ඌව ඡන්දේ අහවරය. නිල වශයෙන් බුලත් කොලේ හෙවත් සන්ධානේ ජය ගත්තේය. යූඇන්පී ය දෙවන තැනටත් ජේවීපී ය තුන්වන තැනටත් පත් වී ඇත. ෆොන්සේකා පිළිකන්නේ නුත් එලියට වැටිලා වගෙය.
ඔය මොන නිල ප්‍රතිඵලේ තිබ්බත් මෙතනදී ඇත්තටම දිනුවේ යුඇන්පී ය මිසක් වෙන කෙහෙම්මලක් නොවන බව රටටම පැහැදිලිව පෙනෙන සහලෝල ඇත්තක් ය. එක කාටවත් හංගන්න බැරිය.
2014-09-21
2014-09-07
අන්තිමේදී අමු මිරිසුත් අපිටම කන්න සිද්ධ විය.

මේක පිස්සුවක් බවට පත්වුණේ ලෝක ප්‍රසිද්ධ බිස්නස් කාරයෝ, රට රටවල් වල නායකයෝ, ගායකයෝ , නළු නිලියෝ වගේ ය අයිස් නාන්න පටන් ගත්තයි පස්සෙය.
Subscribe to:
Posts (Atom)