2014-11-23

ව්‍යාපෘති කළමනාකරණය සහ මෛත්‍රී පාලනය

Project Management කියන්නේ එක්තරා කළමනාකරණ විෂයයක් ය.කැම්පස් වල උගන්නන සහ  ඩිග්‍රී සාප්පු  වල යහමින් විකිනෙන මේ සබ්ජෙක්ට්  එක ඉගෙන ගන්න ඕන තරම් කොල්ලෝ කෙල්ලෝ ද ඇත. මේ විභීෂණ project management කියන දේ subject එකක් වශයෙන් කොහේදීවත් හෝ කිසිම පන්තියකට ගිහිල්ල වත් හෝ ඉගෙන ගෙන නැත.

2014-11-19

පොඩි මගුලක් ...

අද විභීෂණ අඩවියට පුංචි පහේ මංගල්‍යයක් තියෙන දවසක් ය.

ඒ වෙන මොකවත් හින්ද නොව හිට් කවුන්ටරේ 5000 පැනීම නිසාය.





2014-11-18

පෙක පූනා ත්‍රිකොනේ



එකදාස් නමසිය අනූ හතරේදී  මුළු රට පුරාම තැනක් නොතැනක් නොබලා එක රැයකින්  ඇලවුණු පෝස්ටරයක් විය. 

" සාමාන්‍යයෙන් අසාමාන්‍ය දෙයක් "

2014-11-11

මේක 94 නෙවෙයි 2014



ඔන්න දැන් ආපහු අනූ හතරක් ඇවිල්ලලු. 

දූෂණය භීෂණය පලවා හරින්න,  රෙජිමේ ගෙදර යවන්න , යහ පාලනේ ඇති කරන්න , උණ්ඩුක පුච්චියේ වාතය සමනය කරන්න, මුත්‍රාශයේ ගල් අයින් කරන්න, අධෝමුකයේ හිල ලොකු කරන්නන වගේ මෙකී නොකී කප්පරක් දේවල් කරන්න ඔන්න දැන් ආපහු අනූ හතරක් අවිල්ලු.

2014-11-06

නරියා ගේ සමුගැනීමට පෙරවදනක්.

මන්න පොංගල යනුන් 94 දී සැටලයිට් රෙජිමේ  ඉල්ලන්කාව යටත් කරගත්තු කාලේ ඉඳන් බැබලෙන්න පටන් ගත්තු අලුත් චරිත යක් විය.  සැටලයිට් ගේ සුදු නෙලුම් විගඩම  , 21 විගඩම වගේ මල කෝලම් රන් කරපු පයිලට් ලා ගේ ෆ්‍රන්ට් ලයින් එකේම හිටියෙත් මේ වහන්සේ මය.

මේ වෘක්ෂ සුනඛයා එදා ඉඳන්ම ඒ කියන්නේ සැටලයිට් රජවෙලා ගෙදර යන දවස වෙනකම්ම කලේ ඒ වාහෙගේ සාරි පොටට මුවා වෙලා රටේ නැති සේරම දහ දුරා වැඩය.

2014-11-01

සාදුගේ රෙද්ද..

මුලින්ම කියන්න ඕන  විභීෂණ ගේ ඔෆිෂල් ආගම බුද්ධාගම නොවන බව.
මම උපතින් කතෝලික අයෙක් ය.
මේ ලියන පොස්ටුව ඇතුලේ බුද්ධාගමට අපාහාස කිරීම කිසිදු උවමනාවක් හෝ සැලැස්මක් නැත. 
==-==-==

2014-10-26

හදිසි නැවතුම.....



පට්ට ආසාවකින් එක දිගට පොස්ටු කොටාගෙන කොටාගෙන කොටාගෙන ගිය මේ විභීෂණ ට පහුගිය දොහේ ඔලුව උස්සන්න බැරිම වෙන විදියට ජොබ් එකේ සහ ගෙදර වැඩ කෙල කෝටියක්  සෙට් විය. 

2014-10-12

ආණ්ඩුවේ මස් කට්ටට පොරකන විපක්ෂ බලු රෑන


අද වෙනකොට ඉල්ලන්කාවේ ප්‍රධානම මාතෘකාව එහෙම නැත්නම් දන්නා හිංගලෙන් කිව්වොත් ටොප් ස්ටෝරි එක වෙලා තියෙන්නේ


අධික ජීවන වියදම,

ඉස්පිරිතාල වල බෙහෙත් හිඟකම,

මීඩියා මර්ධනය,

ළමා අපචාර,

ස්ත්‍රී දූෂණ 


වගේ විසඳුම් අවශ්‍යම අත්‍යවශ්‍යම ප්‍රශ්න නොව මේ රටට මෙලෝ වැඩකට නැති , ඌරෙක්ට යන පඩයක් තරම්වත් රටට ප්‍රයෝජනයක් නැති මල මගුලක්ය.

2014-10-05

බට්ටි ට ගල් ගහන්න කලින්....

මීට අවුරුදු දෙදාහකට විතර කලින් වෙච්ච් දෙයක්..
............
.....
..
.
අලුයම උන්වහන්සේ දේව මාලිගයට වැඩිය සේක. මුළු සෙනග උන්වහන්සේ වෙත පැමිණියාහ. 

උන්වහන්සේ වැඩහිඳ ඔවුන්ට උගන්වා වදාළ සේක. 

එවිට විනයධරයෝ හා පරිසිවරු කාමමිථ්‍යාචාර යේ හැසිරෙද්දීම හසු වූ ස්ත්‍රියක ගෙනැවිත් ඔවුන් මැද  සිටුවා , 
  

2014-10-03

නිවුස් නැති නිවුස් ෆස්ට්.

අදත් රෑ හතට ඔන්න විභීෂණ සහ පියානෝ (සංගීත භාණ්ඩේ නෙමයි ok) නිවුස් බලන්න වාඩි වුනා.

ටී.වී එකත් දැම්ම කියමුකෝ.

සිරස ටත් චැනල් එක මාරු කළා කියමුකෝ.

රෑ හතත් වුනා කියමුකෝ.