tag:blogger.com,1999:blog-35871170241869176.post657530557999271370..comments2023-09-11T19:42:03.816+05:30Comments on විභීෂණ අඩවිය : මළබද්ධේ සහ පොස්ට් මොටම් විභීෂණ IIhttp://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-35871170241869176.post-6432559421847677212016-03-23T23:34:02.234+05:302016-03-23T23:34:02.234+05:30බොරු කියන්න එපා බන්..කේ දෙනෙක් නම් සිල්වත් කස්ටිය ...බොරු කියන්න එපා බන්..කේ දෙනෙක් නම් සිල්වත් කස්ටිය ඉන්නවද තමුන්ගේ පාඩුවේ "බණක් තලා ගෙන " "කුඹුරක් කොටාගෙන " කාරිය ඉන්න...විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-70081263195789404992016-03-23T23:32:36.142+05:302016-03-23T23:32:36.142+05:30එහෙනම් එච්චරයි.එහෙනම් එච්චරයි.විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-40020787932924197572016-03-23T23:32:20.507+05:302016-03-23T23:32:20.507+05:30අන්න දැම්මා...
තැනක් යූ උඹලා ගේ ප්‍රතිචාරෙට...අන්න දැම්මා...<br />තැනක් යූ උඹලා ගේ ප්‍රතිචාරෙට...විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-45971138415933757592016-03-23T23:31:35.366+05:302016-03-23T23:31:35.366+05:30අනිවා..ඔන්න ඕක තමයි ඇත්ත කතාව.
මේ වගේ හොරිකඩයෝ &q...අනිවා..ඔන්න ඕක තමයි ඇත්ත කතාව. <br />මේ වගේ හොරිකඩයෝ "ජනතා නායකයෝ " වෙලා ඉන්නේ ඔන්න් ඔය හේතුව හින්දා තමයි.විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-72867398664884224982016-03-23T23:30:41.142+05:302016-03-23T23:30:41.142+05:30අනේ මන්දා බන් මේක කොහේ ගිහින් නතර වෙයිද කියලා..අනේ මන්දා බන් මේක කොහේ ගිහින් නතර වෙයිද කියලා..විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-11833439428484523932016-03-23T18:42:23.878+05:302016-03-23T18:42:23.878+05:30බණක් තලාගෙන පන්සලකට වෙලා ඉන්නේ නැතුව....!!බණක් තලාගෙන පන්සලකට වෙලා ඉන්නේ නැතුව....!!Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-56111378847265850532016-03-23T15:29:39.370+05:302016-03-23T15:29:39.370+05:30අකුරක් නෑර එකගයි. ඒ වගේම ලෙසටම ලියල තියනව.අකුරක් නෑර එකගයි. ඒ වගේම ලෙසටම ලියල තියනව.සිව්වැනි මානය fourth dimensionhttps://www.blogger.com/profile/16729668507131218144noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-67722878140354703352016-03-23T11:37:02.232+05:302016-03-23T11:37:02.232+05:30විභියා........... අර උඹේ ගීතය මේකේ පෝස්ට් කරමුකෝ.....විභියා........... අර උඹේ ගීතය මේකේ පෝස්ට් කරමුකෝ... පූර්ව ප්‍රචාරයක් විදිහට දාහං....... නෙලුම්යාය බයිලා 2 වගේ නමක් පට්ට............... දාමු දාමු.............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-3587056659322103212016-03-23T10:51:13.366+05:302016-03-23T10:51:13.366+05:30අසා සිටින්නන් ඊයේ ඉපදුන අය ලෙස හෝ අම්බ මෝඉඩයන් සේ ...අසා සිටින්නන් ඊයේ ඉපදුන අය ලෙස හෝ අම්බ මෝඉඩයන් සේ සැලකීම ගොම්මන්පිලගේ සහ අනෙක් අයගේ අයිතිවාසිකමකි. එමෙන්ම එම ගොන් පාර්ට් අල්ලාගෙන උඩපනින රිලවුන්ටත් උන්ගේ ජාතික ගති අනුව එසේ උඩ පැනීමටද අයිතිවාසිකමක් ඇත. පොදු මහජනයා ඒවා විස්වාස කරන්නේ නම් සහ ඒ අනුව ක්‍රියා කරන්නේ නම් මෙවන් බොරුකාර විහිළුකාරයන් ඔවුන්ගේ නායකයින්වීම සුදුසුය.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-83693470092129320452016-03-23T10:40:52.330+05:302016-03-23T10:40:52.330+05:30හාමුදුරුවරු මුලින් ආගම කෑවා.. දැන් දේශපාලනේ කනවා.....හාමුදුරුවරු මුලින් ආගම කෑවා.. දැන් දේශපාලනේ කනවා.. අප්‍රසන්නයි.කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-11025226909981933982016-03-23T10:39:38.320+05:302016-03-23T10:39:38.320+05:30උන්ට ගොඩක් දේවල් අමතක වෙලා බන්....-උන්ට ගොඩක් දේවල් අමතක වෙලා බන්....-විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-1368594366159932182016-03-22T21:46:02.312+05:302016-03-22T21:46:02.312+05:30මේවා තනිකරම දේශපාලනිකයි බං............. ඒවාට විලිල...මේවා තනිකරම දේශපාලනිකයි බං............. ඒවාට විලිලැජ්ජා නැති තර්ක ගත්තා ම උන්ම දෙකේ කොළේට වැටෙනවා කියලා උන්ටම අමතක වෙලා.....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com