2017-04-11

එක .දෙක .තුන .හතර


එක .දෙක .තුන .හතර
පහ .හය .හත .අට .නමය
දහය....එකොළහ .දොළහ
දහතුන .දාහතර
පහළොව .දාසය .දාහත .
දහඅට .දහ නමය
විස්ස...විසිඑක .විසි දෙක .
විසි තුන විසි හතර...

කහමල් අත්තක් සැලුනා ..කහමල් අත්තක් සැලුනා..
කහමල් අත්තක් සැලුනා
කහමල් ...අත්තක් සැලුනා....

හම්බන්තොට මහින්ද පොළොන්නරුවේ සිරිසේන
හොරගොල්ලේ චන්ද්‍රිකා...
කළුතර රාජිත රෝහිත වෙල්ගම 
බෙන්තොට ගීතක්කා...


හම්බන්තොට මහින්ද පොළොන්නරුවේ සිරිසේන
හොරගොල්ලේ චන්ද්‍රිකා...
කළුතර රාජිත රෝහිත වෙල්ගම 
බෙන්තොට ගීතක්කා...

එක .දෙක .තුන .හතර
පහ .හය .හත .අට .නමය
දහය....එකොළහ .දොළහ
දහතුන .දාහතර
පහළොව .දාසය .දාහත .
දහඅට .දහ නමය
විස්ස...විසිඑක .විසි දෙක .
විසි තුන විසි හතර...

-------------------

ගණන් ගන්නෙපා...
මේ ට්‍රිප් එකකදී ඇහිච්චි ටෞකන සින්දුවක කෑල්ලක්..

15 comments:

  1. කැලිෆොර්නියාවේ, ලොස් ඇන්ජලීස් නුවර, හොලිවුඩ් නගරයේ, ඩොල්බි නාට්‍ය ශාලාවේ පැවැත්වෙන 2017 නෙළුම්යාය බ්ලොග් සම්මාන උළෙලේ සංගීත අංශයෙන් ප්‍රථම ස්ථානය ලබාගන්නේ විභීශණ අඩවියේ එක , දෙක තුන, හතර බ්ලොග් ලිපියයි.

    ReplyDelete
    Replies
    1. යකෝ දැන් ඊළඟ නෙලුම් යය තියන්න යන්නේඅමෙරිකාවේද හිටං.

      දැන්ම ඉඳන් ප්ලෑන් කරපු එක හොඳයි.
      විසා හදාගන්නත් එපැය...

      Delete
    2. නදී වාසසමුදලි ඕක කියල යටිගිරියෙන් විලාප තියනකොට ඔපෙරාවක් කියල සුද්දොත් වටවෙනව.

      Delete
    3. @ ප්‍රා ,

      මොකටද බන් බජට් ?

      @ඉයන්
      සුද්දෝ විතරක් නෙමෙයි බන් අපිත් වටවෙනවා

      Delete
  2. ++++++++++++++++++++++++++++++

    ReplyDelete
  3. ඔය දාලා තියෙන [co="red"]කමෙන්ට් සපෝට් ටැග්ස්[/co] දැන් බ්ලොගර්වල වැඩ කරන්නේ නෑ නේද?

    ඔය දාලා තියෙන කමෙන්ට් සපෝට් ටැග්ස් දැන් බ්ලොගර්වල වැඩ කරන්නේ නෑ නේද?

    ReplyDelete
    Replies
    1. අප්පට බෝල, එහෙමත් සීන් එකක්ද ?

      මම දැන්ම බලන්නම් රසික...
      වැඩ කරන්නේ අන්ත්තන් අයින් කරලා දාන්නොනේ

      Delete
  4. ප්‍රයිවට් බස්වල ඔය වගේ සිංදු නිතරම යනවා

    ReplyDelete
    Replies
    1. ඔව් බන්,

      වචන ටික බොහොම පොඩ්ඩයි එහා මෙහා වෙලා තියෙන්නේ...

      Delete
  5. Replies
    1. එහෙන නම් මොනාවත් ගත්තේ නැහැ,

      එත් කට්ටිය රෑ එනකොට බස් එක ඇතුලේ හිස් vat69 3 ක් තිබුනා..

      මොන මෝඩයෙක් කොහෙන් ගත්තා ද මන්දා...

      Delete
  6. හුකෑෂ්.. :-D :-D :-D

    ReplyDelete
  7. මට මතක හැටියට ඔය 1234 සින්දුව හදල තිබුනේ කපුගේ මහත්තයගේ අහස උසට නැගගියාට කියන සින්දුවට
    මට නම් පුදුම අප්පිරියයි ඔය ස්ටේජ් මියුසික් කාරයෝ
    තනිකරම ගොම්පාට්

    ReplyDelete

කමෙන්ට් කලාපය....