2016-01-20

මහින්ද මහත්තයෝ අති විශිෂ්ඨ යි..

හරි හමන් නිවුස් එකක් නැතිව 
වේලි වේලි ඉන්න

නිරුවත් ගෑනු මළමිනී
ලේ බින්දු
කඳුළු
පුලුවන්නම්
කවුරු හරි "පොරක "  ගේ 
වමනේ ගූ හුජ්ජ හරි
පෙන්නගෙන
රේටින්ග්ස් අප් කරන්න දඟලන



රෑ නිවුස් බෙල්ට් එක
නිවුස් වලින් බැරිනම්
කුණුහබ්බ වලින් හරි 
පුරෝගන්න දඟලන 

තැන නොතැන නොබලා
සුදුසු නුසුදුසු බව නොබලා
යුතු අයුතු බව නොබලා
ඕන දේයි එපා දේයි 
හැම රෙද්දම ප්‍රශ්න කරන්න දගලන 

මනුස්සයින්ට නොව 
පචවංශ ලා ගෙම්බන්පිලලා වැනි
අවතාර වලටම  ගැලපෙන
මීඩියා පක්කලි සනුහරෙටම 

මතක හිටින්න කතාකරපු
ගරු අතිගරු
හිටපු නායකයාණෙනි
මෙන්න මගේ 
උත්තමාචාරය....




තමුන්ගේ විරුද්ධ වාදියෙක් වෙච්ච අභාවප්‍රාප්ත එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහත්තයාගේ මලගෙදර ගිහින් එතුමාට අවසන් ගෞරව දක්වලා ආපහු එනකොටත්  අද රෑ නිවුස් වලට දාන්න කුණක් හොයාගන්න බැරිව වේලි වේලි හිටපු මාධ්‍ය අපතයෙක් මහින්ද රාජපක්ෂ ගෙන් අහපු තැනට නොගැලපෙන කුප්ප ප්‍රශ්නේ ට ආපහු ඒ ජාතියේ ප්‍රශ්නයක් අහන්න කලින් ඌට දෙපාරක් හිතන්න මතක්වෙන්න ම ,නායකයෙක් විදියට දෙන්න පුළුවන් හොඳම පිළිතුර දීපු එක ගැන බලවත් ප්‍රසාදය සහ ගෞරවය. මෙන්න ඒ වීඩියෝ ව.

41 comments:

  1. එකෙන්ම මාත් එකගයි.

    ReplyDelete
    Replies
    1. එහෙම කියලා ඔය මනුස්සයා ආයේ ජනාධිපති කරන්න එහෙම ලෑස්තිවෙන්න එපා ඈ :D

      Delete
  2. පර බල්ලන්ට නියම උත්තරේ...

    දේශපාලුවන්ට වඩා රට කෑවේ මේ පඩත්තල ජඩ මාද්ද වෙදී වේසිගේ පුතාලා..

    ලැප් ටොප් එකට නටන කාළකන්නි...

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නැහැ මාතො.
      කුණක් නැතිව ඔහේ රස්තියාදු වෙනවා ...

      Delete
    2. මාතලන්ටත් මල් මිටක්

      Delete
  3. ඔබට මගේ උපහාරය!!

    ReplyDelete
  4. http://uduwaage.blogspot.com/2016/01/blog-post_20.html
    මගේ අදහස මං කිව්වා.... මළගෙයයි මඟුල් ගෙදරයි දේශපාලන වේදිකාවයි තෝරගන්න කියන එකට පන්සලත් එකතු වුණානං මරු...
    එතන අහපු ප්‍රශ්ණෙ නං මැටි කුප්ප ප්‍රශ්ණයක් බව ඇත්ත...
    පොදුවේ මාධ්‍යෙව්දීන්ට ගල් ගහන්න යන සුපින්වතුන් එක්ක මං එකඟ නෑ...
    මොකද මාධ්‍යවේදීන් කියලා කියාගන්න බහුතර පිරිස රට විනාස කළා විතරක් නෙවෙයි ඇත්තටම මාධ්‍යවේදීන් වෙච්ච සුළු පිරිසක් ඒක වෙනස් කරන්න සටන් කළා කරනවා...

    ReplyDelete
    Replies
    1. රාවයේ විතරක් එකෙක් දෙන්නෙක් ඉන්නවා..

      ඒකත් හැමදාම අපි කියනවා.. අදටත් සල්ලි දීලා ගන්නේ ඒකයි..

      කරන්න දෙයක් නෑ.. අති බහුතරය පඩත්තලයෝ... අනුන්ගේ පව් උබ කර ඝහන්න ඕන නෑ...

      Delete
    2. ///පොදුවේ මාධ්‍යෙව්දීන්ට ගල් ගහන්න යන සුපින්වතුන් එක්ක මං එකඟ නෑ...///

      ඔබ (උඩුවා Tharindu Uduwaragedara) අනිත් වෘත්තීන් (දේශපාලකයින්, පොලිස් නිලධාරින්, අධිකරණ නිලධාරින් , රාජ්‍ය සේවකයින්, වෛද්‍යවරුන්,බස් රියදුරන්,.......) පොදුවේ විවේචනය කිරීමටද විරුද්දද?

      Delete
    3. උඩුවෝ,

      උඹේ පොස්ට් එකේ කතා කරන ප්‍රශ්නෙත් ඇත්ත තමයි...
      තැන නොතැන බලලා කතා කරන්න මහින්ද රාජපක්ෂත් ඉගෙන ගන්න ඕනා...

      Delete
  5. බෝතල් පත්තර කාරයන්ට බනින්න එපා අනේ!

    ReplyDelete
    Replies
    1. ඔව් අයියෝ...
      උන් පව් හලෝ...

      Delete
  6. වීඩියෝ එක බලන්ට විදිහක් නෑ බොලේ...
    වෙච්ච දේ
    කෙටියෙන් දැම්මා නම් ෂෝයි...

    ReplyDelete
    Replies
    1. ඔය යටින් දාල තියෙන්නේ...

      Delete
  7. මහින්ද රාජපක්ෂ මහතා දුන් ඒ පිළිතුරට මමත් එකඟයි.

    ReplyDelete
  8. ගොඩක් මාධ්‍ය කරුවන් නිව්ස් නැතුව පිස්සු වැටිලා වගේ හැසිරෙන එකට හොඳ කණේ පහරක්...

    ReplyDelete
  9. ප්‍රශ්නේ අහපු එකාගේ මුනත් පෙනුනානම් එල වීඩියෝ පොඩ්ඩ

    ReplyDelete
    Replies
    1. එකට ඉතින් සෝෂල් මීඩියා පොඅරක් එතැන් ඉන්න ඕනා..

      නැතුව අනිත් එවුන් නම් මලාට එකාගේ මූණ පෙන්නන්නේ නැහැ...

      Delete
  10. අපේ මාධ්‍ය ගමන් කරමින් ඉන්නේ ජරාජීර්ණ දිශාවකට. පසුබිම කුමක් වුවත් මහින්දගෙන් එල්ල වූ කණේ පාර සාධාරණයි

    ReplyDelete
  11. මහින්ද මහන්ත්තයගේ උත්තරේට මාත් ගරු කරනවා.
    ඕක ඔය බුකියේ " තව පාවා දුන්න එකෙක් මලා " කියලා පෝස්ට් ශෙයාර් කරන අයටත් අදාල වෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ඔය බයියෝ ගැන කතා කරලා වැඩක් නැහැ බන්...
      ඒ වේසිගෙ පුතාලා දන්නේ කුණු හබ්බ විතරයි..
      ඒ පක්කුන්ට හරි වැරැද්ද තේරුම් කරනවාට වඩා වැදගත් දේවල් අපිට තියෙනවා...

      Delete
  12. නියම උත්තරේ...

    ReplyDelete
  13. නියම උත්තරේ...

    ReplyDelete
  14. Replies
    1. තැනක් යූ අජිත් අයියා..

      Delete
  15. පන්සල් වලට ගියාමත් ඔය වගේ කුප්ප ප්‍රශ්න අහන්න එපා කියන්ට ඕන.

    ReplyDelete
    Replies
    1. අන්න ඒ කතාවත් ඇත්ත තමයි..

      Delete
  16. යස! කෙටි වුණත් ලොකු කතාවක් කිව්වෙ.

    ReplyDelete
  17. ඉතාම වටිනා පෝස්ටුවක්.

    ReplyDelete
  18. මීඩියා කියන්නේ බිස්නස් එකක්, ගැනුම්කාරයන්ට මුදලට දෙනවා.
    පූජක පස්සය දේශපාලුවන්, හඳහන්කාරයන්, ඇඩ්වර්ටයිසර්ස්ලා වගේ මෙකී නොකී එවුන්ට රැවටෙන ජහමනයා මීඩියාකාරයන්ටත් එහෙම තමා

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත ප්‍රා...

      ජහමනයා හරි ආසාවෙන් ගොහින් රැවටෙනවා...

      Delete
  19. කතාව ඇත්ත තමයි.. උඹේ කතා ටික මසුරං.. හැබයි පන්සලේ දේශපාලනය ගැනත් කියන්න ඕන.. ඔය හාදය ඔව්වට යන්නෙ කපටිකමට.. ආයෙත් ඇතුලට රින්ගන්න බලන්න..

    ReplyDelete

කමෙන්ට් කලාපය....