2017-02-06

කුහකයිනි ගෙදර පල (2)

සයිටම් නීතිගත වීමෙන් යක්ෂාවේශ වුනු කැම්පස් සහ දොස්තර සනුහරේ වෙත ආපහු පාරක් ලියන වගයි.


මීට කලින් පොස්ට් එහෙකත් කිව්වා වගේම තොපි සේරම රටේ අවාසනාවට පහල වුනු අවජාතක රැලක් බව ආපහු පාරක් කියන්න සිද්ධ වෙන්නේ තොපේ සක්කිලි වැඩ ඇස්  දෙකටම දැක්ක නිසාය.
තොපි තරම් සහ තොපිටත් වඩා කුහකයින් මීට කලිනුත් මේ රටේ ඕන තරම් හිටියත් , දැනටත් ඉන්නවා වුනත් තොපි තරම් උගත් කුහකයින් රැලක් නම් මේ රටේ  මීට කලින් බිහිවෙලා නැති බවට කිසිම සැකයක් ඇතිකර ගන්න ඕනා කමක් නැත.
තමුන්ගේ පන්තිය පෝෂණය කිරීම සහ රැකගැනීම වෙනුවෙන්, තමුන්ගේ පුහු මාන්නයයි ආඩම්බරකමයි වෙනුවෙන් තව එකෙක්ගේ අධ්‍යාපන අයිතිය විනාශ කරන්න තරටම තොපේ ඇඟ හැම තැනම කුහක කම ඔඩු දුවලා  උතුරලා පිටාරත් ගිහින් ය. තොපි කතා කරන වචන වලින් පිටවෙන්නේ ඊරිසියාව සහ කුහක කමය.

තොපි රට පෙරලගෙන ගිරිය පුප්පගෙන කෑ ගහපු කලෙත් අපි හිටියේ තොපේ කුහක කමට විරුද්ධව ය.
රටේ වාසනාවට දැන් අධිකරණයත්තොපේ කුහක කමට කන පැලෙන්න උත්තර දීලය.
තොපි දැන් ඔය බුකිය පුරා රෙන්න පටන් අරන් තියෙන්නේ අධිකරණයට විරුද්ධව කුණුහරුප කියලා උද්ගෝෂණය කර ගන්න බැරිවීමේ කේන්තියට සහ දුකටය.

තොපේ වෙලාවට තොපි දාන දිරාපු කඹ ගිලින අන්ධ බූත බයියෝ රැළකුත් ඉන්නවය. තොපි රෙද්ද කඩාගෙන පුක ඉරාගෙන විරුද්ධ වෙන සයිටම් එක පටන් ගත්තු හි.ජ.කු.පා.ම.මරා ත් තොපේ නැට්ටේ එල්ලිලා හරි රජ වෙන්න කියලා හිතා ගෙන දැන් තොපිත් එක්ක ඌම පටන් ගත්තු එකට විරුද්ධ වෙලාය.
අපේ පුකට නම් හිනාවෙලාම පන ගිහින් ය.






සයිටම් එකේ උපාධිය ප්‍රශ්න කරන අන්තර විශ්ව විද්‍යාල සැකිලි හතිකරේට එදා ඉඳන්මකියපු දේ අදත් එහෙම්ම කියනවා ය.

තොපි කැම්පස් ගියේ අපි ඇතුළු සේරම තොපිට අධ්‍යාපන  දෙන්නන වියදම් කල නිසාත් ඒ දීපු අධ්‍යාපනයෙන් හොඳට මහන්සි වෙලා ඉගෙන ගෙන තොපි ඉහලම ප්‍රතිඵල ලබා ගත්තු නිසාත් ය.
එහෙම අපි වියදම් කලේ තොපිට ආතක් පාතක් නැති කාලකන්ණි වගේ හන්දි ගානේ රස්තියාදු වෙන්නවත්, වතුර බැටන් කඳුළු ගෑස් කන්නවත් නොව තියෙන කැම්පස් එහෙකට ගිහින් පුළුවන් තරම් හොඳට ඉගෙන ගෙන රටේ මොකක් හෝ පලක් ඇති  දෙයක් කරන්න ය.
එත් තොපිට ඒවායේ අගයක් නැත.. තොපි හිතන් ඉන්නේ කැම්පස් කියන්නනේ තොපේ පරවේණි දේපල ය, ඔය තොපි ලා ගන්න නිදහස් අධ්‍යාපනේ තොපේ අප්පගේ බාප්පාගේ බුදල් වලින් හම්බු වෙච්චි වගේ ඒවා කියලා ය.

එහෙම තොපි හිතුවත් කමක් නැත.
එත් තොපි තරමට ඉගෙන ගන්න බැරි වෙච්චි එවුන්ට, දහ අතේ ණය වෙලා හරි තමුන්ගේ සල්ලි වලින් ඉගෙන ගන්න හම්බෙන චාන්ස් එකට රවන්න ඔරවන්න හෝ පයින් ගහන්න හෝ කෙලින්න නම් තොපිට කිසිම අයිතියක් නැත.
උන් ඉගෙන ගන්නේ උන්ගේ සල්ලි වලින් මිස තොපේ බිජ්ජවල් ලෙවකාලා නොවය. ඒ නිසා උන් ඉගෙන ගන්නේ හරි දේවල් ද එව්වා ප්‍රමිතියද අරකද මේකද තොපිට අදාළ නැත.

උන් යන්නේ හොර කඩ වලට නම්, එලියට එන්නේ හොර උපාදි කොළ අරගෙන නම් සහ ඒ උපාධි කොළ කෑලි වලට වටිනාකමක්, ප්‍රමිතියක් හෝ පිළිගැනීමක් නැත්තන් තොපි නාලා රී ගන්න ඕනා නැත.
ඒවා ම ඉබේ වැහිලා යනු ඇත.
තොපේ ගවන්මන්ට් උපාධිය රටේ පිලිගන්නවා නම්, රස්සා වලට පිලි ගන්නවා නම්, ලෝකේ ම පිලිගන්නවා නම් ඉතින් එක හරිහැට ඉගෙන ගෙන උපාධිය අරන් වරෙවු. අනිත් එවුන් සල්ලි දීලා ඉගෙන ගන්න එක ගැන  තොපිට  අහවල් පුකේ අමාරුවද ?

කන්නන්ගර උන්නැහැගේ නිදහස් අධ්‍යාපනේ රක ගන්නම ඕනා නම්, එක මතු පරපුරට දායාද කර දෙන්නම උවමනා නම් තොපිට තියෙන්නේ අනුන්ගේ  මකදාන වලට හොම්බ නොදා නොමිලේ ගන්න උසස් අධ්‍යාපනේ හරියට අරගෙන රට වෙනුවෙන් වැඩ කරන්න එලියට එන එකය.

එත් තොපි එහෙම කරන්න කැමති නැත.
තොපි හිතන්නේ අපි තරම් ඒ ලෙවල් නැති උන් කොහොමද අපි කරන  රස්සාවල් කරන්නේ කියලා ය.
නොමිලේ දෙන උසස් අධ්‍යාපනේ මහන්සි වෙලා අර ගන්න තොපි ගොඩ දෙනෙක් හීන දකින්නේ  ඩිග්රි ය අරන් රට පනින්නේ කොහොමද,අහවල් අහවල් රටවල් වලට වීසා ගන්නේ කොහොමද, එව්වයේ ගිහින් හම්බ කරන්නේ කොහොමද කියන එක ය.
එහෙම නැත්තන් බලන්නේ ලොකු කොම්පැනියකට පැනගෙන ආතල් එකේ ඉන්නේ කොහොමද කියන එකය. එහෙම නැතුව තමුන්ට උගන්නපු රටේ මිනිස්සුන්ට සත පහක වැඩක් කරන්න තොපි කැමති නැත.

ඒ ලෙවල් අඩු එවුන් එහෙම නැත්තන් ඒ ලෙවල් නැති එවුන් කෝටි ගානක් හරි සල්ලි වියදම් කරලා තොපේ ලෙවල් එකට එනවාට තොපි කැමති නැත්තේම ඒ නිසා ය. ඒ තොපේ රෙද්දේ පංතිය මේන්ටේන් කරගන්න බැරි වෙන නිසාය. තමුන්ගේ ඩිමාන්ඩ් එක බහින නිසාය.

සයිටම් විරෝධය කියන අතිශය අමානුෂික ව්‍යාපාරය  දැන් දැන් චෝර වේගෙන එනවා වගේ පෙන නිසා ද කොහෙද දැන් තොපි අපිවද එකට හීන් නූලෙන් ඇද ගන්න දඟලන වග පෙන්නේ අපි ගැන හදිසියේ උපන්න මහා කරුණාවක් පෙන්නන්න පටන් අරන් නිසාය.

සයිටම් වලින් එන්නේ හොර දොස්තර ලා ය, උන්ගෙන් බෙහෙත් ගන්න එපැය, වැරදිලා හරි බෙහෙත් ගත්තොත් කෙලියා තාප්පෙටම ය, අනාගත පරපුර අනතුරේ ය, අනාගත සෞඛ්‍ය සේවේ වලපල්ලේ ය වගේ අමු කෙප්ප රැලක් දෙසා බාන්න දෙසා බාලා අපිවත් බා ගන්න පටන් අරන් තියෙන්නේ ඒ නිසාය.

තොපි සේරටම අපි මේ කියන්නේ බොහොම කාරුණිකව ය.
තොපේ ඔය පවුකාර හටන ට කිසිම කොනකින් වත් අපි නම් සම්බන්ධ වෙන්නේ නැත.
තොපි වගේ පාහර රැලකට මේ රට ගැන වත් , රටේ මිනිස්සු ගැනවත් උන්ගේ අනාගතේ ගැනවත් කිසි අනුකම්පාවක් නැත. අපි නොකිව්වට ඒ බව තොපි ඕනෑවටත් වඩා සාර්ථකව ඔප්පු කර ඇත.එනිසා තොපේ කිඹුල් කඳුළු වලට අපිව නමන්න මේ කපේදී  ටිකක් නොව ගොඩක්ම අමාරු ය.

හදිසියේ පහළ වෙච්ච මහා මානව සෙනෙහසක් හින්දා සයිටම් එකේ දොස්තරලා ගේ කොලිටි චෙක් කරන්න හදන ගූ.එම්.ඕ.ඒ එකේ මිනීමරුවන්ගෙනුත් අපිට අහන්න ප්‍රශ්න දෙක තුනක් ඇත.

සයිටම් ඩොක්කුන් ගෙන් බේත් ගත්තෝ මැරෙන්න වෙනවා නම් ආණ්ඩුවේ ඩොක්කුන්ගෙන් බේත් අරන් මැරෙන්නේ මිනිස්සු නෙමෙයි ද?
වම් අතේ තුවාලෙට දකුණු අතට බෙහෙත් කරලා ඒ අත කපලා දැම්මේ සයිටම් දොස්තර කෙනෙක්ද ?
ආණ්ඩුවේ ඉස්පිරිතාලව වල මොනතරම් ලෙඩ්ඩු බෙහෙත් වැරදිලා මැරෙනවා ද? ඒ බේත් වරද්දන්නෙ සයිටම් ඩොක්කු ද?

සයිටම් ඩොක්කු නිසා විතරද ලෙඩ්ඩු අසරණ වෙන්නේ?එතකොට ආණ්ඩුවේ එම්.බී.බී.එස් කාරයෝ නිසා කොයිතරම් ලෙඩ්ඩු ජීවිත අවදානමට දා ගන්නවා ද?
තමුන්ගේ ළමයින්ට සුපිරි ඉස්කෝල හොයන්නයි, කාර් පර්මිට් ගන්නයි කියලා අතිශය අමානුෂික ස්ට්‍රයික් කරන ගූ.එම්.ඕ.ඒ එකේ සක්කිලි  මිනීමරු දොස්තරලා නිසා කොයිතරම් ලෙඩ්ඩු අමාරුවේ වැටෙනවාද?

ඔය ගූ.එම්.ඕ.ඒ කාරයෝ මිනිස්සු ගැන මිනිස්සුන්ගේ සෞඛ්‍ය ගැන ඔය කියන තරම් සංවේදී නම් එක එක රෙද්දවල නිසා හිතුනු හිතුනු වෙලාවට ස්ට්‍රයික් කරන්නේ අහවල් පකක් හින්දා ද?

නිදහස් සෞඛ්‍ය සේවය රැකගන්න දඟලන මහලොකු දේශප්‍රේමියෝ.
රටේ අස්සක් මුල්ලක් නෑර පෙට්ටි කඩ වගේ චැනල් කඩ , සර්ජරි කඩ දාගෙන මිනිස්සුන්ගේ සල්ලි හූරන් කන්නේ සයිටම් ඩොක්කු ද?එහෙම නැත්තම් අපිද?
මහලොකු කෙහෙම්මල් නිදහස් සෞඛ්‍ය කොච්චරද කියනවා නම් ඩොකෙක් චැනල් නොකරන එකෙක් ට ඉස්පිරිතාලෙක ඇඳක් වත් නැත.
වාට්ටුවේ ඩොකා මුලින්ම ඇවිත් හොඳට වෙලාව අරගෙන බලන්නේ තමුන්ව චැනල් කරපු ලෙඩ්ඩු ටිකය.ඉතිරි එවුන්ට බුදු සරණ සහ දෙවි පිහිටය.

ඒ විදියට නිදහස් සෞඛ්‍ය සේවේ ඉහගෙන කන්නේ , විකුණා ගෙන කන්නේ සයිටම් ඩොක්කු ද?

සයිටම් එකට විරුද්ධව ගූ.එම්.ඕ.ඒ. එකේ මිනීමරුවෝ ටික රෙද්ද උස්සන් දඟලන්නේ ඔන්න ඕක නිසාය. තමුන් හිතේ හැටියට ඉහගෙන කන වලට තමුන්ගේ නොවන වෙනත් සැට් එකක් එන්ටර් වෙන්න හදනා නිසාය.
පිටින් එන සැට් එක මෙලෝ රහක් නැති පෙන්දෝ නම්, වැඩක් කරගන්න්න බැරි ගොබිලෝ නම් කිසි ගේමක් නැත. වල නැති වෙන්නනේ නැත. එත් මුන් ටික මේ බය වෙලා ඉන්නේ පිටින් එන සැට් එක උන්ට වඩා කොලිෆයිඩ් නම්කාලයක් ඉහගෙන කාපු වල තමුන්ට නැතිවෙන නිසාය.

ඒ නිසා ගූ.එම්.ඕ.ඒ. එකේ මිනීමරුවන්ට අපි කියන්නේ අපි පඩි ගෙවන තොපේ ඔය කෙහෙම්මල් රස්සාව හරි කරගෙන ඉන්න, බැරි නම් යන මකදානෙක තොලොංචි වෙලා පල කියලා ය. තොපේ ඔය එම්.බී.බී.එස් කෑලි අපිට පඩයක් සයිස් වත් ලොකු නැත. තොපි කරන්නෙත් පඩි ගන්න රස්සාවක් මිස මහා ලොකු සේවයක් නොවේය. තොපි වගේ පාහර සක්ක්ලින්ට වියදම් කරලා ඉගැන්න්නුවාට සිරිසේන ගේ මඩු වලිගෙන් තලන්න ඕනා අපිටම ය.


මෝඩයින්ට ගොබ්බයින්ට ඉහලට යන කොට අං එන එකේ පුදුමයක් නැත. එත් තොපි වගේ ඉගෙන ගත්තු එවුන් ට එහෙම වෙන එක නම් ලෝක පුදුමයක් ය.ලෝක පුදුමයකට වඩා රටේ ජාතියේ අවාසනාවය.

ජෙප්පොන්ගේ හරි කුරුට්ටෝන්ගේ හරි පන්ති වලට ගිහින් ඔලු හොදගත්තු කැම්පස් බල්ලෝ නොදන්නවා වුනාට, මිනීමරු ගූ.එම්.ඕ.,ඒ එකේ ඩොක්කු නොදන්නවා වුනාට අධ්‍යාපනය කියන්නනේ මානව අයිතිවාසිකමක් ය.
කොයිතරම් ඉහලට ඉගෙන ගත්තත්   මානව අයිතිවාසිකම් දන්නේ නැත්තන්, මානව අයිතිවාසිකම් වලට ගරු කරන්න ඉගෙන ගෙන නැත්තන් ඒ උගත් කමෙන් රටට වත් ලෝකෙට වත් වැඩක් නැත.

සයිටම් නිසා රට ගිනිතියන්න රට අරාජික කරන්න හදන අන්තර් කැම්පස් බල්ලන්ටත් , ලෙඩ්ඩුන්ව ප්‍රාණ ඇපයට අරගෙන ප්‍රභාකරන් තියරියෙන් සටන දිනන්න යන ගූ..එම්.ඕ.ඒ. බල්ලන්ටත් මතක තියාගන්න කියලා  කාරනා තුනක් කියන්න කැමතිය.

1.හැම දෙයක්ම වගේම "ඉවසීම" ත්  සීමාවක් සහිත දෙව ගතියක් ය.
2.සෙරෙප්පු තියෙන්නේ කකුලට දාගෙන ඇවිදින්න පමණක් නොවේය.
3.ඉහත 1 හා 2 සමග බොහොම ළඟදී සාමාන්‍ය මහජනතාව ඔබ හමුන්වෙන්න එනවා ය.

එතෙක් සූදානම් ව සිටීම හෝ නොසිටීමත් සහ පාඩම් ඉගෙන ගැනීම හෝ නොගැනීමත්  ඔබට බාරය.
මට වඩා ගොඩාක් හොඳට තොපිට වෙච්චි දේ ගැන ඊ නිවුස් එකේ ලියා ඇත.කියවීම හෝ නොකියව්වීමත් ඔබටම බාරය.

අදට ඇති වගෙය,
අපි ගොහින් එන්නම්..



19 comments:

  1. කල රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සටන් කල දේශීය වෛද්‍ය පීඨ වල ඉගෙන ගත් අතීත සිසු නායකයන් කීප දෙනෙකු මට ලංකාවේ විවිධ රෝහල් වල හමු වී තිබේ. පේරාදෙනිය වෛද්‍ය පීඨය නිම කල එක් සිසු නායකයෙකුගේ වෛද්‍ය වෘත්තික ක්‍රියා කලාපය මම මිනිපේ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී ලෙස සේවය කල කාලයේ දුටුවෙමි. දුප්පත් රෝගීන් ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මිනී පෙට්ටි ඔසවාගෙන උද්ඝෝෂණ වල ගිය ඔහු වෛද්‍යවරයෙකු වූ පසු රාජකාරී වේලාවේ තම නිල නිවසේදී පුද්ගලිකව රෝගීන් මුදලට බැලීය​. එසේම තම පීපී එකට නාව දුප්පත් රෝගීන්ට රෝහලේදී ඇඳක් දුන්නේවත් ඔවුන්ව නිසියාකාරව බැලුවේත් නැත​. අසීමිත ලෙස පුද්ගලික සේවයේ යෙදෙමින් අනෙකුත් වෛද්‍යවරුන් ගේ ප්‍රතිකාර රෝගීන් ඉදිරියේ මෙන්ම කාර්‍ය මණ්ඩලය ඉදිරියේ විවේචනය කල ඔහු රෝහලේ කම්කරුවන් දෙදෙනෙකු යොදා ගනිමින් අනෙකුත් වෛද්‍යවරුන්ට එරෙහිව මඩ ප්‍රචාර ගෙන ගියේ තම වියාපාරය තව තවත් දියුණු කර ගැනීමේ අභිලාශයෙනි.

    අරණායක ප්‍රදේශයෙන් පැමිණි මොහු මේ සා පිස්සුවෙන් මෙන් මුදල් පසුපස ලුහුබැන්දේ අළුත් මෝටර් රථයක් ගැනීමටත් නව නිවසක් තනා ගැනීමේ මූලික අභිලාශයෙන් බව මට වැටහුණි. පුද්ගලික සේවය වෙනුවෙන් බොහෝ වෛද්‍ය ආචාර ධර්ම කඩ කල මේ අතීත සිසු නායකයා කරන ලද එක් අගතිගාමී ක්‍රියාවක් මම සඳහන් කරමි. ඒ කාලයේ මම පීපී නොකලෙමි. එම නිසා මෙම පුද්ගලයා සහ මා අතර කිසිදු ගැටුමක් නොවීය​. ඔහු මට කිසිදු වරදක් කොට නොමැත​. එහෙත් ඔහු නරුම මිනිසෙකි.

    කොලොන්ගොඩ ප්‍රදේශයේ සණස බැංකුවේ සේවය කල යසා නම් කාන්තාවගේ දියණියට ඩෙංගු රෝගය වැළඳුන විට ඇය දියණිය ගෙන යන්නේ මේ වෛද්‍යවරයා සේවය කල හසලක රෝහලටය​. පීපී ගැටුම් ගැන කිසිවක් නොදත් යසා මුලින්ම යන්නේ හසලක රෝහලේ ආර් එම් ඕ හෙවත් සහකාර වෛද්‍ය නිලධාරියාගේ පුද්ගලික චැනල් මධ්‍යස්ථානයටය​. එහිදී සහකාර වෛද්‍ය නිලධාරියා රෝගී දැරිය ඩෙංගු රෝගයෙන් පෙලෙන බව අනුමාන කොට හසලක රෝහලට ඇතුලත් කරයි. නමුත් තම පීපී එකට නාව මහා පාපකර්මය නිසා උක්ත වෛද්‍ය නිලධාරියා දැරියව තම වාට්ටුවේදී නොසලකා හරියි. ඇයට අවශ්‍ය ප්‍රතිකාර නිසි ලෙස ලබා නොදේ. අවසානයේදී දැරිය ඩෙංගු රක්තපාත තත්වය නිසා අසාධ්‍යව මිය යන්නීය​.

    මෙය ප්‍රබන්ධයක් නොව සත්‍ය කතාවකි. කොලොන්ගොඩ ග්‍රාමයේ යසා මහත්මියගේ දියණිය මිය යන්නේ මෙවැනි නරුම තත්වයකදීය​. දුගී බවත් නීතිය ගැන නොදැනීමත් නිසා ඔවුන් තම ආදරණීය දියණිය වළ දමා කර්මය වෙත ඇගේ මරණය බැර කරති. නිදහස් සෞඛ්‍යය සේවය වෙනුවෙන් පාරවල් දිගේ මරා ගැනීමට ගිය මේ වෛද්‍යවරයාටද දියණියක් සිටි නමුදු යසා ගේ දියණිය වෙනුවෙන් ඔහු සංවේදී වූයේ නැත​.

    ReplyDelete
    Replies
    1. දොස්තර කෙනෙක්ගෙන්ම සහතිකයක් ලැබිල තියෙන්නේ එහෙනම්..

      ---------
      බොහොම ස්තුතියි දොස්තර මහත්තයෝ...

      Delete
  2. රෝහලේ බෙහෙත් හොරෙන් පන්නන , ඇස් කාච ,ස්ටෙන්ට් , වලින් කොමිස් ගන්න ,අනවශ්‍ය සැත්කම් නිර්දේශ කරණ , චැනල් නොකෙරුවොත් සැලකිලි නොදක්වන ,පැයකට රෝගීන් 15-20 බලා මුදල් ගරන , රෝගී ජීවිතය ඇපයට ගෙන වාහන පර්මිට් ඉල්ලන , දරුවන්ට හොදම පාසල් ඉල්ලා රෝගීන් මරණ GMOA එකට සෙරෙප්පුවෙන් ගැසීම ප්‍රමාණවත් නැත , මුන් ගෙවල්වල ඉන්නේ තනියෙමය එතකොට සංගම් නොමැත මුන් කරනවා වගේ මුන්ගේ දරුවන් ,මුන්ගේ ගෑනු , අම්මල තාත්තලා , හරහා මරණ බය ඇතිකල යුතුව ඇත . මුන් ඉගෙන ගත්තේ , වාහන ගත්තේ , ශිෂ්යත්ව ගත්තේ , මහජන මුදලිනි , නිදහස් අද්‍යාපනය කියන එක සැබවින්ම නිදහස් නැත .මේ කාලකන්නින්ට ඉගැන්වීමට වැය කලේ ජනතාව ගේ බදු මුදල්ය , ඔය GMOA එකේ ඉන්න එක පරයෙක් වත් උන්ගේ වියදමින් ඉගෙන ගත්ත එකෙක් නොවේ , ජනතාවගේ මුදල් නොමැතිනම් මුන් ,ගම්වල කුලී වැඩ කරන උන් වෙති , මුන් එකෙක් ගෙවත් දෙමව්පියෝ රජයට බදු නොගෙවන හිගන්නන්ය , මුන් එලෙස ඉගෙනගෙන අපිට කෙලවිමට හදනවනම් අපිත් මුන්ට කෙලවිමට සුදානම් විය යුතුය . මොකද පරමාධිපත්‍ය ඇත්තේ ජනතාව සතුවය . කොටි දෙකක ජනතාව දහ පහළොස් දාහකට නැටවීමට ඉඩදිය නොහැක , ජනතාව මුන්ට මුන්ගේ භාෂාවෙන්ම පිළිතුරු දිය යුතුය , රෝගීන් ප්‍රාණ ඇපයට ගෙන ජඩ දේශපාලනය කිරීමට මහින්දත් සැරසෙනවානම් මහින්දටත් උගේ විදිහටම බෙහෙත් දීමට අපි සුදානම්

    ReplyDelete
    Replies
    1. ඔහෙත් හරිම ඊරිසියාකාරයෙක්නේ, උන් මුන්ට කෙළවන්නයි මුං උන්ට කෙළවන්නයි ගියාම උංනුයි මුංනුයි දෙගොල්ලම වෙනුවෙන් ආයෝජනය කළ අයවෙනුවෙන් බොහොම හොඳට සාධාරණය ඉටු වෙයිනේ නේද?

      Delete
    2. @ DAMMIKA,

      ඇත්ත තමයි බන්..
      ඔය උද්ගෝෂණයක් යන වෙලාවට වටකරලා ගල් ගැහුවානම් ඔය උණ නිට්ටාව්ව්ටම සුව වෙනවා.
      වැඩිය ඕනා නැහැ..පුළුවන් නම් පොලිස් ගාඩ් නැතිව උද්ගෝෂණය කරන්න කියන්න..අපි යනවා සහයෝගෙන් කන්ට දෙන්ට..

      Delete
  3. පෞද්ගලික අධ්‍යාපන ආයතන වලින් ඉගෙන ගන්න අයට වෙලා තියෙන්නේ ඔවුන්ට විරුද්ධ කුමන්ත්‍ර‍කරන අයගේ අධ්‍යාපනය වෙනුවෙන් ටැක්ස් ගෙවලා ඉතිරි මුදලින් තමුන්ගේ අධ්‍යාපනය සලසගන්නයි, එතකොට මේ යක්කු කරන්නේ ඒ මිනිස්සුන්ගේ සල්ලි වලින් කාලා උන්ටම ගහන එකනේ, වස කැතයි.

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත බන්,

      ඇත්තම අසාධාරණේ වෙලා තියෙන්නේ එතන...
      එකෙක්ටවත් එව්වා පෙන්නේ නැහැ..

      Delete
  4. +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. හම්මේ ඉතින්..පට්ට වැටක්...
      ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  5. +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. මෙන්න බොලේ තව වැටක්...
      ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  6. අත් දෙකම උස්සලා එකගයි උබගේ ලිපියට

    ReplyDelete
  7. අපි සියළු දෙනාටම "ටෞකණ්ඩ" දෙවි පිහිටයි..."පට්ටෞත්ති" දේවතාවියගේ ආරක්ෂාවයි

    ReplyDelete
    Replies
    1. කොහෙද බන් ඔය ඩබල ඉන්නේ...
      #ම්මටෞකන දේවාලේද?

      Delete
  8. මහින්ද මහත්තයත් අකැමති එකේ අපි කොහොම කැමති වෙන්නද අප්පා....

    ReplyDelete
  9. 300%

    +++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. යකෝ,,,තවත් වැටක්..

      300 ++++++++++++++++++++++++++++++++++++++++++++%%

      Delete

කමෙන්ට් කලාපය....