්නි ජාතිවාදය අවුස්සන මහ එවුන්ට මෛත්‍රි කර කර ඉන්නේ නැතුව හිරකරල හරි දාන්න ඕනේ.ඒ අළුත් ජනාධිපති නිසා නෙමෙයි.ජාතිය මොකක් වුනත් මේ රටේ ජීවත්වන අහින්සක මිනිස්සු වෙනුවෙන්.මිනිසත්කම වෙනුවෙන්.

    ReplyDelete
    Replies
    1. ඔය අජාතිවාදී බල්ලෝ ටික නම් ගෝල්ෆේස් ගෙනත් උල තියල තියන්න ඕන .

      මෛත්‍රිය ජනාධිපති තුමාට තියාගන්න කියල ඕක තමයි කරන්න ඕන.

      Delete
  7. ඊයේ හවස මම අපේ පැත්තේ ඉන්න මගේ හොඳම මිත්‍රයන් දෙන්නෙකුට සාමාන්‍ය විදිහට මේ කතාව විස්තර කළා. ම්හු.....උන්ට තේරුනේ නැහැ. හොඳ හුප්පද දෙක තුනක් කියලා තේරුම් කළා...... අන්න තේරුණා. මරා වාදී බොහොමයක් එවුන් අන්න ඒ ජාතියේ.

    ReplyDelete
    Replies
    1. ඔහොම ඉතින් හැමෝටම හුප්පද වලින් පාඩම් කියාදෙන්න බැහැනේ.

      හැබැයි ඉතින් ඔය කටකතා බල්ලන්ට ඔහොම නොකියත් බැහැ.

      Delete
  8. සිංහල ඡන්ද, දෙමළ ඡන්ද, මුස්ලිම් ඡන්ද කියල හණ ගහන්නනම්, මේ රටට ප්‍රජාතන්ත්‍රවාදයක් ඕනි නෑනෙ බං. ජාතිය වෙනස් උනත් ඒත් ශ්‍රී ලාංකිකයෝ. අවුරුදු තිහක යුද්ධය අපේ දේසපාලුවෝ වවාගෙන කෑවා. ඊළඟට දිනපු යුද්ධය වවාගෙන කන්න පටන්ගත්තා. දැන් ජාතිවාදය වවාගෙන කන්න යනවා. දෙමළ ජනතාව අන්ධ ඊළාම් සිහිනයෙන් මිදී ඒකීය ශ්‍රී ලංකාවක් සමඟ එකතුවෙලා තමන්ගෙ ප්‍රශ්න විසඳගන්න හදනකොට ඒක විඳව ගන්න බැරි කාලකණ්නි ටිකක් තමයි මේ ආයෙමත් ජාතිවාදෙ අවුලන්නෙ. මේ ජාතිවාදෙ අවුලන්නෙත් දේශපාලන කාබාසිනියාකමට මිසක් හැබෑ උවමනාවකින් නෙවෙයි. උතුරෙ ඡන්ද සේරම මහින්දට ගියානම් උතුරෙ තරම් දේශප්‍රේමියෝ කොහෙවත් නැතිවෙයි. මේ රටේ ජනතාව තවත් මේ මුසාවෙන් මුලාකරන්න බැරිවෙයි. දැන් ඒ යුගය වියැකෙනවා. ඒත් කාලකණ්නින් ඒක ආයෙ ආපස්සට හරවන්න හදන්නෙ. නමුත් කලින් උන්ට කලා වගේම මේ පාර සැබෑවටම රට වෙනුවෙන් ආණ්ඩුවේ නාලිකා කඩේ ගියත් අවුලක් නෑ. මේ බොරුව තවත් පැලවෙන්න නොදී.

    ReplyDelete
    Replies
    1. ඔවු .මෛත්‍රීය මෛත්‍රීය කියා කියා ඉඳල හරියන්නේ නැහැ.

      මහින්දට කඩේ ගිය කටවල් ටිකක් ලෑස්ති කරලා සුපිරි මඩ පාරක් දුන්නා නම් හරි මැදමුලනේ බයියාගේ ඉඳන් උගේ සිමයියෝ වෙනකම්ම උන්ගේ රෙදි ගැලවිලා පක් වෙලා යන්න.

      Delete
  9. මචෝ.. සහෝදරකමට ආදරයෙන් කියන්නේ. උඹ මේ කියන අකුරක් අකුරක් නෑර ඇත්ත. ඒ වගේම උඹේ මේ ආවේගය අපි කාටත් එහෙමයි. ඒක සාධාරණයි. නමුත් මචං ශිෂ්ඨත්වය තමයි වටිනාම දේ. උඹේ ආවේගය නිසාම මේ ලිපිය රළු වැඩියි. මේක මීට වඩා රළුවට උනත්, මිහිරිව ලියන්න තිබ්බා. ඇයි බං අපි නිකන් වීරවංසලා වගේ වාචාලයෝ වෙන්නෙ. රළුවෙන් ලියපන්. හැබැයි ඇඟට නෙවෙයි, මොළේට වදින්න. ඒකයි වටින්නේ.

    ReplyDelete
    Replies
    1. සමාවෙයන්.

      ඇත්ත. මේ වගේ ලියවුනේ ඇතිවෙච්ච කෙන්තියටමයි.

      පුළුවන් තරම් කේන්තිය පාලනය් කරගන්න ට්‍රයි කරන්නම්.

      අවවාදෙට ගොඩක් පින්.

      ස්තුතියි.

      Delete
  10. ලේ දුන්නට මොලේ දෙන්න බ කියල කියනවනේ අන්තිමට දාල තිබුන පින්තුරේට මම හදවතින්ම අස පින්තුරයක් :)

    ReplyDelete
    Replies
    1. කටු සටහනක් වුනත් මොලයක් බුද්ධියක් තියෙන හැමෝම ආස කරන රූපයක්.

      Delete
  11. ඡාතිවාදය නම් කැතයි.
    තරහා ගන්න එපා බං

    ReplyDelete
    Replies
    1. හ්ම්...මොනා කරන්නද බන් ..

      කේන්ති ආපුවාම ඔහොම තමයි..

      ඒ වගේම දුකයි...

      Delete
  12. Replies
    1. මොනා කරන්නද ඉතින්...

      Delete

කමෙන්ට් කලාපය....