2018-09-11

මහ ගේ හැරදා යාම , අතරමන් වීම, නැවත පැමිණීම




  • ලැප 

  • බ්ලෝග 

  • බුකිය 


  • ලැප 

  • බ්ලෝග 

  • බුකිය 


  • ෆෝන් එකෙන් බුකිය 

  • ලැප කැඩීම හෙවත් අබලන් වීම 

  • බුකියට ම   සින්න වීම 

  • ලැප හදන්න ට්‍රයි කිරීම 

  • අසාර්ථක වීම 

  • ආපහු බුකී ගත වීම 

  • ආපහු ලැප හදන්න ට්‍රයි කිරීම 

  • ආපහු අසාර්ථක වීම 

  • ආපහු බුකී ගත වීම 

  • මාස හත අටක් ගෙවී යාම 

  • පස්නේ තියෙන්නේ ලැපේ නොවේ කියා සොයාගැනීම 

  • අලුත් පවර් කෝඩ් එකක් සුපියල් 150 කට ගැනීම
  •  

  • ලැපට සවි කිරීම 

  • ලැප පට පටස් ගා ජීවතුන් අතරට පැමිණීම 

  • ඉන්ටනෙට් එස්පොරර් ඕපන් කිරීම 

  • ගූගල් ක්‍රෝම් බෑම 

  • හනි හනික ගූමේල් ලොග් වී බෝග්ර් ලොග් වීම 
  • විභීෂණ අඩවිය ආපහු රී-ඕපන් කිරීම 

  • අලුත් පොස්ටුව ටයිප් කිරීම.

<++++ආයු බොහෝ වේවා හිටන් +++>


16 comments:

  1. අනේ වාසනාවන්.... ආයු... බෝ .. වේවා

    ReplyDelete
  2. කෝ ඒ ඇඩැප්පරේ.. අහුවියකො බලන්න..

    ReplyDelete
    Replies
    1. අන්න ඉන්නවා රාක්කයක් උඩට වෙලා..

      Delete
  3. 150 ක් හින්දයි මේ ඔක්කොම සිද්ධි එහෙනං.

    ReplyDelete
  4. බලමුකෝ ප්‍රශ්නේ හරියටම තිබ්බේ පවර් කෝඩ් එකේද කියල.. :))

    ReplyDelete
    Replies
    1. අන්න වැදගත් පස්නයක්...

      Delete
  5. කම්මැලිකම , වෙන මොකක්ද?

    ReplyDelete
  6. 😊😊😊😊💐

    ReplyDelete

කමෙන්ට් කලාපය....