- ලැප
- බ්ලෝග
- බුකිය
- ලැප
- බ්ලෝග
- බුකිය
- ෆෝන් එකෙන් බුකිය
- ලැප කැඩීම හෙවත් අබලන් වීම
- බුකියට ම සින්න වීම
- ලැප හදන්න ට්රයි කිරීම
- අසාර්ථක වීම
- ආපහු බුකී ගත වීම
- ආපහු ලැප හදන්න ට්රයි කිරීම
- ආපහු අසාර්ථක වීම
- ආපහු බුකී ගත වීම
- මාස හත අටක් ගෙවී යාම
- පස්නේ තියෙන්නේ ලැපේ නොවේ කියා සොයාගැනීම
- අලුත් පවර් කෝඩ් එකක් සුපියල් 150 කට ගැනීම
- ලැපට සවි කිරීම
- ලැප පට පටස් ගා ජීවතුන් අතරට පැමිණීම
- ඉන්ටනෙට් එස්පොරර් ඕපන් කිරීම
- ගූගල් ක්රෝම් බෑම
- හනි හනික ගූමේල් ලොග් වී බෝග්ර් ලොග් වීම
- විභීෂණ අඩවිය ආපහු රී-ඕපන් කිරීම
- අලුත් පොස්ටුව ටයිප් කිරීම.
<++++ආයු බොහෝ වේවා හිටන් +++>
අනේ වාසනාවන්.... ආයු... බෝ .. වේවා
ReplyDeleteඑසේම වේවා...
Deleteකෝ ඒ ඇඩැප්පරේ.. අහුවියකො බලන්න..
ReplyDeleteඅන්න ඉන්නවා රාක්කයක් උඩට වෙලා..
DeleteEnnamko kiyawanna...
ReplyDeleteවෙල්කම් වේවා...
Delete150 ක් හින්දයි මේ ඔක්කොම සිද්ධි එහෙනං.
ReplyDeleteඅනේද කියන්නේ...
Deleteහා
ReplyDeleteඑළ
Deleteබලමුකෝ ප්රශ්නේ හරියටම තිබ්බේ පවර් කෝඩ් එකේද කියල.. :))
ReplyDeleteඅන්න වැදගත් පස්නයක්...
Deleteකම්මැලිකම , වෙන මොකක්ද?
ReplyDeleteඅඩෝ..ලව්පූසා...
Delete😊😊😊😊💐
ReplyDeleteසෑ වාව්....
Delete