සාමාන්‍ය පොදු අර්ථ දැක්වීම අනුව නීතිය කියන්නේ හැමෝටම එක සමානව සලකන සහ සැලකිය යුතු යාන්ත්‍රණයක් වුනත් නීතිය ඉදිරියේ හැමෝම එක සමාන වුනත් සිරි ඉල්ලන්කාවේ සමහරුන්ට ඒ වගේ නීතියකින් වැඩක් නැති වග ඒ වගේ නීතියකට කැමති නැති බව අපිට හොඳ හැටි පැහැදිලි වන්නේ ය.
මෑතකදී සිද්ධ වෙච්ච සිද්ද්ධි කීපයකින්ම අපිට ඒ බව කිසිම කරදරයකින් තොරව තේරුම් බේරුම් කර ගන්න පුළුවන.
2016-04-03
2016-03-27
2016-03-23
නෙලුම්යාය බයිලා 2
නෙලුම් යාය බ්ලොග් මංගල්ලේ වෙනුවෙන් මෙන්න විභීෂණ ගෙනුත් බයිලා පාරක්..
හා කමෝන් මල්ලි..දීපල්ලා... සද්දෙට අප්පුඩි යක්...කියමු මාත් එක්ක...
2016-03-22
මළබද්ධේ සහ පොස්ට් මොටම්
වර්ගීකරණය..
Joint opposition,
Maithripala,
Ranil,
Ven Maduluwawe Sobhitha
2016-03-02
කුලියාපිටියේ සක්කිලි හැත්ත...
සිරි ඉල්ලන්කාවේ කුලියාපිටිය කියන ගමේ ඉන්නේ අමන තක්කඩි මිනිස්සු කොට්ටාශයක් බව අද ලෝකෙටම ඔප්පු වී හමාරය. ඉස්කෝලෙට ඇතුල් කර ගත්තු අහිංසක ළමයෙක්ට HIV තියෙනවාය කියලා පැතිරිලා ගිය රාවයක් හින්දා කලබල වෙච්ච මේ තක්කඩි රැල නටපු තොවිලේ අන්තිමේදී අද අවසන් වුනේ ඉගෙනීමට ආසාවෙන් හිටපු ඒ පුංචි මල් කැකුලට තමුන් ඇතුලත් වෙච්ච ඒ පාසලත් අහිමි වී යාමෙනි.
2016-02-29
රන්ජා වෙත...
වර්ගීකරණය..
Mahinda,
Maithripala,
Politics,
Ranil,
Ranjan Ramanayaka
2016-02-22
ජීවිතය කොයිතරම් දුකක් ද?
ජීවිතය කියන්නේ කොයිතරම් පුදුමාකාර දෙයක්ද?
එක ඇතුලේ මොනතරම් සතුටුදායක දේවල් වෙන්න පුලුවන්ද? මොනතරම් කටුක දේවල් සිද්ධ වෙන්න පුළුවන් ද?
මනුස්සයෙකුට කොයි තරම් දරුණු රෝගාබාධ හැදෙන්න පුළුවන් ද?
මනුස්සයෙක්ට තමුන්ගේ ජීවිතේ ගැන මොනතරම් දරුණු තීරණ ගන්න පුලුවන්ද?
එක ඇතුලේ මොනතරම් සතුටුදායක දේවල් වෙන්න පුලුවන්ද? මොනතරම් කටුක දේවල් සිද්ධ වෙන්න පුළුවන් ද?
මනුස්සයෙකුට කොයි තරම් දරුණු රෝගාබාධ හැදෙන්න පුළුවන් ද?
මනුස්සයෙක්ට තමුන්ගේ ජීවිතේ ගැන මොනතරම් දරුණු තීරණ ගන්න පුලුවන්ද?
2016-02-06
දෙවොල් දෙවියන්ගෙන් කෝල් එකක්
නිසකලංකව පත්තරේ බලං ඉන්න අස්සේ එකපාරටම විභීෂණ ගේ අලුත්ම සන්සුන් අන්දිරිස් ලොලිපොප් පෝන් කට්ට තොරතෝංචියක් නැතුව රින්ග් වෙන්න පටන් ගත්තේය ය.
මොකටත් කියලා ආන්සර් කරන්න කලින් නොම්මරේ බැලුවේ නොදන්නා එවුන්ගෙන් එන කෝල් හැකිතරම් මග ඇරීම ෆෝන් පාවිච්චි කරන්න පටන් ගත්තු කාලේ ඉඳන්ම තිබ්බ පුරුද්දක්නිසාය.
මොකටත් කියලා ආන්සර් කරන්න කලින් නොම්මරේ බැලුවේ නොදන්නා එවුන්ගෙන් එන කෝල් හැකිතරම් මග ඇරීම ෆෝන් පාවිච්චි කරන්න පටන් ගත්තු කාලේ ඉඳන්ම තිබ්බ පුරුද්දක්නිසාය.
2016-01-20
මහින්ද මහත්තයෝ අති විශිෂ්ඨ යි..
හරි හමන් නිවුස් එකක් නැතිව
වේලි වේලි ඉන්න
නිරුවත් ගෑනු මළමිනී
ලේ බින්දු
කඳුළු
පුලුවන්නම්
කවුරු හරි "පොරක " ගේ
වමනේ ගූ හුජ්ජ හරි
පෙන්නගෙන
රේටින්ග්ස් අප් කරන්න දඟලන
වේලි වේලි ඉන්නනිරුවත් ගෑනු මළමිනී
ලේ බින්දු
කඳුළු
පුලුවන්නම්
කවුරු හරි "පොරක " ගේ
වමනේ ගූ හුජ්ජ හරි
පෙන්නගෙන
රේටින්ග්ස් අප් කරන්න දඟලන
2016-01-11
Subscribe to:
Posts (Atom)







