Project Management කියන්නේ එක්තරා කළමනාකරණ විෂයයක් ය.කැම්පස් වල උගන්නන සහ ඩිග්‍රී සාප්පු වල යහමින් විකිනෙන මේ සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න ඕන තරම් කොල්ලෝ කෙල්ලෝ ද ඇත. මේ විභීෂණ project management කියන දේ subject එකක් වශයෙන් කොහේදීවත් හෝ කිසිම පන්තියකට ගිහිල්ල වත් හෝ ඉගෙන ගෙන නැත.
2014-11-23
2014-11-19
පොඩි මගුලක් ...
අද විභීෂණ අඩවියට පුංචි පහේ මංගල්‍යයක් තියෙන දවසක් ය.
ඒ වෙන මොකවත් හින්ද නොව හිට් කවුන්ටරේ 5000 පැනීම නිසාය.
2014-11-18
පෙක පූනා ත්‍රිකොනේ
එකදාස් නමසිය අනූ හතරේදී මුළු රට පුරාම තැනක් නොතැනක් නොබලා එක රැයකින් ඇලවුණු පෝස්ටරයක් විය.
" සාමාන්‍යයෙන් අසාමාන්‍ය දෙයක් "
2014-11-11
මේක 94 නෙවෙයි 2014
ඔන්න දැන් ආපහු අනූ හතරක් ඇවිල්ලලු.
දූෂණය භීෂණය පලවා හරින්න, රෙජිමේ ගෙදර යවන්න , යහ පාලනේ ඇති කරන්න , උණ්ඩුක පුච්චියේ වාතය සමනය කරන්න, මුත්‍රාශයේ ගල් අයින් කරන්න, අධෝමුකයේ හිල ලොකු කරන්නන වගේ මෙකී නොකී කප්පරක් දේවල් කරන්න ඔන්න දැන් ආපහු අනූ හතරක් අවිල්ලු.
2014-11-06
නරියා ගේ සමුගැනීමට පෙරවදනක්.
මන්න පොංගල යනුන් 94 දී සැටලයිට් රෙජිමේ ඉල්ලන්කාව යටත් කරගත්තු කාලේ ඉඳන් බැබලෙන්න පටන් ගත්තු අලුත් චරිත යක් විය. සැටලයිට් ගේ සුදු නෙලුම් විගඩම , 21 විගඩම වගේ මල කෝලම් රන් කරපු පයිලට් ලා ගේ ෆ්‍රන්ට් ලයින් එකේම හිටියෙත් මේ වහන්සේ මය.
මේ වෘක්ෂ සුනඛයා එදා ඉඳන්ම ඒ කියන්නේ සැටලයිට් රජවෙලා ගෙදර යන දවස වෙනකම්ම කලේ ඒ වාහෙගේ සාරි පොටට මුවා වෙලා රටේ නැති සේරම දහ දුරා වැඩය.
මේ වෘක්ෂ සුනඛයා එදා ඉඳන්ම ඒ කියන්නේ සැටලයිට් රජවෙලා ගෙදර යන දවස වෙනකම්ම කලේ ඒ වාහෙගේ සාරි පොටට මුවා වෙලා රටේ නැති සේරම දහ දුරා වැඩය.
2014-11-01
සාදුගේ රෙද්ද..
මුලින්ම කියන්න ඕන විභීෂණ ගේ ඔෆිෂල් ආගම බුද්ධාගම නොවන බව.
මම උපතින් කතෝලික අයෙක් ය.
මම උපතින් කතෝලික අයෙක් ය.
මේ ලියන පොස්ටුව ඇතුලේ බුද්ධාගමට අපාහාස කිරීම කිසිදු උවමනාවක් හෝ සැලැස්මක් නැත.
==-==-==
==-==-==
Subscribe to:
Posts (Atom)