2015-03-25
අනාගත ජනාධිපති අතිගරු පුස්වෙඩිල්ල | The Future President HE. Puswedilla
දැකලා පුරුදු නොවෙන්න පුළුවන්.
එත් හොඳටම අත්දැකලා පුරුදු
නාට්‍යයක්
කෝළමක්.
මොකද හිතෙන්නේ....????
2015-03-21
දෙමළ අජීරණ වීම | Fucking Sinhala Extremists
මේ ලංකාව අයිති සිංහලයින්ට විතරයි කියල හිතන ගොන් බඳින කණු ටික මේ දවස් වල රටේ ජාතික ගීය අල්ලාගෙන අම්බානෙට කුලප්පු වෙලාය. ජාතික ගීයේ දෙමළ පරිවර්තනෙ ගායනා කරන්න මීට පස්සේ කිසිම බාධාවක් නැහැ කියලා ජනාධිපතිවරයා කිව්වා කියලා මුන් ටික දැන් ඉන්නේ පුක දාච්ච නරි වගෙය. මේ නරි සේරම මේ වෙලාවේ තොරතෝංචියක් නැතිව මෛත්‍රී ට මඩ ගහන්න පටන් අරන් ඇත. ජාතියේ අවාසනාවක් ගැන දුක් ගාවිනා ගයන්නට පටන් අරන් ඇත. මෙහෙව් අවජාතක නරි රැලක් රටක සිටීම ඇත්තටම මුළු රටම කරලා තියෙන මහා පවුකාර කමක් ය.
ඉතුරු ටිකත් කියවන්න »
2015-03-20
ජාතික ආණ්ඩුවෙන් සේරම හරියයි ද | Will everything OK with a National Government?
අපි අහල තියෙන විදියට ජාතික ආණ්ඩුවක් කියල කියන්නේ රටේ පාලනය නිවැරදි ලෙස ගෙනියන්න පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම පක්ෂයක්ම එකතුවෙලා එකට යන ගමනක් ය. ඔව්ව ඔහොම ලේසියෙන් කිව්වට බොහොම උසස් සංකල්පනා ය. හරියට තේරුම් ගන්නත් , හරියට කරන්නත් බුද්ධිමත් ( ඩිග්රි කාරයෝ විතරක් නොවේ ) නායකයින් රටට අවශ්‍ය ය. මොකක්දෝ හේතුවකට එහෙම නායකයින් මේ රටේ නැත. ඉන්නවනම් ඉන්නේ ඒ ලඟට එන එවුන් කීප දෙනෙක් විතරය.
ඉතුරු ටිකත් කියවන්න »
2015-03-14
මම කුඩු ගසමි ( බ්ලොග් ලියමි ) | Addicted to Drugs ( Blogging)
කුඩු ඇබ්බැහියකි. විභීෂණ කුඩු ගහලා නැත.
බ්ලෝග කලාවකි. විභීෂණ බ්ලොග් ලියන්නෙකි.
අහෝ බේදයකි..
ඉතුරු ටිකත් කියවන්න »
2015-03-12
අපි යහපාලනේ ගැන කලකිරිලද? | Are we dissapointed on YAHAPALANAYA ?
මුළු රටක් ම එකතු වෙලා මෛත්‍රී සහ එයාගේ යහපාලනේ ට රට බාර දුන්නට මොකද යහපාලනේ ඇතුලේ ඉන්න "වෙන්ඩ පොරවල් " ටික මේ දවස් වල ඉන්නේ ඇදගෙන නාන ගමන් ය. හැංගි හොරා නොව අමු නිර්වස්තරෙන් පට්ට ප්‍රසිද්දියේ ය. මුලින්ම නෑවේ ඇවන්ගාඩ් ලිඳෙන් ය.තාමත් ඉවර නැත . මේ දවස්වල නාන්නේ මහා බැංකු ලිඳෙන් ය. නාන්න පටන් ගත්තා විතරය . ඊයේ පෙරේදා ෆුල් ෆේස් ළිඳකින් ද යාන්තමට නාගෙන මේ වෙනකොට තාවකාලිකව ලිඳෙන් එලියට ඇවිත් ඇත.
තව මොන මොන ළිං වලින් හෙට අනිද්දා ට නාන්න සිද්ද වෙයිද කියල දෙයියොත් ඉන්නේ දෙගිඩියාවෙන් ය.
ඉතුරු ටිකත් කියවන්න »
2015-03-02
සතියක ට වැනිෂ්
මාතෘකා නම් එමටය.
ලියන්න කොටන්න බොහෝ දේවල් ඇත.
එත්
exam විභාගයකට සූදානම් වීමට ඇත.
ඒ නිසා මේ වෙනකොට වෙලාව යනු රත්තරන් ය.
ඉල්ලන්නේ පුංචි සමාවක් ය.
විභීෂණ නිවාඩු යන්නේ සතියකට විතරය .
ආපහු ලබන ඉරිදා හම්බුවෙමු.
හැමෝටම සුබ සතියක්.
2015-02-17
සංගණනයට හෙළ rap උත්තමාචාරය
\
ජනවාරි -9 වෙනිදා -ලෙසටම -කිච වුන
පිලිකන්නේනුත් එලියටම -වැටුන
හතර හන්දි -පන නැති-මී හරක් -රෑන
ඔන්න මචන්- සැට් වෙනවලු-නුගේගොඩට -දෙක/දහ අට
ඉතුරු ටිකත් කියවන්න »
2015-02-11
එලෝමුද මූව ?
එලෝමුද මූව?
ආ ???
එ-ල-ව-මු-ද මූ-ව ?
ඉතුරු ටිකත් කියවන්න »
2015-02-07
ISIS සහ ඉස්ලාමයේ සාමය
දැනට මාස කීපෙකට කලින් ඉපදිච්ච ISIS කියන තක්කඩි අන්තවාදී තුප්පහි කල්ලිය ගොවියෝ ගොයම් කපන්නා වගේ උන්ගේ අත්අඩංගුවේ ඉන්න අන්‍යාගමිකයන් ගේ අන්‍ය ජාතිකයින්ගේ බෙලි කපන්නේ අහරේ මෙහෙ හැංගිලා නොව ලෝකෙටම පේන්න එළි පිටම ය. මරාපු මිනිස්සුන්ගේ බෙලි බාල්දි වල දාලා තියෙන ෆොටෝ දහස් ගණන් මේ දවස් වල ජාලේ එහා මෙහා සරි සරන්නේ මේ මොලේ පිළිකා කාරයින්ගේ අසනීප තත්වේ ලෝකෙට ම පෙන්නුම් කිරීමට ය. ඒවායේ ෆොටෝ මගේ මේ බ්ලෝග ඇතුලේ දාන්න විභීෂණ කැමති නැත. කැමැත්තෝ google දෙයියෝ ලඟට මන්ගච්චලා "ISIS Brutal " කියලා image search එකක් දුන්නා නම් මේ පාහරයින්ගේ වැඩ කිඩඅඩු නැතිව බලාගන්න පුළුවන.
ඉතුරු ටිකත් කියවන්න »
2015-02-04
එකයි හතරයි කිලෝ දහයයි
විභීෂණ ට අද උදේ එකයි හතරක් ලැබුණි.
එකයි තුන ලැබුනේ
මීට මාස දෙකකට පොඩ්ඩක් විතර කලින් ය. එදත් මේ වගේ පොස්ටුවක් ගහලා පුංචියට වගේ සැලිබරේට් කලේ ඉතින් තාමත් අපි මේ බොගලේගම පොඩි එවුන් හින්ද ආපු සන්තෝස මෙව්වා එකට ය. එකයි හතර වගේම එකයි තුනත් නිකම්ම අමතක කරලා දැමිය යුතු අවස්ථා නොවේය.
ඉතුරු ටිකත් කියවන්න »
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)